Xiaomi Phones

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මන්නම් මචන් warranty බැලුවේ නැ aliexpress එකෙන් ගෙන්නුවේ කිසි අව්ලක් නැ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,962
    113
    මහනුවර

    Mamath okama gaththa ali eken. 26.5k une. last month end order kare. :yes::yes:

    dan adu wela athi kohomath. ekek dennek ge e dawas walath thibba oya ganan walata.samahara ewa china rom arawa mewa seen. ekko new seller kenek. anika e dawas wala oye gaanata gannath bayai monawa hari awul apu ewa hadala aye wikunanawada danne naane. apu aluthama aduwata denakota sure naa :D

    phone eka karadarayak nathuwa wada. internet drop wena seen eka thamai :no: airplane mode dala aye ganna oni :(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම ගාව එකක් තියනවා Redmi 3 Pro. ඒකෙනං කේසින් එක ඇලුමිනියම්. ප්ලාස්ටික් නෙමෙයි. ෆින්ගර් ප්‍රින්ට් ලොක් තියනවා. කැම් හොඳයි. රැම් එක 3, ස්ටොරේජ් 32 GB. කියන්නනම් වරදක් නෑ. ගෙවන ගානට වටිනවා.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    Internet drop wena seen eka hama ekema thiyenawada bn?
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම ගාව එකක් තියනවා Redmi 3 Pro. ඒකෙනං කේසින් එක ඇලුමිනියම්. ප්ලාස්ටික් නෙමෙයි. ෆින්ගර් ප්‍රින්ට් ලොක් තියනවා. කැම් හොඳයි. රැම් එක 3, ස්ටොරේජ් 32 GB. කියන්නනම් වරදක් නෑ. ගෙවන ගානට වටිනවා.

    Hodatama hodai da?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Hodatama hodai da?

    ඔව් මචං මුකුත් අවුලක් නම් නැහැ. දැන් අවුරුද්දකට ළඟයි අරගන. මම නම් ගත්තෙ ටකස් එකෙන්.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඔව් මචං මුකුත් අවුලක් නම් නැහැ. දැන් අවුරුද්දකට ළඟයි අරගන. මම නම් ගත්තෙ ටකස් එකෙන්.

    Ehenam mamath meka ganna ona bn.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene

    ඔන්න කට්ටියගෙ බය ඇරෙන්න ඊයෙ තමා ඔය වීඩියෝ 2කම ආවෙ :P