✅ බුලත් විටටත්.. කෙලියා එහෙනං...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුහ් පුහ් පුහ් මදැයි පොන්නයගෙ වෙනස බුලත් විටක් හපලත් ඉවරයි...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විටනම් ප්‍රධාන නගර වල කන එක නවත්තන්න ඕනේ. බලපන් බස් හෝල්ට් වල විට කාල කාල හැමතැනම කෙල ගහල. බස් ඩ්‍රයිවර්ලා එක දිගට කෙල ගහල මුළු පාරම රතු පාටයි. හොයන්නේ බලන්නේ නැතුව කෙල ගහල සමහර මිනිස්සුන්ගේ ඇගේ හිටන් :growl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විටනම් ප්‍රධාන නගර වල කන එක නවත්තන්න ඕනේ. බලපන් බස් හෝල්ට් වල විට කාල කාල හැමතැනම කෙල ගහල. බස් ඩ්‍රයිවර්ලා එක දිගට කෙල ගහල මුළු පාරම රතු පාටයි. හොයන්නේ බලන්නේ නැතුව කෙල ගහල සමහර මිනිස්සුන්ගේ ඇගේ හිටන් :growl:

    ඒකනම් ඇත්ත... අපේ අක්කයි මායි බයික් එකේ යද්දි කෑව හෙණ බුලත් කෙළ පාරක්.... අම්මෝ එපා වුනා....
    ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නාගත්තා...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔවා කොච්චර ගනන් ගියත් කන එකා කනවා, අහින්සක දරුපවුල් බඩගින්නේ.

    ඊයේ බස් එකට එකෙක් නෑග්ග, රුපියල් 4ක් අඩුවෙන් කොන්දට දීලා කියනවා පස්සේ හම්බ උනාම දෙන්නම්ලු.:rofl::rofl:
    එකා ගාව ඈත්තටම රුපියල් 4ක් නෑ, අතේ බුලත් විටක් 2ක් තියනව.
    ඒකියන්නේ 60-80 වගේ එවට වියදම් කරනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    n7-3.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුලත් ව්ටක් හපන්ඩත් නැනෙ ආයුබෝo, ඕන්න වෙනැස