අඩේ මට පෙන්නනවනේහ් හොදටපොටෝස් පේන්නෙ නෑ මචන්... "postimages" දාන්නෙ නැතුව වෙන සයිට් එකක දාන්න.

අනිත් උන්ටත් පෙන්නේ නැද්ද එතකොට 

කොල්ලා සෆාරි ගිහිං. එල එල...
බඹරකන්ද ඇල්ලේ පොටෝ දෙකද බන් ගැහුවේ.නැත්තන් මට පෙන්නේ නැද්ද?
උඩවලවේ බංගලාවට කීයද බන් ගණන් එහෙම ?

කොල්ලා සෆාරි ගිහිං. එල එල...
බඹරකන්ද ඇල්ලේ පොටෝ දෙකද බන් ගැහුවේ.නැත්තන් මට පෙන්නේ නැද්ද?
උඩවලවේ බංගලාවට කීයද බන් ගණන් එහෙම ?