බුලත් කොළේටත් බලපෑ ඩොලර් කොලේ
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Sep 26, 2018 #21 බුලත් කොළේටත් බලපෑ ඩොලර් කොලේ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 26, 2018 #22 පුහ් පුහ් පුහ් මදැයි පොන්නයගෙ වෙනස බුලත් විටක් හපලත් ඉවරයි...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Sep 26, 2018 #23 erozan said: පුහ් පුහ් පුහ් මදැයි පොන්නයගෙ වෙනස බුලත් විටක් හපලත් ඉවරයි... Click to expand...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Sep 27, 2018 #24 pavithra_uk said: Sri lanka becoming india while india want to be a america Click to expand... true.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Sep 27, 2018 #25 විටනම් ප්රධාන නගර වල කන එක නවත්තන්න ඕනේ. බලපන් බස් හෝල්ට් වල විට කාල කාල හැමතැනම කෙල ගහල. බස් ඩ්රයිවර්ලා එක දිගට කෙල ගහල මුළු පාරම රතු පාටයි. හොයන්නේ බලන්නේ නැතුව කෙල ගහල සමහර මිනිස්සුන්ගේ ඇගේ හිටන්
විටනම් ප්රධාන නගර වල කන එක නවත්තන්න ඕනේ. බලපන් බස් හෝල්ට් වල විට කාල කාල හැමතැනම කෙල ගහල. බස් ඩ්රයිවර්ලා එක දිගට කෙල ගහල මුළු පාරම රතු පාටයි. හොයන්නේ බලන්නේ නැතුව කෙල ගහල සමහර මිනිස්සුන්ගේ ඇගේ හිටන්
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Sep 27, 2018 #26 Silly point said: විටනම් ප්රධාන නගර වල කන එක නවත්තන්න ඕනේ. බලපන් බස් හෝල්ට් වල විට කාල කාල හැමතැනම කෙල ගහල. බස් ඩ්රයිවර්ලා එක දිගට කෙල ගහල මුළු පාරම රතු පාටයි. හොයන්නේ බලන්නේ නැතුව කෙල ගහල සමහර මිනිස්සුන්ගේ ඇගේ හිටන් Click to expand... ඒකනම් ඇත්ත... අපේ අක්කයි මායි බයික් එකේ යද්දි කෑව හෙණ බුලත් කෙළ පාරක්.... අම්මෝ එපා වුනා.... ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නාගත්තා...
Silly point said: විටනම් ප්රධාන නගර වල කන එක නවත්තන්න ඕනේ. බලපන් බස් හෝල්ට් වල විට කාල කාල හැමතැනම කෙල ගහල. බස් ඩ්රයිවර්ලා එක දිගට කෙල ගහල මුළු පාරම රතු පාටයි. හොයන්නේ බලන්නේ නැතුව කෙල ගහල සමහර මිනිස්සුන්ගේ ඇගේ හිටන් Click to expand... ඒකනම් ඇත්ත... අපේ අක්කයි මායි බයික් එකේ යද්දි කෑව හෙණ බුලත් කෙළ පාරක්.... අම්මෝ එපා වුනා.... ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නාගත්තා...
laka007 Well-known member Oct 18, 2008 7,538 5,764 113 Sep 27, 2018 #27 ඔවා කොච්චර ගනන් ගියත් කන එකා කනවා, අහින්සක දරුපවුල් බඩගින්නේ. ඊයේ බස් එකට එකෙක් නෑග්ග, රුපියල් 4ක් අඩුවෙන් කොන්දට දීලා කියනවා පස්සේ හම්බ උනාම දෙන්නම්ලු. එකා ගාව ඈත්තටම රුපියල් 4ක් නෑ, අතේ බුලත් විටක් 2ක් තියනව. ඒකියන්නේ 60-80 වගේ එවට වියදම් කරනව.
ඔවා කොච්චර ගනන් ගියත් කන එකා කනවා, අහින්සක දරුපවුල් බඩගින්නේ. ඊයේ බස් එකට එකෙක් නෑග්ග, රුපියල් 4ක් අඩුවෙන් කොන්දට දීලා කියනවා පස්සේ හම්බ උනාම දෙන්නම්ලු. එකා ගාව ඈත්තටම රුපියල් 4ක් නෑ, අතේ බුලත් විටක් 2ක් තියනව. ඒකියන්නේ 60-80 වගේ එවට වියදම් කරනව.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 27, 2018 #29 බුලත් ව්ටක් හපන්ඩත් නැනෙ ආයුබෝo, ඕන්න වෙනැස