Captain Marvel - Official Trailer

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,757
    11,392
    113
    ethakota ilanga avengers film ekedi captain marval da thanos wa maranne?

    thor ta hari captain america ta hari meya gana adarayak athi weida?
     
    • Like
    Reactions: ryandok

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    42044780_10217254948948447_404303379154599936_n.jpg
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    එහෙනම් මේකත් බලන්න සූදානම්ව සිටිමු

    :cool::cool::cool:

    E kiyanne 2020/2021 wei Infinity war 2 enna :(

    උන් කියන්නේ නං 2019 එනවා කියල ;)

    මෙයත් අන්තිමට avengers ලට සෙට්වෙනවද :dull:

    ඔව් :cool:

    ExRYJPh.jpg

    onna onna uba mekita anam manm kiynwa neme :growl::growl:

    :D:D:D

    ethakota ilanga avengers film ekedi captain marval da thanos wa maranne?

    thor ta hari captain america ta hari meya gana adarayak athi weida?

    තානොස්ව මරන්නේ නෑ. පොඩි වැරදීමක් උනා ;)

    ආදරේ ගැන දන් නෑ :baffled::baffled:

    :baffled::baffled::baffled:

    :lol::lol::lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මුන් ඔක්කම දැන් ගෑනු ගැන ෆිල්ම් ගහන්ඩ පටන් අරන්නෙ...WB ලා Wonder women Gal gadot දාල කරානෙ;);) :love::love: එකෙනම් නිලියවත ලස්ස්නයි කව්ද බන් මේ ...මෙලො රහක් නෑ නෙ..:growl::growl::growl:

    ගැහුවට කමක් නෑ මේ වගේ හැල වැඳිරියො දාන්නැතුව හදනවනං :( මුන් හොඳයි බලාගෙන පිළිකුල් භාවනාව කරන්න හැටි විතරක් :(
     
    • Like
    Reactions: kalana wasala

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ගැහුවට කමක් නෑ මේ වගේ හැල වැඳිරියො දාන්නැතුව හදනවනං :( මුන් හොඳයි බලාගෙන පිළිකුල් භාවනාව කරන්න හැටි විතරක් :(

    Feminist ලා set එක අවුස්සා ගන්න හදන්නේ. :lol:
    දැන් film හදන්නේ පිරිමි සතුටු කරන්න නෙවේ. කාන්තා ශක්තිය පෙන්නන. :P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගැහුවට කමක් නෑ මේ වගේ හැල වැඳිරියො දාන්නැතුව හදනවනං :( මුන් හොඳයි බලාගෙන පිළිකුල් භාවනාව කරන්න හැටි විතරක් :(

    Angelina Jolly wage ekkenek damma nam match wenawa

    ehemath naththam ara pirates of the Caribbean eke inna girl wa dama nam thawath match wenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Feminist ලා set එක අවුස්සා ගන්න හදන්නේ. :lol:
    දැන් film හදන්නේ පිරිමි සතුටු කරන්න නෙවේ. කාන්තා ශක්තිය පෙන්නන. :P

    දැන් උඹ කියන්නෙ පිරිමි සතුටු කරන්න ෆිල්ම් හදන්න ඕනෙ පිරිමි දාල කියලද ? :baffled:
    ඊය හලෝ :baffled:
    tupac ට කියනව ආයෙ ඔය වගේ කතාවක් කිව්වොත් එහෙම :baffled:

    Angelina Jolly wage ekkenek damma nam match wenawa

    ehemath naththam ara pirates of the Caribbean eke inna girl wa dama nam thawath match wenawa

    pirates of the caribbean බලල නෑ :sorry: හොඳයිද වෙලාවක බලන්න ඕනෙ :sorry: