පට්ට බං..
නියමයි..
මමත් ගියා ඔය ගොඩක් තැන් වල,
ඉක්මනට ඉතුරු ටිකත් දාපන්
සුපිරි මචං..උබට ඔය ඇවිදින්න අනංමනං ටිකට් වලට කීයක් ගියාද? මේව තමා ත්රෙඩ් කියන්නේසුපිරි මචං..උබට ඔය ඇවිදින්න අනංමනං ටිකට් වලට කීයක් ගියාද?
ෂොපින් වලට කීයක් වගේ ගියාද(මොන වගේ ඒවද අඩු)?
සුපිිරි ත්රෙඩ් එක මචං
මේව තමා ත්රෙඩ් කියන්නේසුපිරි මචං..උබට ඔය ඇවිදින්න අනංමනං ටිකට් වලට කීයක් ගියාද?
ෂොපින් වලට කීයක් වගේ ගියාද(මොන වගේ ඒවද අඩු)?
සුපිිරි ත්රෙඩ් එක මචං
Thanks mcn
Ticket wala ganan mama okkoma thread eke dala thiyanawane bn
Shopping kiyanne api ganna badu anuwa wenas wenawane
Mama Philips overear headset ekek gath SGD 90 k withara una
ethakota meth ubamada
සාමානයේන් ගාන කියක් විතර අඩුද?