චාලි ඔස්ටින් ගේ ගෝලයෙක් කියනවා නේද මතිව්ස්....? මොනවා උනත් ඌ ගිය පාර කිව්වේ අලුත් නායකයෙක් ඕනේ 2019 ලෝක කුසලානේට ලෑස්ති වෙන්න කියල.. චන්දි ට දුන්න ඌ ODI ෆේල්.... තිරියා ODI ෆේල් නෑ නේද?
අපරාදේ නාමල් යෝයෝලා රගර් වෙනුවට ක්රිකට් ගැහුවානම් ඔය වගේ එවුන් වාහනේ හැප්පිලා හරි මැරිලා යනවනේ

චාලි ඔස්ටින් ගේ ගෝලයෙක් කියනවා නේද මතිව්ස්....? මොනවා උනත් ඌ ගිය පාර කිව්වේ අලුත් නායකයෙක් ඕනේ 2019 ලෝක කුසලානේට ලෑස්ති වෙන්න කියල.. චන්දි ට දුන්න ඌ ODI ෆේල්.... තිරියා ODI ෆේල් නෑ නේද?

ශිරන්ති රාජපක්ෂ රන් අම්මණ්ඩි තමයි මේ ගොබ්බය ටීම් එකට අරං නායක කම දෙනකන් පස්සෙන් හිටියේ. ආයේ අරමැල්කම් රංජිත්කියන ඒකා. ඌ හිතං ඉන්නේ ඌ සියල්ල දත් කියලා.
වූ ODI captaincy අතින් fail නැ batting වල score කරනවා මදි එත් ඕනෑම අමාරු වෙලාවක එක පැත්තක් අල්ලන් ඇදගෙන යන්න පුළුවන් උට match එකක්
ඔව් බන් අද ind vs pak ඔන්න බලන්ඩම ඔනෙ මැච් එකක්...
වූ ODI captaincy අතින් fail නැ batting වල score කරනවා මදි එත් ඕනෑම අමාරු වෙලාවක එක පැත්තක් අල්ලන් ඇදගෙන යන්න පුළුවන් උට match එකක්
ඌ හිටියනම් බොහෝ වෙලාවට එක පැත්තක් අල්ලන් ඉඳල මැච් දෙකම දිනන්නත් තිබ්බ. අඩුම ගානේ ළඟට හරි යන්න තිබ්බ.
do any of you know what happened to that match fixing shit on aljazeera aired couple of months ago ???
Mata nam thisara pererage hasireema allane naha. Patta lesi catch baanawa. Amaru ewa thani athin allanne.

කොහොමත් ඔය පොන්නයා හිටියොත් ටීම් එකට වගතුවක් නෑ.
pora dan eka ball ekakwath danne nane
batek witharai ekath karan nattam captain nemei moka unath wadak na
dilshan katha kara dakkada?
u 2019 wenakan gahanna hitiye elewa kiyala
aya awasthawak awoth enawa kiwe
මැල්කම් රංජිත් කියලා එකෙක් ටීම් එකේ නෑනෙ බං![]()

මැල්කම් රංජිත් කියන්නේ ක්රිකට් ගහන එකෙක් නෙමි බන්, ක්රිස්තියානි පූජක තුමෙක් 