DJ චි කේ යි යා;23626510 said:මේකට හොඳටම හොඳ වුණාද?
Ganakn hodai
Bibilakwath enne na mune
Nwaththapuwama aye enwa
DJ චි කේ යි යා;23626510 said:මේකට හොඳටම හොඳ වුණාද?
මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
හුගක්ම අඩුවෙවි...
ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....

මචං . මං ලගදි කියෙව්ව අයිස් පොට්ටනියක් අරන් කුරුලෑ වලට තියන් හිටියම ඉක්මන්ට හොද වෙනවලු.
කැළැල් මැකෙනවලු. ඉක්මන්ට පුපුරලා යනවලු. ඒක පොඩ්ඩක් බලන්න.

මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
හුගක්ම අඩුවෙවි...
ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....

මද රස්නෙ උනුවතුර එකකට දෙහි යුශ බිංදු 3,4ක් දාලා මුන සොදන්න....
හුගක්ම අඩුවෙවි...
ජැනට් එකෙ පෙපර්මෙන්ට් ෆෙස් වොශ් එකත් යූස් කරන්න...වතුර බොන ප්‍රමානෙ වැඩි කරන්න...හුගක්ම අඩුවෙවි....
කැලල් අඩුවෙන්න නම් nno එකක් ගන්න...රුපියල් 1000ක් වගෙ වෙවි...හැබැයි කැප්සියුල් 30 තියෙන්නෙ..හැම මාසෙම ගන්න ඔනි..රෑට නිදාගන්න කලින් ගාන්න.....අඩුම මාස 3ක් වත් යූස් කරන්න.....
දෙහි වලට රැවුල එන්නෙ නැති වෙනවා

හැමදාම ඔක කරන්න ඔනි නැ...සතියට දවස් 3ක් වගෙ මාසයක් වගෙ කලාම ඇති...අනික වතුර බොන ප්‍රමානෙ අනුව පැල්ලම් අඩු වෙනවා ඉක්මනට...එහෙම බය නම් තක්කාලි පෙත්තක් අරන් මුනෙ ගාලා සෙදුවත් හරි..හැබැයි එවා කරන්න ගිහින් අම්මලගෙන් වයිෆ් ලගෙන් එන ප්‍රශ්න වලට මම වගකියන්නෙ නැ හොදෙ......![]()

නැ කන්න ඔනි..![]()

සලාද හදන දවසට ගෙදර කරලා බලන්න ඔනේ හිමින් සැරේ පිපිඥ්ඥා පෙති ඉස්සුවා දෙකක් ඇහේ තියා ගත්තා තක්කාලි පෙති මුනේ ගාගත්තා වැඩේ ඉවර වෙලා සලාද භාජනයටම දාන්න පුළුවන්![]()