උඹේ කතාව හරි. මේකේ කිසිම invention එකක් නැහැ
එහෙනම් බන් හරියට කේස් එක ඇදල නඩු කිවුවා නම් ගොඩ දාන්න පුලුවන්නේ
මුන් එහෙම රීලෝඩ් දාන්න මැශින් එකක් හදන්න කලින් වෙන රටවල තිවුනා කියලා ඔප්පු කරා නම් හරි නේද
එහෙම කරලා පේටන්ට් එක වැරදියි කියලා ඔප්පු කරගත්තා නම් මම හිතන්නෙ ඕන කෙනෙක්ට හදලා විකුනන්න පුලුවන්
ඕක සින්ගල් PCB ඩිසයින් එකක් ගහල පට්ට කොලිටියට හදන්න පුලුවන්
එකකට වියදම රුපියල් 20000.00 ට අඩුවෙන් හදන්න පුලුවන්
kisima innovation ekak naha reload machine eka aluth deyak neme.



