මෙයාගෙන් වාහන ගත්ත අය ඉන්නවද මේ වෙනකොට
mama ubata pm ekak damma, ekata reply ekak ewapanko

pm ekak dapanko.
salary eka lease ekata hadala ganna
mata 1.2 / 1.3 mn lease ekakata yanna puluwanda. contact no eka ewanna.
Ow bn ona tharam innwa meke godak kattiya mata eyalge ylwoth set kra mkakda prashne dn
මමත් එකක් ගන්නයි බැලුවේ මචන් .. එත් පොඩි අවුලක් තියනවා ... උඹ මේකේ තැනක දාලා තියනව Singer finance කියලා .. එත් මම උඹට call කරාම කිවේ වෙන කම්පැනි එකක්නේ ... පොඩ්ඩක් පැහැදිලි කරපන් මොකක්ද ඒ අවුල ...




ලක්ෂ 15 ක් දැම්මොත් අව්රුදු 6 ට වාරිකේ කීයද? ?
oka gannwanm hodta hoyala ganin bn.. mona hari unama parts patta ganan bn.






mata wisthara PM karapan.warike ehema and photos