Machan MI 2 eka dan aurudak withara pavichchi kala, paata ban pool ekedi wetila adi 6k vithra yata peyakata withara passe device eka hambune...... Thaamath weda yako..... Batry loweth bahinnene........... fully satisfied mamanam.
Mi Band 3 එක ආවා ඊයේ.
1. අවුල් වලට තියෙන්නේ Mi Fit ඇප් එකට ලොග් වෙලා බෑන්ඩ් එක pair උනේම නෑ ඇප් එකේ server error එකක් නිසා. එතකන් මේක අඩයක් වගේ ඔහේ තියන් බලන් හිටියා.
2. අව්වට ඩිස්ප්ලේ එකේ brightness හොදටම මදි. මොකවත් පේන්නේ නෑ අතින් කවර් කරලා බැලුවත්.
3. කෙල්ල කිව්වා අද එයා ජොගින් කලාට ගෝල් එක පාස් කලා කියලා මෙසේජ් එක ආවේ නෑ කියලා. තව ඇප් එකත් එක්ක ඒ කරපු වර්කවුට් එක සින්ක් උනේ නෑ කිව්වා.
4. අනික් ෆීචර්ස් නම් හොදයි. වරදක් නෑ.
අඩේ එහෙමද? ගන්න කලින් පොඩ්ඩක් හිතන්න වෙයි වගේ ද බන්?
අව්වේ යද්දි පේන්නේ නැති එකයි, බස් එකේ හෝ බයික් එකක යද්දි අත හෙලවෙන වාරෙට ස්ටෙප්ස් කවුන්ට් වෙන එක තමා
Ow poddak accuracy adu scene ekak man video ekak dakka. Thanks machan



khomada ban band eka review ekak diyanko




මම ගත්ත එකක්. ගෙවන ගානට වටිනවා කියලා මට හිතෙනවා.
Heart rate monitoring, Steps accuracy එක මදි.
Sleep assistent එක හොඳයි.
අව්වට පොඩ්ඩක් ඩිස්ප්ලේ එක පේනවා අඩුයි.
ඔන්න මුලින්ම කිව්වේ අඩුපාඩු ටික.
මේකේ අනිත් දේවල් මට හිතට ඇල්ලුවා.
පළමු දේ පෙනුම.
Notifications, call alerts, alarm මේ දේවල් ටික නියමයි.
සැහැල්ලුයි.
MI FIT app එකේ activities කරනකොට accuracy perfect. GPS වලින් අපි ගිය map එකත් ඇඳලා දෙනවා හරියට.
ගෙවන ගානට නම් වටිනවා කියන එකයි මගේ අදහස.
Silver chronograph watch බැඳපු මට මේක හොඳ වෙනසක්.![]()
math ekak gaththa dn charge wenne nah.. but heart rate steps counters ehema hugak accurate.. rubber eka nisa dadiya dammama atha kasana gathiyak tibba mata