DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කුරුලෑ...

    උගුරු ගැටේ පනින කාලේ ඔහේ එන එකනේ. පස්සේ හරි යාවි කියලා හිතන් හිටියේ. ඒත් දැන් 30 පනින්නත් ලඟයි තාම මේ රෙද්දේ කුරුලෑ කරදරේ ඉවර නෑ. ඉන්න බැරි තැන ඇඟිලි දෙකක උදව්වෙන් දෙපැත්තෙන් මිරිකලා අරිනවා. චිරිස් ගාලා සුදු මදේ පැන්නම ඔන්න වේලිලා හොඳ වෙනවා. සමහර ඒවා කොච්චර මිරිකුවත් ඒ වෙලේට සුදු මදේ ගනට එනවා, චීස් වල එන සුවඳත් එනවා :lol::lol:

    අනේ අප්පිරියා නම් සමාවෙයල්ලා. හෑල්ලක් දැම්මේ මේ වදේ ගැන කියන්න ඕන නිසයි.

    මේ වදේ නිට්ටාවටම හොඳ කරගත්තු කොල්ලෝ කෙල්ලෝ ඇති නේද? ඉතින් තමන් කරපු ප්‍රතිකාර, ඩොක්ටර්ස්ලා ගාවට ගියා නම් එයාලගේ නම් එහෙම කියනවද? එපා වෙනවා බන් දැන් කැළැලුත් එක්ක මදාවියා වගේ. එක එක ෆේස් වොශ් ගාලා එපා වෙනවා. පොන්ඩ්ස් එක විතරයි ටිකක් අල්ලලා ගියේ. ඒකත් හරි නෑ දැන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    matanam muna clean up karanna gaththa dawas wala idala sahenna adu una. issara ammo sahenna awa :rolleyes: docalanam mata wadak wela naha.


    maharagama Thilakasiri T. Kasthurirathne kiyala doctor kenk innawa eya prasiddai tikak. poddak hoyala balannako.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
    හුගක්ම අඩුවෙවි...
    ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
    කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,360
    1,632
    113
    Mata ponds pimple clear face wash ekata adu una. Dn kalathurakin masekata seryak wage hitapu gaman ekak enwa. Mul dawas wala nm pimple clear gel ekath gewa. Dn nam eka pawichchi karanne ne, face wash eka withrai.
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ddwasata deparak wath hondata napan
    athramadden moona hodahan 4-5 wathwajk


    angata hondata dadiya danna wadakarahan
    jim hari palayan


    moone saban ganna epa


    ange ushne wadiwena kaama kana eka adukarahan


    hondata kaala beela oya gana amathaka karala sathuten idapan
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩේ වෙදකන් එකක්වත් හරිගියෙ නෑ
    Bezoyl peroxide 2.5%
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ddwasata deparak wath hondata napan
    athramadden moona hodahan 4-5 wathwajk


    angata hondata dadiya danna wadakarahan
    jim hari palayan


    moone saban ganna epa


    ange ushne wadiwena kaama kana eka adukarahan


    hondata kaala beela oya gana amathaka karala sathuten idapan

    ඔය හැමදේම කරනවා බන්. වැඩක් නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    Skin Specialist kenekta pennana eke tamai hondama wade nittawetama honda kereganna :yes:
    Anith remedies bohoma taawakaalikai..
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,342
    2,339
    113
    උබ රැවුල වවලා බැලුවද. මගෙත් සැරටම ආවා ඒ කාලේ රැවුල වවන්න ගත්තම අඩු වෙලා ගියා