ජානයක් යනු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113
    ජානයක් යනු ප්‍රෝටීනයක් මිස කෝඩෝනයක්වත් බේස් පෙයාර් එකක්වත් නොවන බව සැලකුව මනාය... :)

    ඒ අනුව කෙටිම ජානය වන්නේ tRNA ප්‍රෝටීනයයි

    The smallest gene(s) are the tRNA's that are 76 base pairs long.
     
    • Like
    Reactions: Pessimist

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113

    මචං ඔය ප්‍රෝටීන කෑලි එහාට මෙහාට යන්නෙ හරියට ඒවට පණ තියෙනව වගේ නේද..
    දැං බලපං ඩීඑන්ඒ අනුවට හරියන විදියට ඇමයිනෝ අම්මල අල්ලගෙන පිලිවෙලකට තියනව
    මේ හැම දෙයක්ම කරන්නෙ ප්‍රෝටීන..
    පොටීනයක් හුදකලා කරල අරගෙන බලන්ඩ ඕන මූ මොකද කරන්නෙ කියල :lol:

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113
    දම්පාට ලොකු කෑලි දෙකත් ප්‍රොටීන දෙකක්.. (රයිබසෝම)
    අපේ ඇඟේ තියෙන හැම දෙයක්ම ප්‍රොටීනවලින් හැදිල තියෙන්නෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    goddess ramanujanta formulas hinen kiwwa kiwwata...
    ara micheal faraday benzene hoya gannakota hinen dakka wage ekak wenna aththe...:yes:

    හීනෙන් දිගටම insights ලැබුනෙ නෑනෙ :no: ඉඳල හිටල අහම්බයක් විදිහට හීනෙන් දකින්න පුලුවන් තමා. රමනූජන්ට එහෙම නෙමේ දිගටම දෙවියො කියනව කියල සාධන නැතුව සමීකරණ ලිව්ව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හීනෙන් දිගටම insights ලැබුනෙ නෑනෙ :no: ඉඳල හිටල අහම්බයක් විදිහට හීනෙන් දකින්න පුලුවන් තමා. රමනූජන්ට එහෙම නෙමේ දිගටම දෙවියො කියනව කියල සාධන නැතුව සමීකරණ ලිව්ව.

    uta samanya minissunta wata hodata dreams mathaka thiyanawa athi...:)
    uge waking life ekata wada hodata subconcious eka ganan hadanawa athi..
    anika goddessta oita wada useful formula kiyala denna tibbane...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uta samanya minissunta wata hodata dreams mathaka thiyanawa athi...:)
    uge waking life ekata wada hodata subconcious eka ganan hadanawa athi..
    anika goddessta oita wada useful formula kiyala denna tibbane...

    usefulness එක කොහෙත්ම අදාල නෑනෙ. හැදුව නං කෝ සාධන ? උට සාධන නෑ. අනික රමනූජන්ගෙ ආච්චි එක්කත් ඔය දෙවියො කතා කරල තියෙනව. ආච්චිට කියල තියෙනව කවද හරි රමනූජන් එක්ක කතා කරනව කියල :yes:

    අනික රමනූජන් ගණං හරියට ඉගෙන ගත්තෙ නෑ. සාධාරණ වශයෙන් සාධනය වගේ මෙලෝ දෙයක් දැනං හිටියෙ නෑ. ඔප්පු කරන්න කිව්වාම අවස්ථා කීපෙකට බලල හරියනවනං හරියි කියල අරගත්තු අවස්ථා සෑහෙන්න තිබ්බ. උඹ කියන්නෙ OL වගේ වලිං එහාට හරි හමං අධ්‍යාපනයක් ලැබුන්නැති, හරියට සාධාරණ වශයෙන් සාධනය කරන්න හරියට දන්නැති කෙනෙක් හීනෙන් ඒ සේරම කරල උත්තරේ ගත්ත කියලද ?

    :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    usefulness එක කොහෙත්ම අදාල නෑනෙ. හැදුව නං කෝ සාධන ? උට සාධන නෑ. අනික රමනූජන්ගෙ ආච්චි එක්කත් ඔය දෙවියො කතා කරල තියෙනව. ආච්චිට කියල තියෙනව කවද හරි රමනූජන් එක්ක කතා කරනව කියල :yes:

    අනික රමනූජන් ගණං හරියට ඉගෙන ගත්තෙ නෑ. සාධාරණ වශයෙන් සාධනය වගේ මෙලෝ දෙයක් දැනං හිටියෙ නෑ. ඔප්පු කරන්න කිව්වාම අවස්ථා කීපෙකට බලල හරියනවනං හරියි කියල අරගත්තු අවස්ථා සෑහෙන්න තිබ්බ. උඹ කියන්නෙ OL වගේ වලිං එහාට හරි හමං අධ්‍යාපනයක් ලැබුන්නැති, හරියට සාධාරණ වශයෙන් සාධනය කරන්න හරියට දන්නැති කෙනෙක් හීනෙන් ඒ සේරම කරල උත්තරේ ගත්ත කියලද ?

    :no:

    oya maths walata unusual talents thiyana kattiya danatath inne ban..
    onama ganan dekaka multiplication eka kiyanna puluwan un inne..
    untath gods la kyala nemei ne ban...
    methana wenasa ramanujan ge culture eka..

    mata buddism wala kiyala thiyana time dialation eken nam mind fuck wela thiyenne.. :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113
    ප්‍රෝටීන කොච්චර තිබුණත් ඒ හැම එකක්ම හැදිල තියෙන්නෙ ඇමයිනො අම්ල අණු 21ක් එක එක විදියට එකතු වෙලා...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රෝටීන කොච්චර තිබුණත් ඒ හැම එකක්ම හැදිල තියෙන්නෙ ඇමයිනො අම්ල අණු 21ක් එක එක විදියට එකතු වෙලා...

    uba ramanujan wa dannawada? :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    oya maths walata unusual talents thiyana kattiya danatath inne ban..
    onama ganan dekaka multiplication eka kiyanna puluwan un inne..
    untath gods la kyala nemei ne ban...
    methana wenasa ramanujan ge culture eka..

    mata buddism wala kiyala thiyana time dialation eken nam mind fuck wela thiyenne.. :(

    unusual talents තියෙන ගොඩක් අය හදන්නෙ පරිමිත steps තියෙන පරිමිත ගාණක්. ඒ සේරම එකතු කරනව හරි අඩු කරනව හරි එහෙම නැත්තං මොකක් හරි අනුකලනයක් හරි වගේ දෙයක්. රමනූජන් එහෙම දේවල් විතරක් නෙමේ අනන්ත ශ්‍රේණි ගැනත් ගොඩක් දේවල් කිව්ව. ඒව unusual talents වලිං හදන්නෙ කොහොමද බං ? steps කීයක් කියල විසඳන්නද ? කවද ඉවර කරන්නද ? ඒව හදන්න පුලුවන් සාධාරණ වශයෙන් සලකල විතරයි. රමනූජන් එහෙම කරන්නෙත් නැතුව නිකං දෙවියො කියනව කියල අන්තිම සමීකරණෙ ලිව්ව.

    බුදු දහමෙ විතරක් නෙමේ ඒ කාලෙ ඉන්දියාව පැත්තෙ තිබුණ ගොඩක් ආගම් වල ඔය සීන් එක ඇති. දැන් ඉන්න බෞද්ධයො පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වය නිසා ඉන්දියාව වගේ පෙරදිග රටවල් පහත් විදිහට දකින්න පුරුදු වෙලා නිසා බුද්ධාගම ඇරෙන්න ඉන්දියාවෙ අනික් කිසිම සේරම ආගම් මාර ගොබ්බ කතා විදිහට සලකන්න පුරුදු වෙලා හිටියට ඒව හැදුවෙත් ඒ කාලෙ හිටපු හොඳම සෙට් එක. හින්දු ජෛන වගේ ආගම් වලත් ඔය වගේ දේවල් ඕනෙ තරං ඇති. මේක නං හරියටම ශුවර් නෑ ඒත් මහාබාරත කියල පොතක යුරේනස් නෙප්චූන් ගැන සඳහන් වෙනවලු :yes: යුරේනස් නෙප්චූන් පියවි ඇහැට පේන්නෑ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රෝටීන කොච්චර තිබුණත් ඒ හැම එකක්ම හැදිල තියෙන්නෙ ඇමයිනො අම්ල අණු 21ක් එක එක විදියට එකතු වෙලා...

    එකතු වෙන්න පුලුවන් විදි කීයක් තියෙද ? :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,356
    113
    එකතු වෙන්න පුලුවන් විදි කීයක් තියෙද ? :)

    21ක් කිව්වෙ ප්‍රෝටීනයකට තියෙන්නෙ ඇමයිනෝ අම්ල 21ක් නෙමේ.
    සීයක් දාහක් එක දිගට මේ 21 කලවම් වෙවී දාම හැදෙනව