සමපෝෂ හැමදාම කන එකේ අවුලක් නැද්ද ?

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    සමපෝෂ හැමදාම කන එකේ අවුලක් නැද්ද ?

    මචන්ලා මම office යනකොට normally 6.00 a.m විතර උදේ කෑම කනවා (දැන් අහන්න එපා එච්චර උදෙන් කොහොමද බන් කන්නේ කියලා:oo::oo:). ඔය වෙලාවට කාල දවල් 12 වගේ වෙනකන් ඉන්න වෙනවනේ දවල්ට කන්න. ඉතින් 10ට විතර පට්ට බඩගින්නක් එන්නේ. (අපේ office එකේ instant tea දෙන නිසා tea බොන්නෙත් නෑ මම) ඒක නිසා ගොඩක් දවස් වලට (සමහර සති වල දවස් 5ම වගේ) මම සමපෝෂ හදන් ගිහින් කනවා.

    මට දැනගන්න ඕන එහෙම හැමදාම කන එකේ මොකක් හරි අවුලක් තියනවද කියල ? මොකද ඉතින් ඕව පලතුරු වගේ නෙමෙයි මොනවා හරි mix කරලා හදන දේවල් නේ ...

    මේකේ ඔය කෑම ගැන දන්න experts ලා ඇතිනේ ... දෙමුද පොඩි advice එකක් ..

    ප .ලි :- මම සතියට දවස් 3ක් විතර Gym එකටත් යනවා.. එකේ නම් ඉතින් කියනවා සමපෝෂ වගේ ඒවා කන්න කියලා...
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,786
    113
    Ehema awlak na ban. Api kana bath walath wisa thiyenawa ban. Habai samaposha wala kal thiya ganna daana ewa thiyena nisa puruddak widiyata hamadaama noka inna puluwan nam hodai. Yahapoosha, supoosha wage nam walin Dan godak warga thiyenawane ban. Oya thunen expire date eka aduma eka aragena kanna. Aanduwen gahana supoosha eka mata nam hodai. Samaposha ekata wada rahai.
     
    • Like
    Reactions: Kasun93 rox

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මන් ඩෙයිලි කනවා අවුලක් නෑ බං.. ප්‍රලුවන්නන් ඔට්ස් කාපන් අතරින් පතර

    ඔට්ස් ගෙදරදි නම් කනවා බන්. එත් එකේ එන රස හෙන අමුතුයි නේ බන්.
    ගෙදරදි නම් කෙසෙල් වගේ දෙයක් එක්ක කනවා. ඔෆිස් ගිහින් එහෙම කරන්නත් බෑනෙ බන්. උඹ නිකන්ද කන්නේ?
     
    • Like
    Reactions: Aruna119

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කලට වෙලාවට වැසිකිලි යනවනම් කොච්චර කෑවත් අවුලක් නෑ මචං
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Ehema awlak na ban. Api kana bath walath wisa thiyenawa ban. Habai samaposha wala kal thiya ganna daana ewa thiyena nisa puruddak widiyata hamadaama noka inna puluwan nam hodai. Yahapoosha, supoosha wage nam walin Dan godak warga thiyenawane ban. Oya thunen expire date eka aduma eka aragena kanna. Aanduwen gahana supoosha eka mata nam hodai. Samaposha ekata wada rahai.

    සුපොෂ එක හොඳයිද බන්? මම දැක්කා එකත් තියනවා. හොඳයිද දන්නේ නැති නිසා ගත්තේ නෑ. ඊලඟ පාර අරගෙන බලන්න ඕන
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔට්ස් ගෙදරදි නම් කනවා බන්. එත් එකේ එන රස හෙන අමුතුයි නේ බන්.
    ගෙදරදි නම් කෙසෙල් වගේ දෙයක් එක්ක කනවා. ඔෆිස් ගිහින් එහෙම කරන්නත් බෑනෙ බන්. උඹ නිකන්ද කන්නේ?

    නිකන් කන්න බෑ යකූ.. :lol: උඔලගේ ලන්ච් රූම් එකේ උණුවතුර නැද්ද බං මන්නන් හදලා චොක්ලට් බිසිකට් එකක් කුඩුකරල දාලා කනවා.
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    සමපෝෂ බම්ප්........හොඳද නරකද කියන්න නම් දන්නේ නෑ

    Thnx machan.. Rep added..

    දැන් සමපොශ කැවම වතුර තිබහ වෙනවා.

    ado mata ehema scene ekak nm nane...habyi mama kohomath tikak wadiyen wathura bonawa..

    බිස්කට් කාපන්.
    owa hamadama kala suger hadei bn... ehnm ithn cream cracker tham kanna wenne
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83

    නිකන් කන්න බෑ යකූ.. :lol: උඔලගේ ලන්ච් රූම් එකේ උණුවතුර නැද්ද බං මන්නන් හදලා චොක්ලට් බිසිකට් එකක් කුඩුකරල දාලා කනවා.

    නිකන් කිව්වේ උනුවතුර දාලා හදලා තමයි බන්. මම කිව්වේ ඒක විතරක් කන්න බෑකියල. chocoat bicuit කුඩු දාල නම් කාලා නෑ හැබයි. MILO kudu tikak dammath ehm shape athi neh
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,942
    40,786
    113
    සුපොෂ එක හොඳයිද බන්? මම දැක්කා එකත් තියනවා. හොඳයිද දන්නේ නැති නිසා ගත්තේ නෑ. ඊලඟ පාර අරගෙන බලන්න ඕන

    Eka hodai. Aanduwen dena thripoosha eke ithuru ewa thamai supoosha namin kadawal walata daanne.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මම ඇත්ත බොරු කියන්න නම් දන්නේ නැ, අපේ ගෙදරට අව කෙනෙක් කිව්වා, එයාලගේ ගමේ ගෙවල් කිට්ටුවලු තියෙන්නේ සමපෝෂ ලගේ farm (තිරුඟු සහල් සොයා වවල තියෙන) ඒවාට ගහන බෙහෙත් කෘමිනාශ කන්දරාව ඒ පැත්තේ මිනිස්සුන්ට පෙන නිසා ඒ පැතිවල කව්රු වත්ම ඕව කටෙවත් තියන්නේ නෑලු. ඕව මම ඇස දෙකෙන් දැක්ක නැති නිසා හරි වැරදි කියන්න දන්නේ නැ.
    කෝකටත් ඔය පැකට් එකක් කලා ඇරලා තියල බලන්න ගුල්ලෝ ගහනවද කියල,
    දවසක් මුනට වගයක් ගෙනත් අම්ම අරන් තියල අමතක වෙලා, අවරුද්දකට විතර පස්සේ කබඩ් ඇස කරද්දී හම්බුනා. ඒ වෙනකනුත් මොකවත්ම වෙලා නැ. එයින් පස්සේ ඒවා ගත්ත කඩෙන් බඩු ගත්තෙත් නැ