unusual talents තියෙන ගොඩක් අය හදන්නෙ පරිමිත steps තියෙන පරිමිත ගාණක්. ඒ සේරම එකතු කරනව හරි අඩු කරනව හරි එහෙම නැත්තං මොකක් හරි අනුකලනයක් හරි වගේ දෙයක්. රමනූජන් එහෙම දේවල් විතරක් නෙමේ අනන්ත ශ්‍රේණි ගැනත් ගොඩක් දේවල් කිව්ව. ඒව unusual talents වලිං හදන්නෙ කොහොමද බං ? steps කීයක් කියල විසඳන්නද ? කවද ඉවර කරන්නද ? ඒව හදන්න පුලුවන් සාධාරණ වශයෙන් සලකල විතරයි. රමනූජන් එහෙම කරන්නෙත් නැතුව නිකං දෙවියො කියනව කියල අන්තිම සමීකරණෙ ලිව්ව.
බුදු දහමෙ විතරක් නෙමේ ඒ කාලෙ ඉන්දියාව පැත්තෙ තිබුණ ගොඩක් ආගම් වල ඔය සීන් එක ඇති. දැන් ඉන්න බෞද්ධයො පශ්චාත් යටත් විජිතවාදී මානසිකත්වය නිසා ඉන්දියාව වගේ පෙරදිග රටවල් පහත් විදිහට දකින්න පුරුදු වෙලා නිසා බුද්ධාගම ඇරෙන්න ඉන්දියාවෙ අනික් කිසිම සේරම ආගම් මාර ගොබ්බ කතා විදිහට සලකන්න පුරුදු වෙලා හිටියට ඒව හැදුවෙත් ඒ කාලෙ හිටපු හොඳම සෙට් එක. හින්දු ජෛන වගේ ආගම් වලත් ඔය වගේ දේවල් ඕනෙ තරං ඇති. මේක නං හරියටම ශුවර් නෑ ඒත් මහාබාරත කියල පොතක යුරේනස් නෙප්චූන් ගැන සඳහන් වෙනවලුයුරේනස් නෙප්චූන් පියවි ඇහැට පේන්නෑ
![]()
1 + 2 + 3+.... = -1/12 ekath u e kale prove kare nadda?

samahara wita uta wena widiyakara infinity kiyana eka thenenna athi ..
uranus , neptune wala properties ehemath describe karala thiyanwada?
යුරේනස් නෙප්චූන් පියවි ඇහැට පේන්නෑ




dogmatism received more respect in east. 