mage dan masa 6 withara indan loku hisaradayak enawa ban. Doctor's lata pennuwama beheth bonakota aduwenawa. Ayeth ewa iwara weddi wadi wenawa...
![]()
ගොඩ කල් පවතින ඔලුවේ කැක්කුම බලන් ඉන්න හොද නැ මචන් . scan එකක් කරලා බලපන් . උබ සෙම වැඩි වෙන දේවල් කරාද පහුගිය රස්නේ කාලේ? තැබිලි එහෙම බිවුවද එක දිගට .ඔලුවේ ඉස්සරහ හරියනම් රිදෙන්නේ සෙම වෙන්න පුළුවන් .කෝකටත් scan එකක් කරලා බලපන්
Dath tika check karapan,
mage aurudu gaanak ohoma idala hitala ena oluwa kakkumak thibuna, balinnam wisdom tooth (horizontal impaction). Depatthema
Galawala ain kala, dan nam no headache![]()

Dath galawanna wei da?![]()
oluwe sema gathiya neda ubata.- konde yata ridenawa
- oluwa pitipassa
- urahisa depaththa
- oluwa depathth
- nalala
Ane manda ban. Mama cool dewal kanne naha.
matath podi kale idala oka thiyenawa.Specialist kenek hamba wela wahaama scan ekak karaganna.
