

goddess ramanujanta formulas hinen kiwwa kiwwata...
ara micheal faraday benzene hoya gannakota hinen dakka wage ekak wenna aththe...![]()
ඉඳල හිටල අහම්බයක් විදිහට හීනෙන් දකින්න පුලුවන් තමා. රමනූජන්ට එහෙම නෙමේ දිගටම දෙවියො කියනව කියල සාධන නැතුව සමීකරණ ලිව්ව. හීනෙන් දිගටම insights ලැබුනෙ නෑනෙඉඳල හිටල අහම්බයක් විදිහට හීනෙන් දකින්න පුලුවන් තමා. රමනූජන්ට එහෙම නෙමේ දිගටම දෙවියො කියනව කියල සාධන නැතුව සමීකරණ ලිව්ව.

uta samanya minissunta wata hodata dreams mathaka thiyanawa athi...
uge waking life ekata wada hodata subconcious eka ganan hadanawa athi..
anika goddessta oita wada useful formula kiyala denna tibbane...


usefulness එක කොහෙත්ම අදාල නෑනෙ. හැදුව නං කෝ සාධන ? උට සාධන නෑ. අනික රමනූජන්ගෙ ආච්චි එක්කත් ඔය දෙවියො කතා කරල තියෙනව. ආච්චිට කියල තියෙනව කවද හරි රමනූජන් එක්ක කතා කරනව කියල
අනික රමනූජන් ගණං හරියට ඉගෙන ගත්තෙ නෑ. සාධාරණ වශයෙන් සාධනය වගේ මෙලෝ දෙයක් දැනං හිටියෙ නෑ. ඔප්පු කරන්න කිව්වාම අවස්ථා කීපෙකට බලල හරියනවනං හරියි කියල අරගත්තු අවස්ථා සෑහෙන්න තිබ්බ. උඹ කියන්නෙ OL වගේ වලිං එහාට හරි හමං අධ්‍යාපනයක් ලැබුන්නැති, හරියට සාධාරණ වශයෙන් සාධනය කරන්න හරියට දන්නැති කෙනෙක් හීනෙන් ඒ සේරම කරල උත්තරේ ගත්ත කියලද ?
![]()

ප්‍රෝටීන කොච්චර තිබුණත් ඒ හැම එකක්ම හැදිල තියෙන්නෙ ඇමයිනො අම්ල අණු 21ක් එක එක විදියට එකතු වෙලා...

oya maths walata unusual talents thiyana kattiya danatath inne ban..
onama ganan dekaka multiplication eka kiyanna puluwan un inne..
untath gods la kyala nemei ne ban...
methana wenasa ramanujan ge culture eka..
mata buddism wala kiyala thiyana time dialation eken nam mind fuck wela thiyenne..![]()
යුරේනස් නෙප්චූන් පියවි ඇහැට පේන්නෑ
ප්‍රෝටීන කොච්චර තිබුණත් ඒ හැම එකක්ම හැදිල තියෙන්නෙ ඇමයිනො අම්ල අණු 21ක් එක එක විදියට එකතු වෙලා...

uba ramanujan wa dannawada?![]()
එකතු වෙන්න පුලුවන් විදි කීයක් තියෙද ?![]()