✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹලාගෙන් කවුරු හරිම කෙනෙක් "පාර දිගේ" කියන පොත කියවලා තියෙනවාද? ලේඛකයා කවුද කියන්න දන්නේ නෑ. මට ඒ පොතේ කොටසයි හම්බුනේ පරණ පොත් අදිද්දි පොඩි දවස් වල. පොතේ නම විතරයි උඩ තියෙන්නේ ලේඛකයා නෑ. එක්දාස් නමසිය බර ගණන් වල ලියවුන එකක් වෙන්න ඕනේ තිබුණ දේවල් එක්ක බලද්දි. ළමයෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා එක එක දිහාවල් වල වැඩ කර කර අකරතැබ්බ වලට මුහුණ දෙන කතාවක් තියෙන්නේ. උඹලායි කවුරු හරි කියවලා තියෙනවද ඒ කතාව??
    para_dige.jpg
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    මචන් මේ පොතමද කියන්න නම් ශුවර් නෑ :sorry::sorry: මොකද පිටිපස්සේ ලියලා තියෙන විදියට නෙමෙයි මචං කතාව තියෙන්නේ. ලිඛිත බාසාව ගොඩක් පැරණි විදියට. ගොඩක් ස්තූතියි මචෝ මම බලන්නම් සරසවි එකේ තියෙනවා කියලා තියෙනවා :yes::yes: මේක නම් පොත අනිවා ගන්න ඕනේ. පොඩි කාලේ පට්ටම ආස කරපු කතාවක් ලංකාවේ.:love:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මචංලා අර පොත තමා මචං. ගත්තා ඒක අද ගිහින්. පෙරේදා කිව්වා ආවේ. සරසවි එකේ එක්කෙනත් කිව්වා කතෲට මොනවා හිතිලද දන්නේ නෑ ආයේම ප්‍රින්ට් කරලා කියලා 1982ට පස්සේ. මුල්ම එක 1964 ගහලා තියෙන්නේ. හම්බේ මේක හොයන්න වින්ඳ දුකක්. :sorry::sorry:
    උපුල් සහෝදරයා තැන්කූ වේවා !!!!

    42359217_10212359028996232_4230681449579151360_o.jpg
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,

    කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,

    කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,

    කාපිරි දූපත ද :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,

    කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,

    කියවලා තියෙ නම මතක නැ:sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,

    කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,

    නම මතක නෑනේ.. :( ආසාවෙන් කියවපු පොතක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පොත කියවපු කෙනෙක් ඉන්නවද , මට නම මතක නැ , ඉස්කෝලේ යනකාලේ , ඉස්කෝලේ පුස්තලයේ තිබිලා කියෙව්වේ ,

    කතාව යන්නේ , පොඩි කොල්ලෙක්ව පැහැර ගෙන යනවා කරවල වේලන්න දුපතකට , ඊටපස්සේ , ඒ දුපතේ , ඒ කොල්ලා , විදින දුක , ගැන තියෙන්නේ ,

    18747621.jpg
    18747621.jpg

    ඉස්කෝලේ ඇරිලා එද්දී ළමයි පැහැරගන්න කණ්ඩායමකට මැදිවෙන ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තිබුණේ. මේ ළමය ව අරගෙන යන්නේ මඩකලපුව පැත්තේ කරවල වාඩියකට. මේ ළමයා ඇතුළු කරවල වාඩියේ ජීවත් වෙන අනිත් දරුවන් මුහුණදෙන දුෂ්කරතා ගැන මේ කතාව කියැවෙනවා. කතාව ඉවර වෙද්දී, වාඩියේදී අඳුනගන්න තවත් ළමයෙක් එක්ක, බෝට්ටුවක නැගලා පැනලා යන්න ඔහු සමත්වෙනවා. ඉන්පස්සේ පොලිසියත් එක්ක ඇවිදින්, මේ අනිත් ළමයින්වත් බේරගන්න එයාට පුළුවන් වෙනවා.
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    18747621.jpg
    18747621.jpg

    ඉස්කෝලේ ඇරිලා එද්දී ළමයි පැහැරගන්න කණ්ඩායමකට මැදිවෙන ළමයෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තිබුණේ. මේ ළමය ව අරගෙන යන්නේ මඩකලපුව පැත්තේ කරවල වාඩියකට. මේ ළමයා ඇතුළු කරවල වාඩියේ ජීවත් වෙන අනිත් දරුවන් මුහුණදෙන දුෂ්කරතා ගැන මේ කතාව කියැවෙනවා. කතාව ඉවර වෙද්දී, වාඩියේදී අඳුනගන්න තවත් ළමයෙක් එක්ක, බෝට්ටුවක නැගලා පැනලා යන්න ඔහු සමත්වෙනවා. ඉන්පස්සේ පොලිසියත් එක්ක ඇවිදින්, මේ අනිත් ළමයින්වත් බේරගන්න එයාට පුළුවන් වෙනවා.

    :love: මේ තියෙන්නේ thank you
    11.gif

    book fair එකෙන් ඕකත් ගන්න ඕනේ ආයේ කියවන්න ආසයි :cool:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,776
    113
    KALUTHARA
    මචංලා අර පොත තමා මචං. ගත්තා ඒක අද ගිහින්. පෙරේදා කිව්වා ආවේ. සරසවි එකේ එක්කෙනත් කිව්වා කතෲට මොනවා හිතිලද දන්නේ නෑ ආයේම ප්‍රින්ට් කරලා කියලා 1982ට පස්සේ. මුල්ම එක 1964 ගහලා තියෙන්නේ. හම්බේ මේක හොයන්න වින්ඳ දුකක්. :sorry::sorry:
    උපුල් සහෝදරයා තැන්කූ වේවා !!!!

    42359217_10212359028996232_4230681449579151360_o.jpg

    oka thibun na bn ,kathru nathiwela ,gunasena eken aluth print ekak awa , gaga addara pothath meyagemai:yes: