මචන්ලා මම slithm(Sri Lanka Institute of Tourism & Hotel Management). එකේ කෝස් එක කරන්න යන්න හදන්නේ , ඒකේ කට්ටිය තෝර ගන්නේ interview එකක් තියලා , interview කරන්නේ english වලින් , මට එච්චර එන්ග්ලිෂ් බැ , එයාලා my self ගැන අහනවලු . කොහොමද මේකට එන්ග්ලිෂ් වලින් හොද answer එකක් දෙන්නේ ? දන්නා කෙනෙක් හෙලේප් එකක් දෙන්නකෝ ලොකු උදවුවක් ,
මට කොහොමහරි මේකට ඇතුල් වෙන්න ඕනේ
මට කොහොමහරි මේකට ඇතුල් වෙන්න ඕනේ

