Xiaomi MI BAND 3

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    මචන්ලා Xioami MI BAND 3 එකක් තියෙයි.packaging එකවත් කැඩුවේ නැ.මට මේක use කරන්න වෙන්නේ නැ මාස ගානකට ජොබ් එක මාරු උන නිසා.:( එකයි විකුනන්නේ.ගන්න එකෙක් ඉන්නවනම් කියපන්.

    4200ක් තමයි කියන්නේ delivery එක්ක.ඕනි තැනකට එවන්න පුළුවන් :):)
     
    Last edited:

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    mage gawa sealed pack xiaomi band 2 original thiyenwa.3000/= china walin xiaomi official store walin import karapuwa.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන්ලා Xioami MI BAND 3 එකක් තියෙයි.packaging එකවත් කැඩුවේ නැ.මට මේක use කරන්න වෙන්නේ නැ මාස ගානකට ජොබ් එක මාරු උන නිසා.:( එකයි විකුනන්නේ.ගන්න එකෙක් ඉන්නවනම් කියපන්.

    4200ක් තමයි කියන්නේ delivery එක්ක.ඕනි තැනකට එවන්න පුළුවන් :):)

    ජොබ මාරු උනයි කියන එකයි බෑන්ඩ් එක පාවිච්චි කරන්න බැරි එකයි අතර වෙනස මොකක්ද මචන්.? ඔන්න මේසන් බාස් වගේ ඔය කතාවක් කිව්වා නම් කමක් නෑ. :P
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    ජොබ මාරු උනයි කියන එකයි බෑන්ඩ් එක පාවිච්චි කරන්න බැරි එකයි අතර වෙනස මොකක්ද මචන්.? ඔන්න මේසන් බාස් වගේ ඔය කතාවක් කිව්වා නම් කමක් නෑ. :P

    :oo::oo: man meka steps track karanna bn genawe cardio walata.mata steps thiya nidagannath wenne na november end wenakan.meka dagena office yannath bane bn.so mata wadak na
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :oo::oo: man meka steps track karanna bn genawe cardio walata.mata steps thiya nidagannath wenne na november end wenakan.meka dagena office yannath bane bn.so mata wadak na

    ඉතිං එහෙනං උබ නොවැම්බර් වලින් පස්සේ මේක පාවිච්චි කරපං මචං. අපරාදෙනි නිකං අඩුවට විකුනලා දාන්නේ.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    ඉතිං එහෙනං උබ නොවැම්බර් වලින් පස්සේ මේක පාවිච්චි කරපං මචං. අපරාදෙනි නිකං අඩුවට විකුනලා දාන්නේ.

    a weddith mata sure na bn.ekai case eka.nikan gedara thiyena eke wikunala danne.eye awe.tracking eka unath dunnaki. :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා Xioami MI BAND 3 එකක් තියෙයි.packaging එකවත් කැඩුවේ නැ.මට මේක use කරන්න වෙන්නේ නැ මාස ගානකට ජොබ් එක මාරු උන නිසා.:( එකයි විකුනන්නේ.ගන්න එකෙක් ඉන්නවනම් කියපන්.

    4200ක් තමයි කියන්නේ delivery එක්ක.ඕනි තැනකට එවන්න පුළුවන් :):)

    Mamath ekak ganna thithagena inne?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :oo::oo: man meka steps track karanna bn genawe cardio walata.mata steps thiya nidagannath wenne na november end wenakan.meka dagena office yannath bane bn.so mata wadak na

    ස්ටෙප්ස් ට්‍රැක් කරනවට වඩා නොටිෆිකේශන් එක, ස්ලීප් ඇනලිසිස් එහෙම පට්ට. විකුණන්නේ නැතුව ඕක පාවිච්චි කරහන්. අපරාදේ. උදේ නැගිටින්න එලාම් එක උනත් වොච් එකට දෙන්න පුලුවන්.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,926
    739
    113
    මෙහෙ තමා
    ස්ටෙප්ස් ට්‍රැක් කරනවට වඩා නොටිෆිකේශන් එක, ස්ලීප් ඇනලිසිස් එහෙම පට්ට. විකුණන්නේ නැතුව ඕක පාවිච්චි කරහන්. අපරාදේ. උදේ නැගිටින්න එලාම් එක උනත් වොච් එකට දෙන්න පුලුවන්.

    :(:( nawatha hitha balanna wenawa wage.doller ekath wadiy thamai dan.:dull::dull: balamu.math xioami lover thamai.4n eka cam eka dekama xioami.thanks machan :love::love::love:
     
    Last edited: