මැතිව්ස් මැච් එක වික්කා නේද බන්?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    චාලි ඔස්ටින් ගේ ගෝලයෙක් කියනවා නේද මතිව්ස්....? මොනවා උනත් ඌ ගිය පාර කිව්වේ අලුත් නායකයෙක් ඕනේ 2019 ලෝක කුසලානේට ලෑස්ති වෙන්න කියල.. චන්දි ට දුන්න ඌ ODI ෆේල්.... තිරියා ODI ෆේල් නෑ නේද?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    චාලි ඔස්ටින් ගේ ගෝලයෙක් කියනවා නේද මතිව්ස්....? මොනවා උනත් ඌ ගිය පාර කිව්වේ අලුත් නායකයෙක් ඕනේ 2019 ලෝක කුසලානේට ලෑස්ති වෙන්න කියල.. චන්දි ට දුන්න ඌ ODI ෆේල්.... තිරියා ODI ෆේල් නෑ නේද?

    වූ ODI captaincy අතින් fail නැ batting වල score කරනවා මදි එත් ඕනෑම අමාරු වෙලාවක එක පැත්තක් අල්ලන් ඇදගෙන යන්න පුළුවන් උට match එකක්​
    :):)
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ශිරන්ති රාජපක්ෂ රන් අම්මණ්ඩි තමයි මේ ගොබ්බය ටීම් එකට අරං නායක කම දෙනකන් පස්සෙන් හිටියේ. ආයේ අර
    මැල්කම් රංජිත්
    කියන ඒකා. ඌ හිතං ඉන්නේ ඌ සියල්ල දත් කියලා.

    මොකා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala

    වූ ODI captaincy අතින් fail නැ batting වල score කරනවා මදි එත් ඕනෑම අමාරු වෙලාවක එක පැත්තක් අල්ලන් ඇදගෙන යන්න පුළුවන් උට match එකක්​
    :):)

    U domestic Score kara kiyala kathawa giyath uta ayith enna lebena ekak na man hithanne.... ewage porak gassawanna one puka kedichcha kadi wage aapu gaman nelagena yanne nathiwa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113

    ඔව් බන් අද ind vs pak ඔන්න බලන්ඩම ඔනෙ මැච් එකක්...

    Hmm India wala wage meheth ginithibbanam hari paradunama. Eth mehe un paradunamath mal mala dala piligannawane...
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    වූ ODI captaincy අතින් fail නැ batting වල score කරනවා මදි එත් ඕනෑම අමාරු වෙලාවක එක පැත්තක් අල්ලන් ඇදගෙන යන්න පුළුවන් උට match එකක්​
    :):)

    ඌ හිටියනම් බොහෝ වෙලාවට එක පැත්තක් අල්ලන් ඉඳල මැච් දෙකම දිනන්නත් තිබ්බ. අඩුම ගානේ ළඟට හරි යන්න තිබ්බ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    index.jpg

    :lol:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    ඌ හිටියනම් බොහෝ වෙලාවට එක පැත්තක් අල්ලන් ඉඳල මැච් දෙකම දිනන්නත් තිබ්බ. අඩුම ගානේ ළඟට හරි යන්න තිබ්බ.

    ඌ හිටියනන්, ටිකක් කලින් අපිට නිදාගන්න තිබ්බ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    do any of you know what happened to that match fixing shit on aljazeera aired couple of months ago ???
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes:
    කොහොමත් ඔය පොන්නයා හිටියොත් ටීම් එකට වගතුවක් නෑ.

    pora dan eka ball ekakwath danne nane
    batek witharai ekath karan nattam captain nemei moka unath wadak na

    dilshan katha kara dakkada?
    u 2019 wenakan gahanna hitiye elewa kiyala
    aya awasthawak awoth enawa kiwe
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ඉන්ඩීස් ටෙස්ට් මැච් එකයි south africa ටෙස්ට් මැච් දෙකයි දිනුවට පස්සේ මැතිව්ස් කැප්ටන් උනා.මොක්ද උනේ.අප්‍රිකන් වන්ඩේ මැච් එක එක දිගට තුනම ලොස්. දැන් ආසියා කප් මැච් දෙකම ලොසේ ලොස්.මරු කැප්ටන්:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113

    pora dan eka ball ekakwath danne nane
    batek witharai ekath karan nattam captain nemei moka unath wadak na

    dilshan katha kara dakkada?
    u 2019 wenakan gahanna hitiye elewa kiyala
    aya awasthawak awoth enawa kiwe

    Bowlers la adu kule. Bata la ihala kula. Muta thiyena heena maane ese mese ekak newe. Capa bowl karaddi uuta nikak hari na wage hithenawa athi.