malingage form ekath mata sakay soda bothale kaduwa wage form ekak eka. aththama katahwa nam minihata bada ussaga hariyata field karagannawath baපරණ පෆෝමන්ස් මොනවා උනත් දැන් ෆෝම් එකේ නම් ටීම් එකට ගන්න ඕනේ.. මාලිංගට එහෙම නම් අනිත් අයටත් එහෙම වෙන්න ඕනේ.. කුලේටත් එමමයි. පරණ වැඩකාරයෙක් වීම හෝ පට්ට නමක් තිබීම සුදුසුකමක් කරගන්න තරම් මට්ටමක ටීම් එක නෑ... මම නම් කොහොමත් කැමති අන්ඩර් නයින්ටීන් උන් ගොඩක් දාගෙන කරප්‍ට් නොකර ෆිට්නස්, විනය, මැනේජ්මන්ට් ඔක්කොම කියාදීලා යම් තැනකට ගන්නවානම්. ඒ අතරේ ඉස්කෝලේ ක්‍රිකට් වලා එන හැමඑකාටම උගන්නගෙන එනවානම්. එතකොට 2025 දි වත් ස්මූත් සිස්ටම් එකක් හැදෙයි... මොක කරන්නත් සල්ලි වලින් කරන පරිපාලනය වෙනස් කරගන්න එපැයි



economy eken

