ඇත්ත යකෝ | Truth !!

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    සිදුහත් කුමාරයා උපන් කල්හිත් සුදොවුන් රජතුමා ගෙන එන්නේ ජොයිතිශ්යකාරයෝ. උන්ගෙන් අනූ නවයක් කියනවා කුමාරයා ගිහිගෙයි හිටියොත් සක්විති රජ කරනබව, ගිහි ගෙයි නික්මුනොත් බුදු වන බව.

    උන්ගෙනුත් එකෙක් තක්කෙටම කියනවා, ඩෙපිනීට්ලි කුමාරයා මතුදාක බුදුවන බව!

    වැරදුනාද මිත්‍රවරුනී :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආලෝකයේ වේගය = ගුරුත්වාකර්ෂණ බලය ගමං කරන වේගය කියලා කියන්නේ.
    ඕක මිනිස්සුන්ට effect වෙන්නෙ මෙහෙමනෙ. උඹ ගෑනි එක්ක බුදියගන්න කියලා හිතලා කරුවලේ ගිහිං ඇඳට පැන්නම තරුවේන් එන gravity එකට උඹ ඇදිලා යන්නේ උබේ අම්මගෙ අැඳට. පස්සෙ උඹ සංසර්ගයේ කරුවලේ යෙදෙනව ගෑනි කියලා හිතලා අම්ම එක්ක. එලිය වැටුනම තමයී දන්නේ ගෑනිට කියලා හිතං කරලා තියෙන්නේ අම්මට කියල.

    ඉතිං හිතට හෙන අවුල. ඕක ගැන දවස් ගනං කල්පනා කරලා පස්සේ අමුතු feeling එකක් එනවා අම්මා එක්ක ඉන්න එකත් පොඩි fun එකක් තියෙනව කියල. අපහු දවසක අැඳට පනිනවා ඔහොම හිතාගෙන. නමුත් එතකොට අර gravity එක ආපු තාරකාව නිමිල ගිහිල්ල. ඉතිං දැං තෝ අම්ම කියල හිතාගෙන ගෑනිට කරනව. උඹ ට කෙලින්ම අම්මගෙ ඇඳට යන්න අවුල්. මොනවා උනත් අම්මා නිසා. දැං උදේ වෙද්දී උඹ ට තේරෙනවා අයියෝ මේ මගේ ගෑනි නේ කියල. එදා ඉඳන් තොට මොලේ කුරුවල් වෙලා අසහනේ හැදිලා එළකිරි එනවා. මේ තියෙන්නේ තොට ඔය gravity එක උපරිම බලපාලා තියෙන වෙලාවේ දාපු reply ටික : https://www.elakiri.com/forum/showthread.php?p=22331984#post22331984

    :rolleyes:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සිදුහත් කුමාරයා උපන් කල්හිත් සුදොවුන් රජතුමා ගෙන එන්නේ ජොයිතිශ්යකාරයෝ. උන්ගෙන් අනූ නවයක් කියනවා කුමාරයා ගිහිගෙයි හිටියොත් සක්විති රජ කරනබව, ගිහි ගෙයි නික්මුනොත් බුදු වන බව.

    උන්ගෙනුත් එකෙක් තක්කෙටම කියනවා, ඩෙපිනීට්ලි කුමාරයා මතුදාක බුදුවන බව!

    වැරදුනාද මිත්‍රවරුනී :D

    Just an idea... There was a 99:1 probability, isn't it?:P:P
    BTW, siddartha himself declared that he is the greatest and its his last birth. So what is the fucking meaning of summoning those stupid gang of assholes to forecast the future of such a great personality???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bump කරන්නෙ කෝ අර උඹ හොයල දෙනව කිව්ව එක හොයල දීපං දැන් කොච්චර කල්ද :angry:

    1.අග්ගඤ්ඤ සුත්‍රය - දීඝ නිකාය
    2.චක්කවත්තී සීහනාද සුත්‍රය - දීඝ නිකාය
    3.සප්තසුර්යෝද්ගමන සුත්‍රය - අoගුත්තර නිකාය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1.අග්ගඤ්ඤ සුත්‍රය - දීඝ නිකාය
    2.චක්කවත්තී සීහනාද සුත්‍රය - දීඝ නිකාය
    3.සප්තසුර්යෝද්ගමන සුත්‍රය - අoගුත්තර නිකාය

    ඔය එකකවත් ඔහොම එකක් නෑ
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Just an idea... There was a 99:1 probability, isn't it?:P:P
    BTW, siddartha himself declared that he is the greatest and it's his last birth. So what is the fucking meaning of summoning those stupid gang of assholes to forecast the future of such a great personality???

    not really putha, they predicted two clear paths of life for the young prince. Hermit or an astrologist can only make a prediction of future events based on personal traits/ horoscope.

    I think its a close enough prediction, who would ever predict a newborn prince to be a great monk?

    and the nelum mal 7 stories, siddhartha announcing to the world that this is his last birth are merely made up decorative stories added in later centuries to chain godly powers to an ordinary man and to attract blind, slow-witted devotees who would still be clinging on to එකල අරහතුන් වැඩසිටි පිදුරන්ගල
    :D
     
    • Like
    Reactions: Omega_Jay

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    33828457_620163175004680_4448730509631029248_n.jpg



    බුදු හාමුදුරුවන්ගේ කාලේ
    එක්තරා හාමුදුරුවෝ නමක්....

    බුදු හාමුදුරුවෝ වැඩ හිටපු
    පන්සලේ ම වැඩවාසය කළා.....

    ඒ හාමුදුරුවෝ ග්‍රහ තාරකා විද්‍යාවට
    ගොඩක් ඇල්මක්‌ දක්වන කෙනෙක්....

    මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්‌තුවලින්
    අපල උපද්‍රව හටගන්නා බවට....

    උන්වහන්සේ තරයේ විශ්වාස කළා!

    එහෙත් බුදුන් වහන්සේ රාහු කාලය හෝ
    ග්‍රහ තාරකා ගැන කිසි තැකීමක්‌ නොකර...

    තමන්ට අවශ්‍ය වේලාවට ගමන් බිමන්
    යන බව දුටු මේ හාමුදුරුවෝ මහත් සේ පුදුමයට පත් වුණා...

    දවසක් උදය වරුවෙහි දී
    බුදුන් වහන්සේ හමුවුන ඒ හාමුදුරුවෝ....

    බුදුන් වහන්සේගෙන් මෙහෙම විමසුවා.....
    .
    .
    .
    //ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස....

    මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද....?//
    .
    .
    .
    කොහොමහරි බුදුන් වහන්සේ
    ඒ වෙලාවේ එයට පිළිතුරක් වදාළේ නැහැ....

    එ හින්දා මඳක්‌ පසුබෑව හාමුදුරුවෝ......

    දහවල් වරුවේ බුදුන්වහන්සේට දන් පිළිගන්වන ගමන්.....

    එම පැනය ම නැවත විචාළා.....

    එහෙත් නැවතත් පිළිතුරු නම් නැත...!

    ආයෙත් මඳක්‌ පසුබා සිටි ඒ භික්‍ෂුව
    සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද....

    එම පැනයම විචාරුවා......

    "රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි
    එවිට බුදුන් වහන්සේ වදාළා.....

    කෙමෙන් කෙමෙන් එදින රාත්‍රිය ද උදා වුණා...

    අර භික්‍ෂුන් වහන්සේ නැවත වතාවක්‌
    බුදුන් වහන්සේ වෙත ගොස්‌ දෙපා නමැඳ....

    තම ප්‍රශ්නය ඉදිරිපත් කළා..

    එවිට ඒ භික්‍ෂුව ආරාමයෙන් පිටතට
    කැටිව ආව බුදුන් වහන්සේ......

    තරු දිලිසෙන අහස්‌ ගැබට
    සිය ශ්‍රී හස්‌තය දිගුකරලා....

    මෙන්න මෙහෙම අර හාමුදුරුවන්ගෙන් අහුවා.....

    "මහණ අර දුර ඈත පෙනෙන තාරකාව සැබැවින්ම පවතින්නක්‌ ද...?"

    "ස්‌වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."

    එවිට තම ප්‍රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා....

    "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක්‌ ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියා.....

    දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි....
    තරුවක්‌ එතැන නැත.

    ආලෝකය පමණක්‌ චක්‍රාවාටය හරහා
    ගමන් එම කරමින් තිබේ....

    ඔබ දකින්නේ ඒ ආලෝකයයි....

    ඔවැනි ආලෝක සංඥව පමණක්‌ ඇති
    ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත....

    එ බැවින් මනුෂ්‍යයාට කිසිවක්‌ කිරීමට
    ඒවාට හැකියාවක්‌ නැත!

    කෙනකුට වැඩක්‌ කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි!"

    මේ විදියට බුදුන් වහන්සේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය එම ප්‍රශ්නය
    අරඹයා දේශනා කළා!

    හිරු හතක්‌ පෑයීම හෙවත් සූර්යයා සතුව
    ඇති හයිඩ්‍රජන් වායුව දැවී නිම වීමෙන් පසු....

    සූර්යයා හැකිලී නැවත සත් ගුණයකින්
    විශාල වීම!

    අනතුරුව පුපුරා ගොස්‌ සෞරග්‍රහ මණ්‌ඩලය විනාශ වීම....

    යන කාරණා අඩංගු වන්නේ....
    මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය....

    මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ
    නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට.....

    විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක්‌
    නැති බවත් ලෝභ ද්වේෂ මෝහ යනාදිය.....

    නැති කිරීමෙන් පමණක් නිවන් මඟ සාක්‍ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළා...

    සිතන්න.....

    බුදු හිමියන්ගේ දේශනාව තරම් කෙතරම්
    විචිත්‍ර ද... තර්කානුකූල ද....විද්‍යාත්මක ද!

    ඇත්තට ම අපි අද දකින කිසිදු තරුවක්
    අද පෑයු ඒවා නොවේ.....

    සුර්යයා හැරෙන්නට අපට ආසන්නතම තාරකාව පවා ඇත්තේ......

    අපට අලෝක වර්ෂ හතරක් ඈතිනි....

    කෙටියෙන් කිවුවොත් අපි අද දකින්නේ
    එම තරුවේ *මීට වසර ගනනකට පෙර ස්වභාවයයි....

    ඒ අනුව මුළු අහස තුළින් ම,
    අපි දකින්නේ අතීතය යි....

    එහෙත් මේ සංවාදයට මට මූලාශ්‍ර සපයන
    ලද ත්‍රිපිටක ග්‍රන්ථ ලියා ඇත්තේ.....

    අදට සියවස් ගණනකට කලිනි....

    කොටින්ම එකල 'ආලෝක වර්ෂ' යන
    සංකල්පය තබා.....

    ආලෝකය යනු සීමිත වේගයකින් ගමන් කරන ප්‍රභේදයක් කියාවත්.....

    සොයාගෙන තිබුණේ නැත....!

    සුපර් නෝවා තරු පිපිරීම් යන සංසිද්ධිය පිළිබඳව ත්‍රිපිටකය ලියැවුණු ලංකාවේ පමණක් නොව....

    දියුණු යයි සම්මත කිසිදු රටක විද්‍යාඥයකුටවත් 1980 දශකය තෙක්
    කිසිදු අත්දැකීමක් තිබුණේ නැත....

    මන්ද දියුණු දුරේක්ෂය පවා නිපදවනු ලැබුයේ
    බෝහෝ මැතක නිසා ය...!

    එහෙත් බුදුන් වහන්සේ මෙවා වසර 2600කට පෙරම අපුරුවට දේශනා කර තිබේ....

    තවද විශ්වය පිළිබඳව සෙවීම නිශ්ඵල දෙයක්
    ලෙස ද උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කර තිබේ!

    මිය ගිය තරු වලින් අහසේ චමත්කාරය දකින අපි.....

    දකින අත්විඳින සියල්ල පරම යථාර්ථය නොවන බව දැන්වත් වැටහා ගත යුතු ය...

    බුදු බණ මෙන් සර්වකාලීන වූ
    දේශනා ලොව කිසි කලෙකත් නො වීය....

    මතුවට ද පහළ නො වනවා ද ඇත...!!!


    උපුටා ගැනීමකි, [* අලෝක වර්ෂයක් - වසරකදි අාලෝකය ගමන් කරන මුලු දුර ප්‍රමාණය]
    Credits


    මට මේක කියවපුවම මතක් උනේ අපේ රටේ උදේට චැනල් වල telecast වෙන programme ටික, හැමදාම උදේ පාන්දරට ටිවි කඩකාරයොයි , ජ්‍යෙතිෂ සැට් එකයි එකතු වෙලා අපේ උන්ට ලාවට ඔලුව අත ගාලා බෝලේ බස්සන අපූරුව , කොටින්ම භාගෙට භාගයක් අපි මොලටික කුරුවල් වෙච්ච අන්ධ ජාතියක් වේගෙන යනවා. අපරාදේ මිනිස්සුන්ගේ වටිනා කාලය යි, මුදලු යි, ශ්‍රමය යි. ගොඩක් උන් කියන දෙයක් තමයි මේ රට වෙනස් කරන්න බෑ කියලා, කිරියේ migrate වෙන්න අහලා දාන thread ටික දැක්ක්ම ඒක පුදුමයක් නෙවෙයි, උබලා හරි වෙනස් වෙයල්ලා, උබලට ජය මචෝ :yes::yes:

    මේක ලෝකෙන් උතුම් රට සිරිලංකාව :love:

    Good one Dude!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියෝපන් මිනිහො පච කෙලින්ඩ කලින්..

    පුලුවන්නං screenshot එකක් දාපං තියෙන තැන. කෙප්ප කෙලල මරු කියෝනව :rofl: