me malli kudu packet ekak wikunanawa mage as dekatama dakka - Chathura Senarathne



oya app eken kohomada muta salli enne?
dialog eken gewanawada use karana kenekgen keeyak hari?
ane mehemath umbala wage gonnu minihek car ekak dekak ekka indala photo gahuwa kiyala kohomada ban ewa uge kiyala kiyanne??. Umbalawa andanna puluwan lassanata
. Umbala wage evun innakan desapaluwantath raja magul.............
kalutara. hoda kollek bn,Monthly subscription charge wenwa naththam daily charge wenwa mama hithanne. rs 30+tax and rs2.25+tax

පුදුම ඉරිසියාකාර ලොන්ත හැත්තක් මේ ලංකාවේ ඉන්නේ. මොකෙක් හරි එකෙක් තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා ලස්සනට ජිවිතේ ගෙවනකොට ඉරිසියාවේ පැලෙනවා. ඌව ආදර්ශයට අරන් හැදෙන්න බලනවා නෙවෙයි. නෙද්දකින්.


ලංකාවේ ඉන්නේ ඉරිසියාකාරයෝ නෙමෙයි බන් , උබල වගේ මෝඩයෝ ... අවුරුදු දෙකෙන් ගේම ගහල ඔහොම සල්ලි හොයන්න උබ හිතුවද උ වින්ඩොව්ස් os එක හොයගත්හ එකා කියලා ?
දන්නෝ දනිති ... ලසගේ කලු සල්ලි සුදු කරන බිස්නස් එක ...![]()

Ade aththada bn me cn eka...1 . කුඩු සල්ලි ඔර් හොරකම් කරපුවා යොදවන එක ...
2 . ඒ සල්ලි රට ඉදන් එන සල්ලි වගේ ලසාගේ සහ අනික් එවුන්ගේ අකවුන්ට් එකට ගන්නවා .. එකට ලේසිම විදිහ ෆ්රීලන්ස්.... (කළු සල්ලි සුදු කිරීම)
3. ෆුල් ලක්සරි විදිහට ඉන්නවා , බඩු ගන්නවා සැපේ ඉන්නවා ... පස්සේ කුඩු ලොක්කොන්ට ඒ ලක්සරි වාහන බඩු නමට විකුනනවා (සල්ලි ගන්නේ නෑ). මුට ඕකෙන් ලොකු කොමිස් එකක් තියෙනවා ...
ලගදීම කට්ටියව එක්කන් ගියේ නැත්නම් බලපන්කො ...![]()
Okun ochchara ikmanata salli hoyanne oyawage gamek gahanawa wentath puluwan...Ade aththada bn me cn eka...Okun ochchara ikmanata salli hoyanne oyawage gamek gahanawa wentath puluwan...

poddak ubama kalpana karala balapan machan, campus wala katu kaagena igenagena kochchara kattak kanna onada salli hoyanna? 