නිරුවත පෙන්නීම වරදක්ද?

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    නිරුවත පෙන්නීම වරදක්ද?

    නිරුවතේ කලාත්මකබාවයක් තියෙනවා.ඒක ස්වභාවධර්මයත් එක්ක සංකලනය කරලා ෆොටෝ එකක් ගහලා ඒක ශෙයාර් කරන එක වරදක් වෙන්නේ කොහොමද? පිදුරංගල තරන තරුනියන් අත් අඩංගුවට ගැනීම හෙලා දකින්න ඕන. තමන් කැමතිනම් තමන්ට හෙලුවෙන් ඉන්න උසාවියෙන් අවසර ගන්නත් ඕනද? එහෙනම් අමුඩ ගහගෙන සීගිරියේ කුඹුරු කොටන ගොවියො ටිකත් අත් අඩංගුවට ගන්න ඕන. පෘතුග්‍රීසින් එන්න කලින් ලංකාවේ ගෑනු හෙලුවෙන් හිටියා.තන් ඔක්කොම එලියනේ.අනිත් එක පුක විතරයි පෙන්නුවේ. බටහිර රටවල ඕන තරම් ගෑනු මිනිස්සු හෙලුවෙන් ඉන්න්නේ පාරේ.
    පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්‍රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නිවෙස්වලට ගොස් තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළුවෙන් පොටෝවක් ගැහුවා කියල පොලිසියෙන් අල්ලන්න නං ඕනේ නෑ කියන එක ඇත්ත :yes:

    හැබැයි පටන්ගන්නකොටම මේ වැඩේ නතර කරන්න මේ වගේ දෙයක් කරන එක හොඳයි :yes: නැත්තන් අපේ උන් රැල්ලට ගියාම ඕනේ පිස්සු වැඩක් කරනව.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    හෙළුවෙන් පොටෝවක් ගැහුවා කියල පොලිසින් අලන්න නං ඕනේ නෑ කියන එක ඇත්ත :yes:
    හැබැයි පටන්ගන්නකොටම මේ වැඩේ නතර කරන්න මේ වගේ දෙයක් කරන එක හොඳයි :yes: නැත්තන් මහ කරදරයක් වෙනවා මුන් හැමතැනම ගිහින් මේවා කරන්න ගියාම.

    සුද්දො කරා කියලනේ ඔය අපේ ගොබ්බයොත් කරේ ඕක.සුද්දා ගල උඩින් පැන්‍න නම් උන් ඒකත් කරයි.මෝඩ හැත්ත.:rofl:
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    සුද්දො කරා කියලනේ ඔය අපේ ගොබ්බයොත් කරේ ඕක.සුද්දා ගල උඩින් පැන්‍න නම් උන් ඒකත් කරයි.මෝඩ හැත්ත.:rofl:

    :yes::lol::lol::yes:
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    162757.jpg
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා