Sri Lanka Rupee

What's going to happen

  • It will be back to normal eventually

    Votes: 23 11.6%
  • RS will hit 200 /USD

    Votes: 124 62.6%
  • Stay at the same level

    Votes: 12 6.1%
  • It will be like in venezuela .. we are done!

    Votes: 39 19.7%

  • Total voters
    198

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest

    කලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන ති
    රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටි
    බීමයි.

    attachment.php
     
    Attachments

    • USD.PNG
      USD.PNG
      9 KB · Views: 182

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම comment එකේම ගොනෙක් වගේ එකම කියන්න එපා බන්. මාත් UNP විරෝධියි. ඒත් රුපියලට එන්න එන්න කෙල උනේ ඔක්කොගෙම කෙරුවාවෙන් මිසක් UNP උන් අවුරුදු 3න් මෙච්චර කාලෙකට හොදට ශක්තිමත්ව තිබ්බ රුපියලක් වැට්ටුවේ නැ. :lol:

    උබලට පැහැදිලි කරල වැඩක් නැ රුපියලට කෙල වෙන්නෙ පාන්ඩුවෙ වරදින් නෙමේ කියල හිතනවනම් ආන්න එහෙමම හිතාගෙන ඉදපන් උබලගෙ ආර්තික ඔස්තාර්ගෙ වරද නෙමේ ලොල් තමා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    :D:D:D:D ගොනෙක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    උබලට පැහැදිලි කරල වැඩක් නැ රුපියලට කෙල වෙන්නෙ පාන්ඩුවෙ වරදින් නෙමේ කියල හිතනවනම් ආන්න එහෙමම හිතාගෙන ඉදපන් උබලගෙ ආර්තික ඔස්තාර්ගෙ වරද නෙමේ ලොල් තමා..

    machan me anduwe witarak nemei me wenakan tibba hama anduwakama weradda :) minissu thaman chande dunnu anduwa defend kara kara inna eka tamai lokuma weradda
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Mata theruna widiyatanam me dawas wala rupiyala baldu wenawa onama currency ekakata compare karaddi
    e wage anith paththata Dollar ekath uncommon widiyata wedi wenawa, ekai mechchara highlight wela tiyenne
    Dollar ekanam 2020 wenna kalin collapse wenawa 2008 wage ayeth crisis ekak enawa
    eka nisa dollar ekata invest karana ekath padui :)

    Puluwan tharam export karana business patan ganilla goda yanna puluwan loweth. thawa freelance overseas services wage scene karapalla :D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,248
    113
    හස්තිශෛලපුර

    කලක් තුළ ලබාගත් ඉහළම ණය ප‍්‍රමාණය කිසිදු සංවර්ධන ව්‍යාපෘකියකට නොයොදවා රජයේ වියදම් සඳහා පමණක් යොදාගෙන ති
    රජය විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ලබාගෙන ඇති මුළු විදේශ ණය ප‍්‍රමාණය ඩොලර් මිලියන 8000 කට ආසන්න වන බවයි. එසේ වුවද නව රජය විසින් මේ දක්වා කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර නැත.

    රජය විසින් මෙම කෙටිකාලය තුළ ලබා ගෙන ඇති ඩොලර් මිලියන 8000 කට ආසන්න ණය ප‍්‍රමාණය මඟින් ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කොපමණ ප‍්‍රමාණයක් ආරම්භ කළ හැකිද? මත්තල ගුවන් තොටුපළට වැය වූයේ ඩොලර් බිලියන 190 කි. හම්බන්තොට වරායට ඩොලර් මිලියන 426 කි. කොළඹ මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630 කි. කටුනායක අධිවේගයට ඩොලර් මිලියන 248 කි. රටේ අවාසනාව වන්නේ මෑත කාලයේදී කෙටි
    බීමයි.

    Kolaba awit balapan pons yana projects. Hugak ewa mahinda patan gatta ewa. Eth ewa continue wenna funds ona.

    Hema ekama me rata kewa. Kade noya idapan deshapalu ballanta
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Mata theruna widiyatanam me dawas wala rupiyala baldu wenawa onama currency ekakata compare karaddi
    e wage anith paththata Dollar ekath uncommon widiyata wedi wenawa, ekai mechchara highlight wela tiyenne
    Dollar ekanam 2020 wenna kalin collapse wenawa 2008 wage ayeth crisis ekak enawa
    eka nisa dollar ekata invest karana ekath padui :)

    Puluwan tharam export karana business patan ganilla goda yanna puluwan loweth. thawa freelance overseas services wage scene karapalla :D

    ඩොලර් එක වැඩිවෙන්නෙ US තෙල් නිශ්පාදනය වැඩි උන නිසා .කොහොමත් ඔච්චර වැඩි වෙනව කියන්නෙ කඩාවැටීමක් අතලග . තෙල් මිලත් ඔහොම අම්බානකට නැගල තමා අන්තිමට ලෝක ආර්තික අර්බුදයක් ඇවිත් අඩු උනේ
     
    • Like
    Reactions: AnuradhaRa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan me anduwe witarak nemei me wenakan tibba hama anduwakama weradda :) minissu thaman chande dunnu anduwa defend kara kara inna eka tamai lokuma weradda

    නැ කලින් ආණ්ඩු වග කියන්ඩ ඔනෙ නැ..කලින් කිසිම ආන්ඩුවක් මේ පාන්ඩුව වගේ ගොන් වැඩ කරේ නැ..

    1. ආව ගමන් 10 000ක් පඩි වැඩි කරා දුවන්ඩ පුලුවන්ද බැරිද නොදැන..

    2.මාසයක් යන්ඩ කලින් රටේ අගමැති රනිල මහ බැoකුව හොරා කාල බිලියන 30කට විද්ද

    3.තෙල් මිල චන්දෙ බලාගෙන අඩු කරල ලොකු පාඩුවක් කර ගත්ත..

    ඔය ඔලමොට්ටල වැඩ තුන හින්දයි අද මෙහෙහෙම වෙන්නෙ, ඒවට පරන ආණ්ඩු වග කියන්ඩ ඔනෙ නැ.. :no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් එක වැඩිවෙන්නෙ US තෙල් නිශ්පාදනය වැඩි උන නිසා .කොහොමත් ඔච්චර වැඩි වෙනව කියන්නෙ කඩාවැටීමක් අතලග . තෙල් මිලත් ඔහොම අම්බානකට නැගල තමා අන්තිමට ලෝක ආර්තික අර්බුදයක් ඇවිත් අඩු උනේ

    එහෙනම් ට්‍රම්ප් සෙත්ත පෝච්ච් වෙනකන් බලාගෙන ඉදපල්ල ...කොහොමත් මේ පාන්ඩුව තමන්ගෙ නොහැකියාව වහගන්ඩ කාට හරි බනින එකනෙ කරන්නෙ ,ඉස්සර මහින්ද මහින්ද ගගා උන්න දැන්, ට්‍රම්ප් ට්‍රම්ප් ට්‍රම්ප් ට්‍රම්ප් ගගා ඉදපල්ල..චන්දෙත් ලගයි ඔහොම යන්.:yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    එහෙනම් ට්‍රම්ප් සෙත්ත පෝච්ච් වෙනකන් බලාගෙන ඉදපල්ල ...කොහොමත් මේ පාන්ඩුව තමන්ගෙ නොහැකියාව වහගන්ඩ කාට හරි බනින එකනෙ කරන්නෙ ,ඉස්සර මහින්ද මහින්ද ගගා උන්න දැන්, ට්‍රම්ප් ට්‍රම්ප් ට්‍රම්ප් ට්‍රම්ප් ගගා ඉදපල්ල..චන්දෙත් ලගයි ඔහොම යන්.:yes::yes:

    මෝඩ යකෙක් :yes::yes::yes:
     
    චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පියවර ගැනීමත් සමගයි. මෙවර අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වටිනාකමකින් යුත් චීන භාණ්ඩ සදහා අමෙරිකාව විසින් නව බදු පනවනු ලැබ තිබෙනවා. ඒ ආනයනික චීන භාණ්ඩ 6000ක් ඉලක්ක කර ගනිමින්. මේ යටතට අත්බෑග, සහල් සහ ඇගළුම්ද අයත්. මීට අමතරව වැසිකිලි කඩදාසි සහ ලොම් සදහා ද අමෙරිකාව මෙවර බදු පනවා තිබීම විශේෂත්වයක්.
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ චීනයේ අසාධාරණ වෙළද ප‍්‍රතිපත්ති හේතුවෙන් මෙම බදු පැනවූ බවයි. සැප්තැම්බර් 24වනදා සිට නව බදු පැනවීම ආරම්භ වනවා. සියයට 10න් ආරම්භ වන බදු ලබන වසර වන විට සියයට 25ක් දක්වා ඉහල යනු ඇති. මෙය සැලකෙන්නේ අමෙරිකාව විසින් චීන භාණ්ඩ සදහා බදු පැනවනු ලැබූ ඉහලම අවස්ථාව ලෙසයි.
    අමෙරිකාව විසින් ආනයනික චීන භාණ්ඩ ඉලක්ක කර ගනිමින් මීට පෙරද බදු පනවනු ලැබුවා. දිගින් දිගටම සිදුවන බදු පැනවීම්වලට විරුද්ධව අමෙරිකාවට එරෙහිව එකට එක කිරීමට සූදානම් බව චීනය දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ලොට් ඔෆ් ජූස් කමින් බේබි . බලපන් තව ටික කාලෙකින් ආසියාව ගනුදෙනු කරන්නෙ යූආන් වලින්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    muta kiyala wadak na bn.mu hena osthar kiyala hithan inna set ekakuth innawane meke.ekai oya.mahinda karapuwa gana mn kalin thread ekakth ahuwa.thama reply ekak na

    සජින් වාස් ලංකාවෙ ආර්තිකේට කරපු පාඩුව බැදුම්කර පාඩුවට සමානයි . ඒව එකෙක්ටවත් මතක නෑ .කියල වැඩකුත් නෑ . මහරජාට ගෑනු ගෙනත් දුන්න එකා රටේ ආර්තිකේම කෑව අන්තිමට
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා

    මචන් රනිල් වැඩක් නැ.විගනකදිපති කිව්වේ.මුනුත් එකයි.ඔක්කොම කාලකන්නි.හොයන්න බැරි නිසා තමයි ප්‍රශ්නේ.එහෙන් මෙහෙන් දාල.අනික රටේ අග විනුසුරු අයින් කරපු ,තමන්ට ගෞරවේ ගෙනාපු යුද්දේ ඉවර කරපු මිනිහව අල්ලලා හිරේ දාපු, තමන්ට තවත් බලේ ඉන්න රටේ විවස්ථාව වෙනස් කරපු , චීනෙට ඔක්කොම සින්නක්කර දුන්න,කනත්තකට million ගණන් වියදම් කරපු,නිකන් වැඩ කරලත් සුනාමි හොරා කියල නම හැදුන මහින්ද මුදල් ඇමති ඉන්න කාලේ මහා බැංකුවේ වංචාවක් උනෙම නැ කියලා අපිට හිතුවැකිද බන්?දැන්වත් මිනිස්සුන්ගේ මොළ කන්නෙපා බන්.උබල වගේ උන් නිසා මේක තවත් වලකට යනවා මිසක් ගොඩ ඒමක් නැ බන්.

    Man onna oka damme.me ponnayala hadanne thawath walatama danna.salmon khanla jackleen la genath janda rasweem thibba ekekta thawath kade yanawane mun.ekath me koheda wadi wena doller ekakata.mu me padiyata wada karana ekekta koheda nil balakaye.muge anik thread walatah mn dakala thiyei hama welema na ba owa boru wada anan paiyawal thamai.Ranilai ,my3 yai,mahindayai,mui okkoma ekai
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,624
    12,739
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ රුපියල විතරක් නෙමේ, ඩොලරයට සාපේක්ෂව ගොඩක් මුදල් ඒකක කඩා වැටෙමින් පවතින්නේ. ඇත්තටම කිව්වොත් .

    මේ ගැන ලස්සන පැහැදිලිකිරීම් ඉකොනෝමැට්ටගේ බ්ලොග් එකේ තිබ්බ. කැමැත්තක් තියෙන අය ඒ බ්ලොග් එක බලන්න.

    http://economatta.blogspot.com/

    thanku Wewa.... +++++
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ෆ්‍රීලාන්ස් කරන පිට රටින් සල්ලි හොයන උන්ට මේකේ වාසියක් තිබ්බට එහෙම නෑ වගේ පෙන්නේ බන් මට නම්
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,650
    17,555
    113
    නැ කලින් ආණ්ඩු වග කියන්ඩ ඔනෙ නැ..කලින් කිසිම ආන්ඩුවක් මේ පාන්ඩුව වගේ ගොන් වැඩ කරේ නැ..

    1. ආව ගමන් 10 000ක් පඩි වැඩි කරා දුවන්ඩ පුලුවන්ද බැරිද නොදැන..

    2.මාසයක් යන්ඩ කලින් රටේ අගමැති රනිල මහ බැoකුව හොරා කාල බිලියන 30කට විද්ද

    3.තෙල් මිල චන්දෙ බලාගෙන අඩු කරල ලොකු පාඩුවක් කර ගත්ත..

    ඔය ඔලමොට්ටල වැඩ තුන හින්දයි අද මෙහෙහෙම වෙන්නෙ, ඒවට පරන ආණ්ඩු වග කියන්ඩ ඔනෙ නැ.. :no::no:
    None of that has anything to do with currency depreciation. Currencies depreciate because of trade deficits. Go read an economy book retard
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    ෆ්‍රීලාන්ස් කරන පිට රටින් සල්ලි හොයන උන්ට මේකේ වාසියක් තිබ්බට එහෙම නෑ වගේ පෙන්නේ බන් මට නම්

    nathheth na habai.buying selling rate dekama uda ynawane.ada doller lakshayak genawoth wadiyen lakshayak rupees hambenawane.heta thawath wadi wei,badu mila dawasin dawasa wadi wenne nane.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චීනය සහ අමෙරිකාව අතර වෙළද යුද්ධය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා. ඒ තවත් චීන භාණ්ඩ රැුසකට බදු පැනවීමට අමෙරිකාව පියවර ගැනීමත් සමගයි. මෙවර අමෙරිකානු ඩොලර් බිලියන 200ක් වටිනාකමකින් යුත් චීන භාණ්ඩ සදහා අමෙරිකාව විසින් නව බදු පනවනු ලැබ තිබෙනවා. ඒ ආනයනික චීන භාණ්ඩ 6000ක් ඉලක්ක කර ගනිමින්. මේ යටතට අත්බෑග, සහල් සහ ඇගළුම්ද අයත්. මීට අමතරව වැසිකිලි කඩදාසි සහ ලොම් සදහා ද අමෙරිකාව මෙවර බදු පනවා තිබීම විශේෂත්වයක්.
    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ චීනයේ අසාධාරණ වෙළද ප‍්‍රතිපත්ති හේතුවෙන් මෙම බදු පැනවූ බවයි. සැප්තැම්බර් 24වනදා සිට නව බදු පැනවීම ආරම්භ වනවා. සියයට 10න් ආරම්භ වන බදු ලබන වසර වන විට සියයට 25ක් දක්වා ඉහල යනු ඇති. මෙය සැලකෙන්නේ අමෙරිකාව විසින් චීන භාණ්ඩ සදහා බදු පැනවනු ලැබූ ඉහලම අවස්ථාව ලෙසයි.
    අමෙරිකාව විසින් ආනයනික චීන භාණ්ඩ ඉලක්ක කර ගනිමින් මීට පෙරද බදු පනවනු ලැබුවා. දිගින් දිගටම සිදුවන බදු පැනවීම්වලට විරුද්ධව අමෙරිකාවට එරෙහිව එකට එක කිරීමට සූදානම් බව චීනය දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ලොට් ඔෆ් ජූස් කමින් බේබි . බලපන් තව ටික කාලෙකින් ආසියාව ගනුදෙනු කරන්නෙ යූආන් වලින්

    උබලගෙ පොන්නය ඔය කතාව කියනව මම බලාගෙන ..පොන්නය කියන විදිහට ඩොලර් වලින් ගත්ත ණය යුවාන් වලින් ගෙවන්ඩ, යුවාන් වලට අමතරව පොන්නයගෙ උකත් දෙන්ඩ වෙයි නැතුව නම් ඕක හරි යන්නෙ නැ.. :):)