නිරුවත පෙන්නීම වරදක්ද?
නිරුවතේ කලාත්මකබාවයක් තියෙනවා.ඒක ස්වභාවධර්මයත් එක්ක සංකලනය කරලා ෆොටෝ එකක් ගහලා ඒක ශෙයාර් කරන එක වරදක් වෙන්නේ කොහොමද? පිදුරංගල තරන තරුනියන් අත් අඩංගුවට ගැනීම හෙලා දකින්න ඕන. තමන් කැමතිනම් තමන්ට හෙලුවෙන් ඉන්න උසාවියෙන් අවසර ගන්නත් ඕනද? එහෙනම් අමුඩ ගහගෙන සීගිරියේ කුඹුරු කොටන ගොවියො ටිකත් අත් අඩංගුවට ගන්න ඕන. පෘතුග්රීසින් එන්න කලින් ලංකාවේ ගෑනු හෙලුවෙන් හිටියා.තන් ඔක්කොම එලියනේ.අනිත් එක පුක විතරයි පෙන්නුවේ. බටහිර රටවල ඕන තරම් ගෑනු මිනිස්සු හෙලුවෙන් ඉන්න්නේ පාරේ.

පිදුරංගල ගල මත නැග නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
19 හැවිරිදි වියේ පසුවන ඔවුන් තිදෙනාම ගලේවෙල ප්රදේශයේ තරුණයින් වන අතර එම ඡායාරූපයට පෙනී සිටි සහ ඡායාරූප ලබාගත් තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නිවෙස්වලට ගොස් තිදෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.
Last edited: