උද්ධමනය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,281
    113
    කිසියම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව සංසරණයට එකතු කරන මුදල් ප්‍රමාණය වැඩි වුනොත් දේශීය ව්‍යවහාර මුදලේ දේශීය අගය පහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකටයි. ලංකාවේ වෙළඳපොළේ ගොඩක් භාණ්ඩ වල මිල දිගින් දිගටම ඉහළ යන්නේ උද්ධමනය නිසයි.

    උද්ධමනයට අමතරව වෙනත් සාධක හේතුවෙනුත් භාණ්ඩ මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට කලින් කලට කාලගුණ ප්‍රශ්න නිසා ලංකාවේ හාල්, පොල් මිල ගණන් ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට සැපයුම් සාධක මත මිල ඉහළ ගිය විට, ඒ සාධක වල බලපෑම ඉවත් වූ වහාම නැවතත් මිල අඩු වෙනවා. නමුත්, රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා සිදුවන මිල වැඩිවීම් ඒ විදිහට ආපසු හැරෙන්නේ නැහැ.

    ඔය අලුතින් මුදල් සංසරණයට එකතු කර ලාබයක් ලැබීම, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැසීම, ලංකාව විතරක් කරන වැඩක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටක්ම වගේ ඔය වැඩේ කරනවා. ඒ නිසා, ඇමරිකන් ඩොලරය ඇතුළු සෑම මුදල් ඒකකයකම දේශීය අගය කාලයත් එක්ක පහත වැටෙනවා.

    https://emgesathapaha.blogspot.com/
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,281
    113
    ඇමරිකන් ඩොලරයේ දේශීය අගය කාලයත් එක්ක පහත වැටීම නිසා ඇමරිකාව ඇතුළේ ඩොලරයක් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. පසුගිය ජනවාරි මාසයේ ඩොලර් 100කට මිල දී ගත් බඩු ප්‍රමාණය මිලදී ගන්න අගෝස්තු වෙද්දී ඩොලර් 102.26ක් අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ පොදුවේ ඇමරිකාවේ මිල මට්ටම මේ මාස අටට 2.36%කින් ඉහළ ගියා. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ඇමරිකාවට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වෙලා.

    කොහොම වුනත් පසුගිය මාස අටක කාලය තුළ ලංකාවේ සිදු වී තිබෙන්නේ මෙහි අනිත් පැත්තයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි. ඒ කියන්නේ ඔය මාස අටක කාලය තුළ රුපියලේ දේශීය අගය 1%කින් පමණ ඉහළ ගිහින්. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ලංකාවට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා.

    https://emgesathapaha.blogspot.com
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,281
    113
    විණිමය අනුපාතිකය කියන්නේ එක රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමඟ වෙළඳපොළේ ගනුදෙනු වන අනුපාතය. මේ අනුපාතයෙන් කිසියම් ව්‍යවහාර මුදල් ඒකකයක බාහිර අගය පිළිබිඹු වෙනවා. පසුගිය මාස අටක කාලය තුළ ඩොලරය ඇමරිකාවට සාපේක්ෂව දුර්වල වෙද්දී රුපියල ලංකාවට සාපේක්ෂව ශක්තිමත් වුනත්, එකිනෙකට සාපේක්ෂව ගත්තහම වෙලා තියෙන්නේ රුපියල දුර්වල වෙලා ඩොලරය ශක්තිමත් වෙන එකයි. ඒ කියන්නේ ඩොලරයේ බාහිර අගය ඉහළ ගිහින්. රුපියලේ බාහිර අගය පහළ ගිහින්.

    සාමාන්‍යයෙන් විය යුත්තේ කිසියම් ව්‍යවහාර මුදලක් රට ඇතුළේ ශක්තිමත් වෙන කොට එයට රටින් පිටත තියෙන ඉල්ලුමත් ඉහළ ගිහින් එහි බාහිර අගය ඉහළ යන එකයි. නමුත්, පසුගිය කාලයේ ලංකාවේ සිදු වී තිබෙන්නේ එය නෙමෙයි. එහෙම වුනේ කොහොමද?

    ඩොලරයේ දේශීය අගය 2.3%කින් අඩු වී රුපියලේ දේශීය අගය 0.9%කින් ඉහළ යනවා කියන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3.2%කින් ඉහළ යා යුතු බවයි. එසේ නොවුනොත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට සාපේක්ෂව 3.2%කින් මිල අඩු වෙනවා. මේ විදිහට රටවල් දෙකක ව්‍යවහාර මුදල් වල දේශීය අගය අඩු වැඩි වීමට සමානුපාතිකව ඒවායේ බාහිර අගයත් වෙනස් වෙනවානම් ඒ දෙරට අතර ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනෙන බව අපට කියන්න පුළුවන්.

    නමුත්, මෙය මේ ආකාරයට සිදු නොවුණේ පසුගිය දෙසැම්බරය වන විට පැවති රුපියලේ බාහිර අගය ඒ මට්ටමේ පවත්වාගෙන තිබුණේ වසර ගණනාවක් තිස්සේ ඇති දැවැන්ත විදේශ ණය ප්‍රමාණයක් ගනිමින් ඒ මුදල් උපයෝගී කරගෙන රුපියලේ බාහිර අගය තිබිය යුතු තරමට වඩා ගොඩක් උඩින් තබාගෙන සිටි නිසයි. 2001 වසරේදී ඩොලරයක රුපියල් මිල "නියම මිල" කියා උපකල්පනය කළොත්, ඒ වසරේ සිට රුපියලේ හා ඩොලරයේ දේශීය අගය වෙනස් වීම සැලකූ විට 2017 දෙසැම්බර් වෙද්දී ඩොලරයක මිල රුපියල් 229.92ක් විය යුතුව තිබුණා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි.

    :shocked::eek::confused::eek::oo::baffled::lol:

    හැම තිස්සෙම අම්මවම කඩේට යවන්නේ නැතුව උබත් ඉදලා හිටල කඩේ පලයන්. :yes::yes::yes:

    Do yourself a favour.

    1) Go to a shop and buy grocery items for Rs. 5000/=
    2) Get the bill and keep it with you.
    3) Just after a month go to the same shop with only Rs. 5000/= and that bill.
    4) Buy the same things in the bill.
    5) Now, come home to get more money! :lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes:
     
    ඕක මත්තෙ උඹ නැහෙන්ඩ එපා..
    යම් මුදල් වර්ගයක දේශීය අගය ගැන කියන්ඩ ගත්ත පොඩි උදාහරණයක් විතරයි ඕක.. නැතුව අපිත් දන්නව ලංකාවෙ බඩු මිල ඉහල යනව කියල.. ඒකෙ අනිත් පැත්ත වෙච්ච දුලබ අවස්ථාවක් මේ උදාහරණෙට අරන් තියෙන්නෙ

    ඇමරිකන් ඩොලරයේ දේශීය අගය කාලයත් එක්ක පහත වැටීම නිසා ඇමරිකාව ඇතුළේ ඩොලරයක් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. පසුගිය ජනවාරි මාසයේ ඩොලර් 100කට මිල දී ගත් බඩු ප්‍රමාණය මිලදී ගන්න අගෝස්තු වෙද්දී ඩොලර් 102.26ක් අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ පොදුවේ ඇමරිකාවේ මිල මට්ටම මේ මාස අටට 2.36%කින් ඉහළ ගියා. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ඇමරිකාවට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වෙලා.

    කොහොම වුනත් පසුගිය මාස අටක කාලය තුළ ලංකාවේ සිදු වී තිබෙන්නේ මෙහි අනිත් පැත්තයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි. ඒ කියන්නේ ඔය මාස අටක කාලය තුළ රුපියලේ දේශීය අගය 1%කින් පමණ ඉහළ ගිහින්. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ලංකාවට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    :shocked::eek::confused::eek::oo::baffled::lol:

    හැම තිස්සෙම අම්මවම කඩේට යවන්නේ නැතුව උබත් ඉදලා හිටල කඩේ පලයන්. :yes::yes::yes:

    Do yourself a favour.

    1) Go to a shop and buy grocery items for Rs. 5000/=
    2) Get the bill and keep it with you.
    3) Just after a month go to the same shop with only Rs. 5000/= and that bill.
    4) Buy the same things in the bill.
    5) Now, come home to get more money! :lol::lol::lol:

    kolama ubawa dakka kal... komada ubata.....:cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,281
    113
    Dollar ekata wada rupiyala shakthimath gono.

    පිටරට ගිහින් හම්බකරල ලෝබකමට එහෙ වියදං කරන්නෙ නැතුව මෙහෙ අැවිල්ල සෝබන කාරයො වගේ ජිවත් වෙන්නෙ උඹල තමා..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නෑ බං
    ගියානං කෙල්ලන්ගෙ ලස්සන කකුල් ටිකකුත් බලන්ඩ තිබුණ :lol:

    මිගමු පාරේ ඉදං ඩිරෙක්ට් BMICH එක පැත්තට යන බස් එකක් තියෙනව නේද? එකේ නැගලා පල ඔය වගේ තැනකට වත්, ගෙදෙට්ට වෙලා රිංගන් ඉන්නේ නැතිව. පොඩ්ඩක් හිත හරි සැහැල්ලු වෙයි උබේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,281
    113
    මිගමු පාරේ ඉදං ඩිරෙක්ට් BMICH එක පැත්තට යන බස් එකක් තියෙනව නේද? එකේ නැගලා පල ඔය වගේ තැනකට වත්, ගෙදෙට්ට වෙලා රිංගන් ඉන්නේ නැතිව. පොඩ්ඩක් හිත හරි සැහැල්ලු වෙයි උබේ.

    :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    අඩෝ උබ ක්ලබ් එකේ එකා නේද? :shocked::shocked:

    මට අවුලක් නෑ බන්. උබට කොහොමද? තාම Kandyද ඉන්නේ? :rolleyes::love:

    owow ekama tama...:cool: kandy inne ban.... awurudu ganakin dakke........ kepp in tuch... :D