Sirawata ban yalu wela badina un ohomanam tanikadawa inna eka hodai wage
Mona magulakda bn
yaluwela bedalath yana places katha karan neweda gihin tiyenneSirawata ban yalu wela badina un ohomanam tanikadawa inna eka hodai wage
yaluwela bedalath yana places katha karan neweda gihin tiyenne






Uba kiyala thiyena dewal anuwanam penne uba mona redda kalath ekiwa sathutu karanna ba wage. kellange oya gathiya kohomath thiyenawa eth ube kella eke uparime wage. uba inne ammala thaththala ekkamada? samaharawita lamayek hambunama owa hari yannath puluwan
eva packet seen ekanam normal deyakne ban. mama maseta hariyanna baduganne. e list eke eva packet ekakuth thiyanawama thama. ganita date wenakan in na oka ganna.
hodama de ekita terum karanna barinam uba uparima iwasapan. kaalayak yanakota ekima terum ganiwi.
masa 3k kiyanne thama aluthne. eka nisa trip eka ubala dennata witharak yanna thibbe. ethananam eki tikak sadaranayi wage![]()
ane manda ban. umbe aadare eyaata hodatama danenna deyak karapan machn. Surprise ekak wage. eyaa heenenwath hithanne nathi vidiye eyaata aadare hithena deyak. ethakota 1week vithara nivi senasille inna puluwan wei
eeta passe mokakda karanne kiyala e week eke kalpana karapan. wena deyak nam kiyanna mata therenne ne. counselling ekkan yanna giyoth pissu ne kiyala umbata banida danne ne

Siraawata kiyanne, I prefer your original account. eke umba oya wage pissu kiyewwe ne mata mathaka vidiyataDepression wage awa.spa giya nan oya mukuth ne.mona magulakata badinawada manda![]()

Siraawata kiyanne, I prefer your original account. eke umba oya wage pissu kiyewwe ne mata mathaka vidiyata![]()


මචාන් මම බැදලා තවම මාස 3ක් වත් නැහැ ...මාර ප්‍රශ්න බන් තියෙන්නේ ..මටත් දැන් කලකිරිලා තියෙන්නේ මේ දේවල් නිසා ..එයත් වැඩිය කතා බහක් නැහැ පහුගිය ටිකේ ..මචන් wife ට ඊවා පැකට් උඹලා ගෙනත් දෙනවද..මට නම් හෙන අවුල් බන් ..ඒකත් ප්‍රශ්නයක් වෙලා ..හනිමුන් එකට මම හෙන ලාබෙට හොටෙල් තේරුවලු ...හනිමුන් එකෙන් පස්සේ අපි ඇවිදින්න යන්න හිටියා ..හැබැයි අපිට නෑදෑ ගෙවල් වල යන්න උන නිසා ඒ වීක් එකේ යන්න බැරි උනා ..එකටත් case දානවා බන් ..මම හිතා මතාම ඒක මග ඇරියලු ...ඒ තරහට දැන් යන්න කතා කලාම එන්නෙත් නැහැ ...අනික මම වෙඩිම ගත්තේ අපේ තාත්තගේ පොඩ්ඩක් case මැද්දේ ...දැන් නම් shape තාත්තාව ...ඉතින් අපේ ගෙදර අයත් එක්ක wife ව ෆිට් වෙන්න ඕනි නිසා මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ යන්න හදනවා ..ඒකටත් එයා case දානවා ..එයලගේ ගෙදර අයව එක්ක යන්නේ නැහැ කියල ...මට නම් දැන් තිත්ත වෙලා බන් ...
ත්රෙඅඩ් එකේ තිබ්බ සමහර අදහස් වලට මේක දාන්නේ ...
හනිමුන් එකට ගියේ සුපිරි beach side හොටෙල් එකකට මචන් ...50k ට එහා පැත්ත ගියා වියදම ...අනික දැන් කියන තව කතාවක් තමයි ගෙදර වැඩ කරගන්නද මාව බැන්දේ කියලා ..කෙල්ලෙක් උනාම මචන් ගෙදර වැඩ කරන්න ඕනිනේ ..ඇයි මේවා තේරම් නොගන්නේ ..අනික මමත් එයාට හෙල්ප් කරනවා ගෙදර වැඩ වලදී පුළුවන් විදියට ...ඕව කියනකොට හිතට හරි amarui බන් ...අනික සතියක් විතර අසනීප වෙලා හිටියා උන හැදිලා ..බයේ හිටියේ ඩෙංගු ද දන්නේ නැහැ කියල ..doctors ල කිපදෙන්ක්ගෙන් බෙහෙත් ගත්ත ..ඕකටත් කිවුව කියහන්කෝ අමාරුව වැඩි උනේ තැන් කිපෙකින්ම බෙහෙත් ගත්ත නිසා කියල...අනේ මන්ද බන්...
කසාද බදිනවා කියන්නේ මචන් හරියට අමු අබ ගෙඩියක් කනවා වගේ.කන එවුන් අමාරුවෙන් කනකොට කෙල බේරෙනවා ඇබුල් නිසා
.බලන් ඉන්න එවුන් හිතන්නේ රස වැඩි නිසා කෙල බේරෙනවා කියල
.එතකොට එවුන් හිතනවා මට කවදද අර වගේ කෙල බේරී බේරී අබයක් කන්න වෙන්නේ කවදාද කියල
![]()



Welcome මැරිඩ් ලයිෆ් Bro. ගෑනු ඔහොම තමයි. අපි කාටත් ඔව්වා අඩු වැඩි වශයෙන් තියනවා. හැබැයි උබට ටිකක් වැඩියි වගේ. Situation එක බැලන්ස් කරන විදිය උබටම හොයා ගන්න වෙනවා. කිරියේ එවුන් තම තමන්ගෙ අත්දැකීම් දෙයි. හැබැයි සිරාම උපදෙස් ගන්න ඔනෙ නම් 1.30 වෙනකම් හිටපන්, ගොඩක් Marriage Problems ගොඩ දාන එවුන් දැන් ඉස්කොලෙ ගිහින් ඉන්නෙ




මම නම් යාලුවෙලා අවු 5කට වඩා හිටියා. බදින්න කලින් කිව්වා මගේ අම්මයි තාත්තයි මට හැමදාටම අංක 1, ඔයා දෙකේ ඉන්න කැමතිනම් විතරක් මාත් එක්ක එන්න කියලා. දැන් බැදල අවු 5ක් විතර ඇති නෝ ප්‍රොබ්ලම්. යන්තම් කියවගෙන එද්දි මම සද්දෙ දාපු ගමන් ගෑනි පුල් නෝමල්.







මම නම් යාලුවෙලා අවු 5කට වඩා හිටියා. බදින්න කලින් කිව්වා මගේ අම්මයි තාත්තයි මට හැමදාටම අංක 1, ඔයා දෙකේ ඉන්න කැමතිනම් විතරක් මාත් එක්ක එන්න කියලා. දැන් බැදල අවු 5ක් විතර ඇති නෝ ප්‍රොබ්ලම්. යන්තම් කියවගෙන එද්දි මම සද්දෙ දාපු ගමන් ගෑනි පුල් නෝමල්.
උඹට වගේම ගෑනිටත් එයාගෙ අම්ම තාත්ත වටිනව..
ඒකත් හොඳට මතක තියා ගනින්

ape nandammath anna awith 


