Is it worth buying Onplus 6 now ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Oneplus 6 එකක් ගන්න ඉන්නේ මේ weekend.. ඒත් October 17 6T එක release වෙන හින්ද, ඒ කාලේ වෙනකන් හිටියොත් 6 එක ටිකක් අඩු වෙයි නේද ? දැන් 6 එක ගන්න එක අපරාදේ වෙයිද ? එහෙමත් නැත්තන් 6 එකේ specs වලට ලගින් යන Pocophone එක ගන්න එක හොදද ? කලින් Xiaomi use කරලා නෑ ..ඒකයි පොඩ්ඩක් එක ගන්න බය
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,884
    113
    Speed force
    මන් අහපු widiyata නම් Poco Phone එකේ build quality එක අන්තිමයි ලු. පොඩ්ඩක් හොයල බලන්න. දැන් 6 එකක් ගන්න එපා 6t එකක් ම ගන්න. තව මාසයකින් වගේ realse කරයි. Price එකත් වෙනස් වෙන එකක නැ.
     
    Last edited:

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    poco f1 එහෙකට හොදයි එකට එකක් ගෙවන්න අවුලක් නැත්නම් Oneplus එකට පලයන්
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    poco phone eka aulak nahalu bn. mamath ganna baluwe. gaanata hena watinawa ne.

    gaanatanam watinawa... mata lokuma aula Android One nathuwa unge MIUI tiyena eka.. mata Android One thama set wenne

    poco f1 එහෙකට හොදයි එකට එකක් ගෙවන්න අවුලක් නැත්නම් Oneplus එකට පලයන්

    මන් අහපු widiyata නම් Poco Phone එකේ build quality එක අන්තිමයි ලු. පොඩ්ඩක් හොයල බලන්න. දැන් 6 එකක් ගන්න එපා 6t එකක් ම ගන්න. තව මාසයකින් වගේ realse කරයි. Price එකත් වෙනස් වෙන එකක නැ.

    eth godak reviews wala tiyenne Plastic unata build qualitya hodai kiyala ne... 6T ekaknam ganne na kohomath.. Headphone jack eka nathuwa wikara wenawa... eaka hariyanne na.. man baluwe 6T eka awama 6 eka salakiya yuthu gaanak adu wei nam ea kaleta 6 ekak ganna..

    I moved to MI Android one series A2 40k. Regular Google updates worth it.

    I haven't used Xiaomi phones before.. So, I'm not sure if it fits my expectations. I prefer Android One more than customized ones (MIUI). That's why I was thinking about going for an Oneplus 6 (as I have uses Oneplus One before and it fits me )
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Xiaomi ganin awlak na
    mama use karanawa , mage yaluwo godak use karanawa
    baya nathuwa ganin