NSB eke thamai okkoma accounts tiyenne, dan moko karanne withdraw karan close karannada?![]()
appa lankawe okkom abanku iwarai, fixed deposit nam danna hoda na, lankawe mona bankuwakawath

Mu awurudu ganaka indan sirikothe lat wala adinawane. 2013 thread ekak dan backfire wela.![]()

අඩෝ උබ මේක දාල තියෙන්නෙ 2013 නෙ බන්.. දැන් 2018 ඉවර වෙන්නත් ලගයි, NSB එක තාම අවුලක් නැතුව තියනව මචන්..![]()

අඩෝ උබ මේක දාල තියෙන්නෙ 2013 නෙ බන්.. දැන් 2018 ඉවර වෙන්නත් ලගයි, NSB එක තාම අවුලක් නැතුව තියනව මචන්..![]()