මම මේ ත්‍රෙඩ් එක කලින් කියවල තියෙනවා. කාලයක් මේකේ පොටෝ පෙනුනේ නෑ නේද බන් ?
මමත් ඔය ට්‍රේල් එක ගියා බන් මේ අප්‍රේල් අවුරුදු නිවාඩුවට. අඩෝ සිරාවට අපිට මෙච්චර කට්ටක් කන්න වුනේ නෑ බන්. අපි උදේ 09 වාඩියෙන් ඇවිත් දවල් 01 වෙද්දී හරියටම ගුහාවේ කට ගාවින්ම මතු වුනා.gps point එකයි. offline map එකයි විතරයි බන් පාවිච්චි කලේ. අපි කලේ මැප් එකේ point එක ටාගට් කරගෙන තනි කෙලින් කැලේ කඩාගෙන ඉස්සරහට ගියා.නාරංඅත්ත ඔය ක්‍රොස් කරලා හරියටම මීටර් 290 තිබුනේ ගුහාවේ කටටම. කෙලිම්ම කට ගාවින්ම මතු වුනා බන්.
apita patha helak set una bn
අපිටත් සෙට් උනා. විනාඩි 10 විතර බැස්ස. මාඋස්ස වැදුන මගේ කකුලේ. ගමනේ ඉතුරු දවස් 03 හරි අමාරුවෙන් උන්නේ.
Apita hela set wenna aththe deep eken Ma Wenna athi ehnm..
Maussa nam budambooo
පස්සේ දවසක ඒ ගමන ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම්....රඹුකොලුවෙන් බැස්සේ.