කඩේ #@!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉතිං කැඩේ කරියො වෙන සිම් එකක් ගත්තත් කවුරු හරි ඒකත් ඕකම දාල සේව් කරයිනෙ :P උඹට කඩේ වහනව ඇරෙන්න විසඳුමක් නෑ :lol:

    අවුලක් නෑ ඉස්සර ඔකේ හැම මගුලටම කතා කරා දැන් තොරලා බේරලා කතා කරනවා නොන්ඩි නොවෙන්න:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවුලක් නෑ ඉස්සර ඔකේ හැම මගුලටම කතා කරා දැන් තොරලා බේරලා කතා කරනවා නොන්ඩි නොවෙන්න:P

    :rolleyes: :rolleyes:‍ෙතෝරල බේරල කතා කරන එකෙක්නං ඕක දාල තියෙන්නෙ :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    avatar285144_5.gif
    avatar285144_5.gif
    avatar285144_5.gif
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉතිං කැඩේ කරියො වෙන සිම් එකක් ගත්තත් කවුරු හරි ඒකත් ඕකම දාල සේව් කරයිනෙ :P උඹට කඩේ වහනව ඇරෙන්න විසඳුමක් නෑ :lol:

    කඩේ වහල හරි යන්නේ නෑ. එතකොට "කඩේ" කෑල්ල විතරනේ වෙනස් වෙන්නේ. කඩේ වහල ලී මෝලක් දා ගත්තොත් ලී මෝලේ කැරිය කියයි. ඕ කට ඉතිං කැරි වැඩ අත්හරින්න ඕනේ.:lol::lol:
    නැත්නම් අවුල තියෙන්නේ "කඩේ" කෑල්ලද? :sorry:
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    uba e number eken truecaller reg weyan ubata kamathi namak dagena ethakota auto change wenawa ekata :P:P:P:D
    Landline nm bari wei neh:(:(
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,784
    2,919
    113
    අම්මෝ යකෝ ට්‍රේන් එකේ යනගමන් මේක බැලුවේ මිනිස්සු බලනවා ෆෝන් එකට මූන ඔබාගන තනියම හිනාවෙන්නේ මොකද කියලා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අම්මෝ යකෝ ට්‍රේන් එකේ යනගමන් මේක බැලුවේ මිනිස්සු බලනවා ෆෝන් එකට මූන ඔබාගන තනියම හිනාවෙන්නේ මොකද කියලා

    :baffled:වැඩක් නෑ කියලා උබලා වගේ මිනිස්සු ඉන්නෙම අපිට මොකක් හරි වෙනකම් උබලට හිනා වෙන්න:angry::angry::angry::angry: උබලටත් හොද මිනිස්සු කියනවනේ (good-man)
     
    Last edited: