මැරුනට පස්සෙ මොනා හිතෙයිද දන්නෑ නේ බං
ඒකෙ තිබ්බ පාඩමක් කපන්න බැරි අත ඉඹින්නා වාගේ කියලමට ඒ කාලෙ පෙන්නන්නම බැරි පාඩම ඒක
කාර් එකක් වංගුවක් ගන්න පින්තූරයක් එහෙම තිබ්බ වගේ මතකයි
![]()
මැරුනට පස්සෙ මොනා හිතෙයිද දන්නෑ නේ බං
ඒකෙ තිබ්බ පාඩමක් කපන්න බැරි අත ඉඹින්නා වාගේ කියලමට ඒ කාලෙ පෙන්නන්නම බැරි පාඩම ඒක
කාර් එකක් වංගුවක් ගන්න පින්තූරයක් එහෙම තිබ්බ වගේ මතකයි
![]()
adee ow ban..podi kale mathak una ayeth....![]()

මට මතක නෑනේ බන්..![]()

Ai bn?
ඉපදෙන්න හිතෙයි![]()
අපිට ඒ කාලෙ හෙන දුකක් වගේ පෙනුන ඒවට දැන් ආසයිනෙ
ඒ වගේ ජීවත් වෙලා ඉන්නකං ජීවිතේ එපාවෙලා තියෙනව මැරුණට පස්සෙ ඒ අතීතෙ මතක් වෙලා ආයෙ ඉපදෙන්න හිතෙනව ඇති
ආයෙ එපාවෙනව ආයෙ මැරෙනව ආයෙ ඉපදෙනව 
Depression bn
epa wela inne
mata penna bari ekak thama iskole yana eka
ආයෙ ඉපදෙනව ඇත්තෙ එහෙමද දන්නෑඅපිට ඒ කාලෙ හෙන දුකක් වගේ පෙනුන ඒවට දැන් ආසයිනෙ
ඒ වගේ ජීවත් වෙලා ඉන්නකං ජීවිතේ එපාවෙලා තියෙනව මැරුණට පස්සෙ ඒ අතීතෙ මතක් වෙලා ආයෙ ඉපදෙන්න හිතෙනව ඇති
ආයෙ එපාවෙනව ආයෙ මැරෙනව ආයෙ ඉපදෙනව
![]()
Me mokadda bn
Mul lesson eka ara mal kadana eka neda bn?Mathaka nadda bn? Issara sinhala pothe lessons
Mul lesson eka ara mal kadana eka neda bn?

මට පෙන්නෙ උඹලා අළුත් සිලබස් අපිට පස්සෙ.
අපෙ 4 තිබ්බා කතාවක් මහොෂධ පණ්ඩිතයාගෙ කතාව. සියාතු සීයාගෙ කතාව, හතර රියන් සහ දෙරියන් කවි පෙල.
තුන වසරෙදි තිබ්බා කැලණි තිස්ස රජතුමාගෙ කතාවකුත් . අපෙ සෙට් එක කරන්නෙ ඒ කාතාවෙ චරිත බෙදාගෙන ඩයලොග්ස් කියනවා නාට්යක් වගෙ ආතල් එකට වගෙ.
bump
ammoo Miss THose time soo much bro.