2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආයුබෝවන්.....
    ඩෝඩෝ ආවා......
    ස්තුතියි සරා....
    තරිඳු මට දෙන්න abba - chiquitita සින්දුව :love::love:
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සිහින වසන්තයක් එකේ සිංදුව​.:love::love::love: ගොඩ කාලෙකින් අහුවේ. කාළග හරි මේකේ ඔක්කොම Episode තියනව නම් ලින්ක් එක දීපන්. youtubeඑකෙත් ඔක්කොම ටික නෑ

    Mamath harima asawen balapu Drama ekak... Yaluwa kellawa marry karala kiyala kiuwama mata maara duka hithuna... :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලොල් මෙයා කොහේ ගියත් වෙඩින් එක ගැන කතාව දැන් :lol::lol:

    මොනා කරන්න ද මේයාලගෙ වැඩෙම මාව බන්දලා දෙන්න හදන එකනෙ..මම මේ දැහැමෙන් සෙමෙන් ඉන්න අහිංසක කෙල්ලෙක්................:sorry:
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    සිහින වසන්තයක් එකේ සිංදුව​.:love::love::love: ගොඩ කාලෙකින් අහුවේ. කාළග හරි මේකේ ඔක්කොම Episode තියනව නම් ලින්ක් එක දීපන්. youtubeඑකෙත් ඔක්කොම ටික නෑ

    :yes::yes:මටත් දෙන්න​
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    මොනා කරන්න ද මේයාලගෙ වැඩෙම මාව බන්දලා දෙන්න හදන එකනෙ..මම මේ දැහැමෙන් සෙමෙන් ඉන්න අහිංසක කෙල්ලෙක්................:sorry:


    කෙල්ලෙක් නැතුව කොල්ලෙක් බන්දල දෙන්නද :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sepalikawo - Shehan Kaushalya
    තරිඳුව, මේ සිංදුවත් ලිස්ට් එකේ ඉඩ තියෙන තැනකට ඔබලා දාන්න.. :D

    :rofl::rofl: නැත්තම් ඉතින් වෙලාව දික් කරන්න තමයි තරිදුට වෙන්නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    when i see you again :love:
    අම්මෝ ඉල්ලපු එකාට ගොඩාක් තැන්ක්ස්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    චිකිටිකා - ස්පාඥ්ඥ භාශාවෙන් චුටි කෙල්ල, පුංචි කෙල්ල, ළමිස්සි වගේ තේරුමක් දෙන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Goda kalekin elakri Enna labune naha tharindu.. Lankawata awith giya last November. Blog liwilla nisa elakiriye Tika kalekata magaharuna. Eth ithin liwilla athpoth thibbe elakiriyen nisa elakiriya amathaka karanna baha. Lankawe radio ahanna Nam ithin tharindu oyage radio eka witharayi apiwa 90 dashakaye mula radio kalawata Aran yanna puluwan one and only radio eka.

    Puluwaninam Santana Smooth song eka denna. Ada elakiri radio eka ahana gaman wada karanne. Thanks for doing this for us...:love: