Made In Sri Lanka කියන අය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo

    උඹේ කතාව හරි. මේකේ කිසිම invention එකක් නැහැ

    එහෙනම් බන් හරියට කේස් එක ඇදල නඩු කිවුවා නම් ගොඩ දාන්න පුලුවන්නේ
    මුන් එහෙම රීලෝඩ් දාන්න මැශින් එකක් හදන්න කලින් වෙන රටවල තිවුනා කියලා ඔප්පු කරා නම් හරි නේද
    එහෙම කරලා පේටන්ට් එක වැරදියි කියලා ඔප්පු කරගත්තා නම් මම හිතන්නෙ ඕන කෙනෙක්ට හදලා විකුනන්න පුලුවන්
    ඕක සින්ගල් PCB ඩිසයින් එකක් ගහල පට්ට කොලිටියට හදන්න පුලුවන්
    එකකට වියදම රුපියල් 20000.00 ට අඩුවෙන් හදන්න පුලුවන්
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63

    ඔව් පුළුවන් මචන්. ගැටලුවකට තියෙන්නේ ලංකාවේ නීතිය. මොන තරම් කාලයක් යාවිද ඔය වගේ දෙයක් විසදගන්න. මම හිතන්නේ ඔය වගේ case handle කරන්නේ කොළඹ වාණිජ අධිකරණයෙන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔව් පුළුවන් මචන්. ගැටලුවකට තියෙන්නේ ලංකාවේ නීතිය. මොන තරම් කාලයක් යාවිද ඔය වගේ දෙයක් විසදගන්න. මම හිතන්නේ ඔය වගේ case handle කරන්නේ කොළඹ වාණිජ අධිකරණයෙන්

    එහෙම පේටන්ට් එකක් අභියෝගයට ලක් කරනවා නම් ඒ ගැන නීතිමය පැත්ත මොකද්ද දන්නෙ නැහැනේද
    මොකද මේකක් හදලා ලාබ තියාගෙන 20000ට දෙන්න පුලුවන් උනොත් ලංකාවෙම කොමියුනිකේශන් වලට මේක විකුනන්න පුලුවන් (අරුන්ගෙ එක 65000ක් නේ)
    ඒකෙන්ම ගොඩ යන්න පුලුවන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    dafak 65K :baffled: kisima innovation ekak naha reload machine eka aluth deyak neme.
    plagiarize karala bageta wena rata walin copy paste karapu laws mehe thinne ekai awla
     
    appHarindu

    Member
    Mar 25, 2018
    18
    1
    0
    Nugegoda
    ඔව් පුළුවන් මචන්. ගැටලුවකට තියෙන්නේ ලංකාවේ නීතිය. මොන තරම් කාලයක් යාවිද ඔය වගේ දෙයක් විසදගන්න. මම හිතන්නේ ඔය වගේ case handle කරන්නේ කොළඹ වාණිජ අධිකරණයෙන්

    මචන්ලා අපි Mobile Equipment ගෙන්වන එක කරන්නේ අපිත් Portable Mobile Kiosk එකක් ගෙනාවා Market එකට දැම්මෙ නැහැ මතුගම උන්ට වුන දේ නිසා, අපි කීප පාරක් උත්සහ කරා මතුගම උන්ගෙන් විස්තර ගන්න උන්ට නඩුවක් තියෙනවා කියලවත් කියන්නෙ නැහැ, අපේ Company 1k boss ඔය Patent Revoke කරන්න නඩු දාන්න හදන්නෙ Patent office එකට දීල තියෙන Address වැරදිලූ , මතුගම උනුත් High Court එකේ නඩු දාලා තියෙනව කියල දන්නවා, අපිට පුලුවන්නම් ඹ්කගෙ කොළඹ Address දෙන්න නැත්නම් අපිත් High Court නඩුවට Join වෙන්නම්, තව කැමති උන් ඉන්නවනම් එන්න හොරට පේටන් ගන්න උන්ට කෙළ කරන්න.
    වෙන රටවල නිශ්පාදන වලට පේටන් ගන්න උන් ලකාවේ විතරයිද ඉන්නේ
     
    • Like
    Reactions: ^Buddhika^

    මචන් අරුන්ගෙ පේටන්ට් එකේ නම්බර් එක දන්වද
    දන්නවා නම් මෙතන දාන්න බැරි නම් PM එකක් හරි දානවද, පේටන්ට් ඔෆිස් එකෙන් උන්ගෙ ක්ලේම් එක බලාගන්න පුලුවන් මොකටද උන් පේටන්ට් එක අරන් තියෙන්නෙ කියලා. එහෙම බලන්න පේටන්ට් එක ගනිපු එකාගෙ නම හරි නම්බර් එක හරි ඕන
    මගේ ඔෆිස් එක මරදාන කිට්ටුව තියෙන්නෙ ඒක නිසා මට ගිහින් පටස් ගාල අරුන්ගෙ පේටන්ට් ඩොකියුමන්ට් ටික ගන්න පුලුවන්. මොකද සේරම පේටන්ට් විස්තර පබ්ලික් කරලා තියෙන්නෙ නම්බර් එක දන්නවා නම් ඕන කෙනෙක්ට ගන්න පුලුවන්

    ලැබුනා - 16309
    උන්ගෙම ඇඩ් එකේ තියනවා

    30729617_1847408168662628_9040713992653242368_n.jpg

    Last edited:

    ajmahesh2

    Member
    Sep 17, 2018
    9
    2
    0
    මචන් මගේ වැඬේ කරගන්න විදිහක් නැද්ද
    මම මුන්ගෙනුත් ඇහුවා

    476.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මචන් මගේ වැඬේ කරගන්න විදිහක් නැද්ද
    මම මුන්ගෙනුත් ඇහුවා

    476.jpg

    උඹගෙ මැශින් එක රෙපෙයාර් කරන එකද
    ඒක වෙන එවුන්ට කරන්න බැරි වෙයි මොකද මයික්‍රො කොන්ට්‍රොලර් එක එහෙම ගිහින් නම් කෝඩ් එක නැතුව රෙපෙයාර් කරන්න බැහැ
    කෝඩ් එක තියෙන්නෙ ඔරිජිනල් හදපු එවුන් ලග විතරයිනේ (ලීක් වෙලා නැත්නම්)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උඹගෙ මැශින් එක රෙපෙයාර් කරන එකද
    ඒක වෙන එවුන්ට කරන්න බැරි වෙයි මොකද මයික්‍රො කොන්ට්‍රොලර් එක එහෙම ගිහින් නම් කෝඩ් එක නැතුව රෙපෙයාර් කරන්න බැහැ
    කෝඩ් එක තියෙන්නෙ ඔරිජිනල් හදපු එවුන් ලග විතරයිනේ (ලීක් වෙලා නැත්නම්)
    :P:P
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඩිසයින් එකක් නැහැ. ඩිසයින් කරන්න ඕන
    සිම්පල් කේස් එකක් නේ තියෙන්නෙ

    ආර්ඩුයිනෝ එකක් එක්ක gsm මොඩියුල් දාල ඇති හැම නෙට්වර්ක් එකටම
    රීලෝඩ් ගාන අනුව USSD කෝඩ් එක ජෙනරේට් කරලා අදාම GSM මොඩියුල් එකෙන් සෙන්ඩ් කරනවා
    කඩේ එකාට ඇක්සෙප්ට් කරන්න, ඩිස්ප්ලේ, බටන් සේරම ආර්ඩුයිනෝ එකෙන් හැඩල් කරනවා.

    ආර්ඩුයිනෝ මෙගා වගේ එකක් යූස් කරන්න වෙයි, එහෙම නැත්නම් stm32 හරි esp8266 හරි esp32 වගේ ටිකක් පවර්ෆුල් චිප් එකක් යූස් කරන්න වෙයි.

    ඕක හැදුවොත් AT commands ටික මටත් දීපන් මචන්. මම software එකක් හදන්න හිතන් ඉන්නව
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එන්න හොරට පේටන් ගන්න උන්ට කෙළ කරන්න.
    වෙන රටවල නිශ්පාදන වලට පේටන් ගන්න උන් ලකාවේ විතරයිද ඉන්නේ

    ගොටු අල්ලලා ඔය department එකට ගිපු මී හරක් & නීති හදපු පින්ගුත්තරයෝ නිස ඔහොම ගන්න පුළුවන් වෙන්න්
    16309 ඔය number එකට detail කොහෙද තින්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඩිසයින් එකක් නැහැ. ඩිසයින් කරන්න ඕන
    සිම්පල් කේස් එකක් නේ තියෙන්නෙ

    ආර්ඩුයිනෝ එකක් එක්ක gsm මොඩියුල් දාල ඇති හැම නෙට්වර්ක් එකටම
    රීලෝඩ් ගාන අනුව USSD කෝඩ් එක ජෙනරේට් කරලා අදාම GSM මොඩියුල් එකෙන් සෙන්ඩ් කරනවා
    කඩේ එකාට ඇක්සෙප්ට් කරන්න, ඩිස්ප්ලේ, බටන් සේරම ආර්ඩුයිනෝ එකෙන් හැඩල් කරනවා.

    ආර්ඩුයිනෝ මෙගා වගේ එකක් යූස් කරන්න වෙයි, එහෙම නැත්නම් stm32 හරි esp8266 හරි esp32 වගේ ටිකක් පවර්ෆුල් චිප් එකක් යූස් කරන්න වෙයි.

    මචන් නෙට්වර්ක් 5ට gsm module 5 හැන්ඩ්ල් කරන්න හිතන් ඉන්නෙ කොහොමද? එකම arduino එකේ gsm module ටික හයිකරනවද? නැතනම් මොඩියුල් එකෙන් මොඩියුල් එකට ආඩුයිනෝ අරගෙන සීරියල් කනෙක්ට් කරනවද? :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මචන් නෙට්වර්ක් 5ට gsm module 5 හැන්ඩ්ල් කරන්න හිතන් ඉන්නෙ කොහොමද? එකම arduino එකේ gsm module ටික හයිකරනවද? නැතනම් මොඩියුල් එකෙන් මොඩියුල් එකට ආඩුයිනෝ අරගෙන සීරියල් කනෙක්ට් කරනවද? :confused:

    කොහොමත් GSM මොඩියුල් සීරියල් ඉන්ටෆේස් නේ යූස් කරන්නෙ, එතකොට වෙන වෙනම ආර්ඩුයිනෝ දාන්න නම් ඕන වෙන්නෙ නැහැ
    අනෙක එක අවස්තාවක එක GSM මොඩියුල් එකයි යූස් වෙන්නෙ (මොකද රීලෝඩ් දාන කෙනා මොකක් හරි එක නෙට්වර්ක් එකකට විතරයිනේ රිලෝඩ් දාන්නෙ දෙකකට ඕන නම් ඒක ඉවරවෙලානේ අනෙක දාන්නෙ)
    ඒක නිසා සොෆ්ට්වෙයා සීරියල් ලයිබ්‍රී එක උනත් යූස් කරලා ආර්ඩුයිනෝ එකේ එක සීරියල් ඉන්ටෆේස් එකකින් GSM මොඩියුල් 5ම කන්ට්‍රෝල් කරන්න පුලුවන්නේ (Multiplex කරලා)

    එහෙම නැත්නම් SPI to Multiple UART චිප් තියනවා එහෙම එකක් යූස් කරලා SPI දෙකකින් වගේ සීරියල් ඉන්ටෆේස් 6ක් විතර හදාගන්න පුලුවන් එතකොට SPI දෙකක් යූස් කරලා GSM මොඩියුල් 5ම කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙයි

    දෙකම කරලාම තමයි බලන්න ඕන, මම ඔය වගේ එක සීරියල් ඉන්ටෆේස් එකකින් මල්ටිපල් සීරියල් ඩිවයිස් කන්ට්‍රෝල් කරලා නැහැ. මට හිතෙන විදියට පලවෙනි ක්‍රමේ ලේසිවෙයි මල්ටිප්ලෙක්ස් කරන්නෙ නැතුව ඕන නම් සොෆ්ට්වෙයා සීරියල් එකෙන් සීරියල් ඉන්ටෆේස්ම 5ක් හදාගන්න පුලුවන් එතකොට ඒකට පින් 10ක්ම යනවානේ, අනෙක ආර්ඩුයිනෝ එකේ ස්පීඩ් එක ඇතිවෙයිද දන්නෙ නැහැ සොෆ්ට්වෙයා සීරියල් එකෙන් සීරියල් ඉන්ටෆේස් 5ක් හදන්න

    අවුල තියෙන්නෙ ඩිස්ප්ලේ දෙකක්(කඩේ පැත්තට සහ රීලෝඩ් දාන එකාගෙ පැත්තට) ඕන ඒ දෙකමත් SPI තමයි යූස් කරන්න වෙන්නෙ ඒ වගේම කී පෑඩ් දෙකක් ඕන කී පෑඩ් වලට පින් ගොඩක් යනවානේ තව ප්‍රින්ටරයක් ඕන ඒකත් සීරියල්
    තව කඩේ පැත්තට ස්පෙශල් බටන් එහෙම ඕන වෙයි (Reload එක Approve කරන්න වගේ)
    කරලම තමයි ඔය ටිකෙන් එන ප්‍රශ්න බලන්න වෙන්නෙ

    මම කල්පනා කරේ රාස්බෙරි පයි එකකින්ම ට්‍රයි කරනවද කියලා ඒකෙ පවර් එක නිසා ටච් ස්ක්‍රීන් දෙකක් දාන්න පුලුවන් එතකොට ප්‍රශ්න අඩුයි ඕනම දෙයක් සොෆ්ට්වෙයා වලින් ගොඩදාන්න පුලුවන්නේ
    ආර්ඩුයිනෝ වලින් කම්ප්ලෙක්ස් සොෆ්ට්වෙයා සින් කොහොමත් කරන්න බැහැනේ.

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    machan patent 1ka denne idea 1katanam mewa "reload machin" mulinma used kare pitarata 1995 -2000 kalaye Self service Mobile pay Kiosk enna kalin.. Etakota oya machimata kauda ban Lankawe patent dunne??
    Oya machimata patent tiyenne kawada idanda??? Search karala balapan patent 1ka denne new invent 1k nam pamanai, oke tiyena invent 1ka mokadda? Nikamma chinese kali tikak assemble karala

    :yes:
     
    appHarindu

    Member
    Mar 25, 2018
    18
    1
    0
    Nugegoda
    Patent Case

    මතුගම උන්ගෙ පේටන් නඩුව අපිට බලන්න යන්න පුලුවන් නේද නඩු අංකය මේකෙ තියෙනවා "B 41289/17"
    https://www.elakiri.com/forum/showthread.php?t=1844968
    මතුගම උසාවියෙන් මීළග නඩු දිනය බලලා දාන්න පුළුවන් එකෙක් නැද්ද
     
    :love: