dialcome awlda ban

මොකද්ද ගත්තේ බංමන්නම් මචන් warranty බැලුවේ නැ aliexpress එකෙන් ගෙන්නුවේ කිසි අව්ලක් නැ
Mamath okama gaththa ali eken. 26.5k une. last month end order kare.![]()

airplane mode dala aye ganna oni 
dan adu wela athi kohomath. ekek dennek ge e dawas walath thibba oya ganan walata.samahara ewa china rom arawa mewa seen. ekko new seller kenek. anika e dawas wala oye gaanata gannath bayai monawa hari awul apu ewa hadala aye wikunanawada danne naane. apu aluthama aduwata denakota sure naa
phone eka karadarayak nathuwa wada. internet drop wena seen eka thamaiairplane mode dala aye ganna oni
![]()
මම ගාව එකක් තියනවා Redmi 3 Pro. ඒකෙනං කේසින් එක ඇලුමිනියම්. ප්ලාස්ටික් නෙමෙයි. ෆින්ගර් ප්රින්ට් ලොක් තියනවා. කැම් හොඳයි. රැම් එක 3, ස්ටොරේජ් 32 GB. කියන්නනම් වරදක් නෑ. ගෙවන ගානට වටිනවා.
Hodatama hodai da?
ඔව් මචං මුකුත් අවුලක් නම් නැහැ. දැන් අවුරුද්දකට ළඟයි අරගන. මම නම් ගත්තෙ ටකස් එකෙන්.