Mi Band 3

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Machan MI 2 eka dan aurudak withara pavichchi kala, paata ban pool ekedi wetila adi 6k vithra yata peyakata withara passe device eka hambune...... Thaamath weda yako..... Batry loweth bahinnene........... fully satisfied mamanam.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Mi Band 3 එක ආවා ඊයේ.

    1. අවුල් වලට තියෙන්නේ Mi Fit ඇප් එකට ලොග් වෙලා බෑන්ඩ් එක pair උනේම නෑ ඇප් එකේ server error එකක් නිසා. එතකන් මේක අඩයක් වගේ ඔහේ තියන් බලන් හිටියා.

    2. අව්වට ඩිස්ප්ලේ එකේ brightness හොදටම මදි. මොකවත් පේන්නේ නෑ අතින් කවර් කරලා බැලුවත්.

    3. කෙල්ල කිව්වා අද එයා ජොගින් කලාට ගෝල් එක පාස් කලා කියලා මෙසේජ් එක ආවේ නෑ කියලා. තව ඇප් එකත් එක්ක ඒ කරපු වර්කවුට් එක සින්ක් උනේ නෑ කිව්වා.

    4. අනික් ෆීචර්ස් නම් හොදයි. වරදක් නෑ.

    අඩේ එහෙමද? ගන්න කලින් පොඩ්ඩක් හිතන්න වෙයි වගේ ද බන්?
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    Machan Man gaththe ALI EXPRESS EKEN DAN sathi Dekak wage WENAWA

    Gatte CN version eka
    Seller Ewanawa play store eken Download karaganna app version ekek ewanawa eka install karama English walata convert wenawa

    Install unama MI BAND 3 ekath ekka sync wenawa lestama
    Running / Hear beat / sleeping time maru ban
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අඩේ එහෙමද? ගන්න කලින් පොඩ්ඩක් හිතන්න වෙයි වගේ ද බන්?

    අව්වේ යද්දි පේන්නේ නැති එකයි, බස් එකේ හෝ බයික් එකක යද්දි අත හෙලවෙන වාරෙට ස්ටෙප්ස් කවුන්ට් වෙන එක තමා
     
    • Like
    Reactions: rayrox and Rummy678

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අව්වේ යද්දි පේන්නේ නැති එකයි, බස් එකේ හෝ බයික් එකක යද්දි අත හෙලවෙන වාරෙට ස්ටෙප්ස් කවුන්ට් වෙන එක තමා

    ඊයේ මම පැය 3,4ක් ඕකක් පාවිච්චි කළා. වාහනේ යද්දිත් steps count වෙන කතාව නම් ඇත්ත බන්. හැබැයි අව්වේදී අවුලක්ම තිබුනෙත් නෑ.

    මගේ යාළුවා කිව්වා නිදාගන්න සින් එක නම් හරියට හරි කියල. මේ ගානට වටිනවා වගේ නේද?

    FitBit එක නම් පට්ට accurate. ඒවා මේක වගේ 8 ගුණයක් වගේ ගණන් නේ බන්.
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    DPsZ2aa.jpg
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මම ගත්ත එකක්. ගෙවන ගානට වටිනවා කියලා මට හිතෙනවා.

    Heart rate monitoring, Steps accuracy එක මදි.
    Sleep assistent එක හොඳයි.
    අව්වට පොඩ්ඩක් ඩිස්ප්ලේ එක පේනවා අඩුයි.

    ඔන්න මුලින්ම කිව්වේ අඩුපාඩු ටික.

    මේකේ අනිත් දේවල් මට හිතට ඇල්ලුවා.
    පළමු දේ පෙනුම.
    Notifications, call alerts, alarm මේ දේවල් ටික නියමයි.
    සැහැල්ලුයි.
    MI FIT app එකේ activities කරනකොට accuracy perfect. GPS වලින් අපි ගිය map එකත් ඇඳලා දෙනවා හරියට.

    ගෙවන ගානට නම් වටිනවා කියන එකයි මගේ අදහස.
    Silver chronograph watch බැඳපු මට මේක හොඳ වෙනසක්. :D:D:D
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,619
    2,323

    math ekak gaththa dn charge wenne nah.. but heart rate steps counters ehema hugak accurate.. rubber eka nisa dadiya dammama atha kasana gathiyak tibba mata
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    math ekak gaththa dn charge wenne nah.. but heart rate steps counters ehema hugak accurate.. rubber eka nisa dadiya dammama atha kasana gathiyak tibba mata

    E moko ban charge wenne naththe? Error ekak enawada? Reset karala balapan