Adventures journey to beauteous Doovili watefall..!

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම මේ ත්‍රෙඩ් එක කලින් කියවල තියෙනවා. කාලයක් මේකේ පොටෝ පෙනුනේ නෑ නේද බන් ?
    මමත් ඔය ට්‍රේල් එක ගියා බන් මේ අප්‍රේල් අවුරුදු නිවාඩුවට. අඩෝ සිරාවට අපිට මෙච්චර කට්ටක් කන්න වුනේ නෑ බන්. අපි උදේ 09 වාඩියෙන් ඇවිත් දවල් 01 වෙද්දී හරියටම ගුහාවේ කට ගාවින්ම මතු වුනා.gps point එකයි. offline map එකයි විතරයි බන් පාවිච්චි කලේ. අපි කලේ මැප් එකේ point එක ටාගට් කරගෙන තනි කෙලින් කැලේ කඩාගෙන ඉස්සරහට ගියා.නාරංඅත්ත ඔය ක්‍රොස් කරලා හරියටම මීටර් 290 තිබුනේ ගුහාවේ කටටම. කෙලිම්ම කට ගාවින්ම මතු වුනා බන්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    apita patha helak set una bn
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපිටත් සෙට් උනා. විනාඩි 10 විතර බැස්ස. මාඋස්ස වැදුන මගේ කකුලේ. ගමනේ ඉතුරු දවස් 03 හරි අමාරුවෙන් උන්නේ.

    Apita hela set wenna aththe deep eken Ma Wenna athi ehnm..
    Maussa nam budambooo
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa..
    11.gif