ජානයක් යනු

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    unusual talents තියෙන ගොඩක් අය හදන්නෙ පරිමිත steps තියෙන පරිමිත ගාණක්. ඒ සේරම එකතු කරනව හරි අඩු කරනව හරි එහෙම නැත්තං මොකක් හරි අනුකලනයක් හරි වගේ දෙයක්. රමනූජන් එහෙම දේවල් විතරක් නෙමේ අනන්ත ශ්‍රේණි ගැනත් ගොඩක් දේවල් කිව්ව. ඒව unusual talents වලිං හදන්නෙ කොහොමද බං ? steps කීයක් කියල විසඳන්නද ? කවද ඉවර කරන්නද ? ඒව හදන්න පුලුවන් සාධාරණ වශයෙන් සලකල විතරයි. රමනූජන් එහෙම කරන්නෙත් නැතුව නිකං දෙවියො කියනව කියල අන්තිම සමීකරණෙ ලිව්ව.

    බුදු දහමෙ විතරක් නෙමේ ඒ කාලෙ ඉන්දියාව පැත්තෙ තිබුණ ගොඩක් ආගම් වල ඔය සීන් එක ඇති. දැන් ඉන්න බෞද්ධයො පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වය නිසා ඉන්දියාව වගේ පෙරදිග රටවල් පහත් විදිහට දකින්න පුරුදු වෙලා නිසා බුද්ධාගම ඇරෙන්න ඉන්දියාවෙ අනික් කිසිම සේරම ආගම් මාර ගොබ්බ කතා විදිහට සලකන්න පුරුදු වෙලා හිටියට ඒව හැදුවෙත් ඒ කාලෙ හිටපු හොඳම සෙට් එක. හින්දු ජෛන වගේ ආගම් වලත් ඔය වගේ දේවල් ඕනෙ තරං ඇති. මේක නං හරියටම ශුවර් නෑ ඒත් මහාබාරත කියල පොතක යුරේනස් නෙප්චූන් ගැන සඳහන් වෙනවලු :yes: යුරේනස් නෙප්චූන් පියවි ඇහැට පේන්නෑ :)

    1 + 2 + 3+.... = -1/12 ekath u e kale prove kare nadda? :(

    samahara wita uta wena widiyakara infinity kiyana eka thenenna athi ..

    uranus , neptune wala properties ehemath describe karala thiyanwada?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    දේවතාවියක් නෙමේ යකින්නක් හරි ඇවිල්ල මගෙ අරක ඇතුලට දාගන්නවනං එච්චරයි :P:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේවතාවියක් නෙමේ යකින්නක් හරි ඇවිල්ල මගෙ අරක ඇතුලට දාගන්නවනං එච්චරයි :P:rolleyes:

    eka athulata dammata wadak na bn..

    uba next life eke animal kenek wela ipadunoth ? :(

    uba me life eke ganna athal walin wadak thiyanwada :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1 + 2 + 3+.... = -1/12 ekath u e kale prove kare nadda? :(

    samahara wita uta wena widiyakara infinity kiyana eka thenenna athi ..

    uranus , neptune wala properties ehemath describe karala thiyanwada?

    පාට එහෙම තියෙනවලු. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    පෘතුවිය ඉර වටේ පරිභ්‍රමණය වෙන්නෙ තත්පරයට කිලෝමිටර 30ක වේගයෙන්
    ඒ කියන්නෙ පැයට කිලෝමීටර 108000 ක වේගයකින් :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පෘතුවිය ඉර වටේ පරිභ්‍රමණය වෙන්නෙ තත්පරයට කිලෝමිටර 30ක වේගයෙන්
    ඒ කියන්නෙ පැයට කිලෝමීටර 108000 ක වේගයකින් :shocked:

    ඔව් යකො !
    නැතුව අපි පාරෙ යන වෙගෙන් ගිහිල්ල අවුරුද්දකදි වටයක් ගහන්න පුලුවන්ද.!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,360
    113
    පුලුවන්නං මට twin paradox එක ලිහල දියං..

    https://www.youtube.com/watch?v=ERgwVm9qWKA

    මේකෙ කියන විදියට රොකට් එක ආපහු හැරෙනකොට තමා ඒක වෙන්නෙ.. රොකට් එකේ ඉන්න කෙනාට ත්වරණය දැනෙනව
    පෘතුවියෙ ඉන්න කෙනාට එහෙම විශේෂ ත්වරණයක් දැනෙන්නෙ නෑනෙ..
    මම හරිද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.youtube.com/watch?v=ERgwVm9qWKA

    මේකෙ කියන විදියට රොකට් එක ආපහු හැරෙනකොට තමා ඒක වෙන්නෙ.. රොකට් එකේ ඉන්න කෙනාට ත්වරණය දැනෙනව
    පෘතුවියෙ ඉන්න කෙනාට එහෙම විශේෂ ත්වරණයක් දැනෙන්නෙ නෑනෙ..
    මම හරිද?

    :yes:
    රොකට් එකේ යන එකා හැරිල පෘථිවියට ආවොත් ඌ අඩුවෙන් වයස ගිහිං

    පෘථිවියෙ ඉන්න එකා රොකට් එකක් අරං අර යන එකා ගාවට ගියොත් පෘථිවියෙ එකා වයස අඩුවෙන් ගිහිං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    රොකට් එකේ යන එකා හැරිල පෘථිවියට ආවොත් ඌ අඩුවෙන් වයස ගිහිං

    පෘථිවියෙ ඉන්න එකා රොකට් එකක් අරං අර යන එකා ගාවට ගියොත් පෘථිවියෙ එකා වයස අඩුවෙන් ගිහිං

    :( Eastern people knew it all along
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :( Eastern people knew it all along

    not by deductive reasoning. but by direct observations :yes: in east, deductive reasoning was not sanctified and held high. :no: dogmatism received more respect in east. :yes: things have changed completely and eastern people still struggle to change their way of thinking so that it matches with western mindset. :sorry: