මතකද මේක

Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    :(
    මැරුනට පස්සෙ මොනා හිතෙයිද දන්නෑ නේ බං :(

    ඒකෙ තිබ්බ පාඩමක් කපන්න බැරි අත ඉඹින්නා වාගේ කියල :baffled: මට ඒ කාලෙ පෙන්නන්නම බැරි පාඩම ඒක :rofl: කාර් එකක් වංගුවක් ගන්න පින්තූරයක් එහෙම තිබ්බ වගේ මතකයි :yes:

    9vzqLYg.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉපදෙන්න හිතෙයි :(

    ආයෙ ඉපදෙනව ඇත්තෙ එහෙමද දන්නෑ :sorry: අපිට ඒ කාලෙ හෙන දුකක් වගේ පෙනුන ඒවට දැන් ආසයිනෙ :sorry: ඒ වගේ ජීවත් වෙලා ඉන්නකං ජීවිතේ එපාවෙලා තියෙනව මැරුණට පස්සෙ ඒ අතීතෙ මතක් වෙලා ආයෙ ඉපදෙන්න හිතෙනව ඇති :sorry: ආයෙ එපාවෙනව ආයෙ මැරෙනව ආයෙ ඉපදෙනව :(
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Depression bn
    epa wela inne
    mata penna bari ekak thama iskole yana eka

    E kaale api akamathi yanawata. eth dan hithanakota patta gammak enne e kaale gana bn

    ආයෙ ඉපදෙනව ඇත්තෙ එහෙමද දන්නෑ :sorry: අපිට ඒ කාලෙ හෙන දුකක් වගේ පෙනුන ඒවට දැන් ආසයිනෙ :sorry: ඒ වගේ ජීවත් වෙලා ඉන්නකං ජීවිතේ එපාවෙලා තියෙනව මැරුණට පස්සෙ ඒ අතීතෙ මතක් වෙලා ආයෙ ඉපදෙන්න හිතෙනව ඇති :sorry: ආයෙ එපාවෙනව ආයෙ මැරෙනව ආයෙ ඉපදෙනව :(

    Aniwa bn
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට පෙන්නෙ උඹලා අළුත් සිලබස් අපිට පස්සෙ.
    අපෙ 4 තිබ්බා කතාවක් මහොෂධ පණ්ඩිතයාගෙ කතාව. සියාතු සීයාගෙ කතාව, හතර රියන් සහ දෙරියන් කවි පෙල.

    තුන වසරෙදි තිබ්බා කැලණි තිස්ස රජතුමාගෙ කතාවකුත් . අපෙ සෙට් එක කරන්නෙ ඒ කාතාවෙ චරිත බෙදාගෙන ඩයලොග්ස් කියනවා නාට්‍යක් වගෙ ආතල් එකට වගෙ.

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Mul lesson eka ara mal kadana eka neda bn?

    Ow machn :yes:

    Ah ehemada?