Japane thiyena apuru dewal

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    PIN karala tiyenne onea oya wage ratawal wela ipadenna... Ehemea baladdi api maha paw karayo... kisima manussakamak nathi jathiyaka ipdunata... dan ape rata gana maha kalakiri mak tiyenne ban...
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    පට්ට පින්තුර ටික මචං. රෙප්


    :D:love:

    මේ යන විදියට ගියොත් අනිත් උන් ලංකාවට පාන් දැම්මා වගේ තියෙයි කියන දවස වැඩි ඇතක නෙමේ :lol::lol::lol:

    :rofl:


    TFS

    ලංකාවේ Air Port eken Bags Belt eke ena widiha dekkahama ithin epa wenawa.. bag eka kudu pattam wela kedila thama enne

    :yes::baffled:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ සල්ලි වලින්ම විතරක් නෙමෙයි..:)
    මිනිස්සුන්ගේ හැසිරීම ආකල්ප වගේ දේවලුත් ඒකට එකතු වෙලා තියෙනවා..:cool:
    නිකමට හිතලා බැලුවොතින් අපේ බස් එකක් අඩුම ගානේ බහිනකන් නවත්තගෙන ඉන්නවද බස් එකට නගිනකන් නවත්තන් හිටියට..:no:
    කවුරුත් නැතුව කඩේකින් බඩු අරන් ගත්තු බඩු වලට සල්ලි තියල එන්න කිව්වොතින් කී දෙනෙක් එහෙම කරයිද..?:dull:


    අපේ හැත්ත කඩෙත් එක්කම උස්සගෙන යයි බන්.. :angry::angry:
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    අවශ්‍ය කෙනා ලඟදි පමණක් විවර වෙනවා :yes:




    PIN karala tiyenne onea oya wage ratawal wela ipadenna... Ehemea baladdi api maha paw karayo... kisima manussakamak nathi jathiyaka ipdunata... dan ape rata gana maha kalakiri mak tiyenne ban...





    thanks all...