imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    කඩ්ඩ බැරි එකා;23628498 said:
    ගෙට් එකටත් එහාට වදිනව බන්. මම මී හරක වගේ ඒ ගැනත් කිව්ව ඌට ඒත් හිතුවෙ නෑ මේ වගේ බලු වැඩ කරයි කියල. :angry::angry::angry:

    මම කතා කරා බන්. උන්ට දැන් සම්බන්ද වෙලා තියෙන ඩිවයිස් ගාන කියන්න පුලුවන්ලු හිස්ට්‍රියක් නෑලු. :sorry: යකෝ දැන් තියෙන ඒව මට රවුටරේට ලොග් වෙලා බලාගන්න පුලුවන්නේ. :lol::lol:

    මේ ඒක නෙමේ උබලගෙ වින්ඩෝස් 10 න් එකෙන් සෑහෙන්න ඩේට කැපිල වගේ අත්දැකීම් තියෙනවද? මට ඒකත් සැකයි.

    If they cannot be of any help why can't you check your computer... Doesn't Windoze 10 keep a record of the data usage for a month?
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    එච්චර නම් වින්ඩෝස් අප්ඩේට් වෙන්නෙ නෑ බන්. වැඩිම උනොත් 5 GB වගේ. Glasswire app එක යූස් කරහන්. අද ඉදන්වත් :(:(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    නෑ එදාමයි දැක්කේ:P



    දන්නේ නෑ

    yhJb7vv.png


    #Busted
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    කඩ්ඩ බැරි එකා;23628498 said:
    ගෙට් එකටත් එහාට වදිනව බන්. මම මී හරක වගේ ඒ ගැනත් කිව්ව ඌට ඒත් හිතුවෙ නෑ මේ වගේ බලු වැඩ කරයි කියල. :angry::angry::angry:

    මම කතා කරා බන්. උන්ට දැන් සම්බන්ද වෙලා තියෙන ඩිවයිස් ගාන කියන්න පුලුවන්ලු හිස්ට්‍රියක් නෑලු. :sorry: යකෝ දැන් තියෙන ඒව මට රවුටරේට ලොග් වෙලා බලාගන්න පුලුවන්නේ. :lol::lol:

    මේ ඒක නෙමේ උබලගෙ වින්ඩෝස් 10 න් එකෙන් සෑහෙන්න ඩේට කැපිල වගේ අත්දැකීම් තියෙනවද? මට ඒකත් සැකයි.

    windows 10 walin ube tharam lokuwata kapenna widihak na.:lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Windows updatewalinma newei data adinne.oke thiyenawa svchost.exe kiyalaaekak eken henta data adinawa.eka disable karannnm danne na habai
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    1st install data monitor software.

    if you suspect some other things, you can ask URLwise report from the dialog. for that, you must send a letter to them via mail with original signature
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    රතු වෙන්න ආසයි..? අපරාදේ මට රතු කරන්න බෑලු අදට. :angry::angry::rolleyes:

    රතු කලත් නිල් කරත් මම කියන්නේ මගේ අදහස. අනික් එවුන්ගේ ලබ්බේ රෙප් එකකට බයේ ඉන්නේ මොකද?:lol::lol:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    රතු කලත් නිල් කරත් මම කියන්නේ මගේ අදහස. අනික් එවුන්ගේ ලබ්බේ රෙප් එකකට බයේ ඉන්නේ මොකද?:lol::lol:


    ඔව් ඉතින් ෆේක් එකවුන්ට් කියන්නෙ ඒකනෙ :P