Iwasanna bari oluwe kakumak ennawa...

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Katubaddha------IDB[Inductrial development board] eke thiyenava, Green herbal products private Limited ---samagamen hadana-----SAHANA THELA[OIL]. Head ekata apply karanna.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Boralla, Ayurveda Hospital ekata or Navinna Ayrvedha research center ekenuth prathikara gatha haka.
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :( mage dan masa 6 withara indan loku hisaradayak enawa ban. Doctor's lata pennuwama beheth bonakota aduwenawa. Ayeth ewa iwara weddi wadi wenawa...:sorry:

    සෙමට බන් ඕක වෙන්නෙ ගොඩක් වෙලාවට. පොඩි joggin පාරක් දාපන් හැමදාම නිකන්ම හරියනව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    පරණ කෑල්ල sms කලාමත් ඔහොම වෙනව මචන්...
    මහා උහුලන්න බැරි කැක්කුමක් එනව...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Doctor's la beheth dennamai hadanne. Matath ona Scan karanna eth meyala scan gana kiyanne nahane. Ehema nokara beheth liyanawa...:baffled:

    Colombo gihilla specialist kenek hamba wenna, mechchara dawas beepu beheth wala prescription aragena yanna.
    ooka balagena inna epa.
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    goda denek kiyala thiyanwa wagema oka balan inna epa...
    normal docala lagata yanne nathuwa hoda specialist kenekta pennapan...
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කියන රෝග ලක්ශන අනුව ස්නායු තෙරපුමක් වගේ තියෙන්නෙ... පුටුව වෙනස් කරන්න වෙයි නිතර වාඩි වෙන... නිදාගන්න ඇද බලන්නා මෙට්ටෙ කන්ඩිශන් එක.. ස්පොන්ජ් ගතිය බැහැලා නම් වහාම මෙට්ටෙ මාරු කරන්න.... මෙට්ටෙට යටින් කාඩ්බෝඩ් දාලා ඊට උඩින් මෙට්ටෙ දාන්න...

    Contact - VP kenek