JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    නෑ එදාමයි දැක්කේ:P



    දන්නේ නෑ

    200.gif
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම මහදැන මුත්තෙක් නෙමේ යකෝ. ඔය කොහේද යන එකෙක් ආතල් එකක් අරන්. උබල ඕනනම් අපි දෙන්නම රිපොට් කරපන්. gt චෙක් කරල කරන මගුලක් කරයි.

    :lol::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    කඩ්ඩ බැරි එකා;23629165 said:
    මම මහදැන මුත්තෙක් නෙමේ යකෝ. ඔය කොහේද යන එකෙක් ආතල් එකක් අරන්. උබල ඕනනම් අපි දෙන්නම රිපොට් කරපන්. gt චෙක් කරල කරන මගුලක් කරයි.

    :lol::lol:


    අර මොකද්ද ගහට නැග්ග මිනිහටත් කියන්න එකක් තිබුනලු :lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කඩ්ඩ බැරි එකා;23629165 said:
    මම මහදැන මුත්තෙක් නෙමේ යකෝ. ඔය කොහේද යන එකෙක් ආතල් එකක් අරන්. උබල ඕනනම් අපි දෙන්නම රිපොට් කරපන්. gt චෙක් කරල කරන මගුලක් කරයි.

    :lol::lol:
    MAHAADENAmutta
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    dialog එකේ usage එක check කරගන්න විදියක් නැද්ද මචන්? එකේන් දවස ගානේ download upload වෙලා තියෙන විදිය බලලා උබට අදහසක් ගන්න බැරිද? එක පාරටම අරුගේ පස්සේ යන්න එපා. dialog කාරය පිස්සුවක් කෙලලද දන්නෙත් නෑ. උබ windows automatic updates අයින් කරලා නැද්ද බන්. මල කරදරයක්නේ. අනික උබේ dialog 4g නිසා wifi වලින්නේ connect වෙන්නේ. අඩුම ගානේ metered connection කියලවත් දාලා නැද්ද?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රතු කලත් නිල් කරත් මම කියන්නේ මගේ අදහස. අනික් එවුන්ගේ ලබ්බේ රෙප් එකකට බයේ ඉන්නේ මොකද?:lol::lol:


    ඔව් ඉතින් ෆේක් එකවුන්ට් කියන්නෙ ඒකනෙ :P


    හම්මෝ කැත කට් එක.. තවත් කිරිසප්පයෙක් එලකිරි ඇවිත් ෆේක් වලින්.. රතු කලත් මට මොකෝ නම් මොකෝ පු@ ගිනි අරන් වගේ මෙහේ රෙප් කපන්නේ.. cp එක නිල් කොටු වලින් තිබ්බහම තමා ලස්සන. :rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    කඩ්ඩ බැරි එකා;23628498 said:
    ගෙට් එකටත් එහාට වදිනව බන්. මම මී හරක වගේ ඒ ගැනත් කිව්ව ඌට ඒත් හිතුවෙ නෑ මේ වගේ බලු වැඩ කරයි කියල. :angry::angry::angry:

    මම කතා කරා බන්. උන්ට දැන් සම්බන්ද වෙලා තියෙන ඩිවයිස් ගාන කියන්න පුලුවන්ලු හිස්ට්‍රියක් නෑලු. :sorry: යකෝ දැන් තියෙන ඒව මට රවුටරේට ලොග් වෙලා බලාගන්න පුලුවන්නේ. :lol::lol:

    මේ ඒක නෙමේ උබලගෙ වින්ඩෝස් 10 න් එකෙන් සෑහෙන්න ඩේට කැපිල වගේ අත්දැකීම් තියෙනවද? මට ඒකත් සැකයි.

    windows 10 eken ochchara Janne na ban.
    ubalage download log ekak enne nadda?

    slt eke nm denwa 250rs subscribe karama report eka blnna pluwan.
    eke thiynwa windows update da ,youtube da,facebook videoda nttn mona monda kiyla thiynwa machn.

    dialog unge athi aniwa eka.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Hammata. Windows 10 eken data kapenawa hitu kiyala. Dialog eken usage report ekak ganin.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    01. download glassware data monitor application.:yes:


    02. set wifi as metered connection ..:P




    no other solutions machn.. at least from next month everything lineup . :baffled::dull:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    You don't have to do anything... as I mentioned in a previous post Windows 10 has an inbuilt data usage setting. That shows you the data usage for the last 30 days, sorted by each network adapter.