නිරුවත පෙන්නීම වරදක්ද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පුක කියන්නේ අසභ්‍යය දෙයක් නෙවෙයි. පුක කියන්නේ ශරීරේ ඉතාම වැදගත් ඉන්ද්‍රියයක්. මිනිස්සුන්ට කට පෙන්නගෙන ඉන්න පුලුවන්නම් පුක පෙන්නගෙන ඉන්න බැරි ඇයි.මේවා මිනිස්සු මාව ගත්ත බොරු සාරධර්ම.පුක අසභය්නම් පුකක් තියෙන හැම එකෙක්ම අසභ්‍යය වෙන්න ඕනනේ.පුක විතරක් අසභය්ය වෙන්නේ කොහොමද? මේ වගේ පොන්න නීතී එපා.සීගිරය කියන්නේ ගලක් විතරයි. දරුවට කිරි දෙන තනය අසභය්ය කියලා හිතාගෙන ඉන්න පොන්න සිංහලු තමන් මේලොකේට ආවේ අසභ්ය යෝනීයෙන් කියලා අමතක කරලා.මුන් සිංහයාගේ පකෙන් ආවේ නෑ,රෝස කැලෙන් ආවේ නෑ.

    Bhauthika waadaya :D :rofl: :rofl: :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පුදුමයිනේ.කන්දක් නැගලා හෙලුවෙන් ෆොටො එකක් ගන්නත් බෑ. මිනිස්සු නැති තැනක නිරුවත් වෙන්න බෑ.ඔතන අරන්ගල සේනාසනයක් හෝ පන්සලක් පේන්න නෑ.අඩුම ගානේ ෆොටො එකේ පන්සලක් නෑ.පන්සල් වල බඩු බ්ලූ ‍ෆිල්ම් කොලු ‍ෆිල්ම් අරක්කු කොන්ඩම් ඔක්කොම තියෙනවා.ගානෙඋත් හෙලුවෙන් ආවාස ගෙවල් ඇතුලේ දවස් ගනන් ඉන්නවා.ආවසෙට ගිහියන්ට යන්න තහනම්.රෑට එන ගානේ සතියක් හෙලුවෙන් ආවස ගේ ඇතුලේ ජනෙල් වහලා හන්ගගෙන ඉන්නවා .කොල්ලෙක් පුක පෙන්නුවා කියලා හිරේ යන්න ඕන
    හ්: හ්: ම්... සූකර ගදක් එනවා...!!:oo:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පුක කියන්නේ අසභ්‍යය දෙයක් නෙවෙයි. පුක කියන්නේ ශරීරේ ඉතාම වැදගත් ඉන්ද්‍රියයක්. මිනිස්සුන්ට කට පෙන්නගෙන ඉන්න පුලුවන්නම් පුක පෙන්නගෙන ඉන්න බැරි ඇයි.මේවා මිනිස්සු මාව ගත්ත බොරු සාරධර්ම.පුක අසභය්නම් පුකක් තියෙන හැම එකෙක්ම අසභ්‍යය වෙන්න ඕනනේ.පුක විතරක් අසභය්ය වෙන්නේ කොහොමද? මේ වගේ පොන්න නීතී එපා.සීගිරය කියන්නේ ගලක් විතරයි. දරුවට කිරි දෙන තනය අසභය්ය කියලා හිතාගෙන ඉන්න පොන්න සිංහලු තමන් මේලොකේට ආවේ අසභ්ය යෝනීයෙන් කියලා අමතක කරලා.මුන් සිංහයාගේ පකෙන් ආවේ නෑ,රෝස කැලෙන් ආවේ නෑ.

    උඹලෑ ගෙදර අම්මා තාත්තයි උඹයි තව ඉන්න හැත්ත බුරුත්තයි ගෙදර ඉන්නෙ පාරේ යන්නෙ පු*යි, ප*යි, හු**යි ඔක්කොම එළියෙ දාගෙන නම් උඹ මේ තර්කෙ ගේන එක සාධාරණයි...!
    එහෙම නැතිව උඹලා රෙදි ඇදගෙන නම් ඉන්නේ ඒ ඇයි??
     
    • Like
    Reactions: LazyLizard

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹලෑ ගෙදර අම්මා තාත්තයි උඹයි තව ඉන්න හැත්ත බුරුත්තයි ගෙදර ඉන්නෙ පාරේ යන්නෙ පු*යි, ප*යි, හු**යි ඔක්කොම එළියෙ දාගෙන නම් උඹ මේ තර්කෙ ගේන එක සාධාරණයි...!
    එහෙම නැතිව උඹලා රෙදි ඇදගෙන නම් ඉන්නේ ඒ ඇයි??

    Dead :rofl::rofl:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    උඹලෑ ගෙදර අම්මා තාත්තයි උඹයි තව ඉන්න හැත්ත බුරුත්තයි ගෙදර ඉන්නෙ පාරේ යන්නෙ පු*යි, ප*යි, හු**යි ඔක්කොම එළියෙ දාගෙන නම් උඹ මේ තර්කෙ ගේන එක සාධාරණයි...!
    එහෙම නැතිව උඹලා රෙදි ඇදගෙන නම් ඉන්නේ ඒ ඇයි??

    :love::love::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලෑ ගෙදර අම්මා තාත්තයි උඹයි තව ඉන්න හැත්ත බුරුත්තයි ගෙදර ඉන්නෙ පාරේ යන්නෙ පු*යි, ප*යි, හු**යි ඔක්කොම එළියෙ දාගෙන නම් උඹ මේ තර්කෙ ගේන එක සාධාරණයි...!
    එහෙම නැතිව උඹලා රෙදි ඇදගෙන නම් ඉන්නේ ඒ ඇයි??

    Nailed!!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පුක කියන්නේ අසභ්‍යය දෙයක් නෙවෙයි. පුක කියන්නේ ශරීරේ ඉතාම වැදගත් ඉන්ද්‍රියයක්. මිනිස්සුන්ට කට පෙන්නගෙන ඉන්න පුලුවන්නම් පුක පෙන්නගෙන ඉන්න බැරි ඇයි.මේවා මිනිස්සු මාව ගත්ත බොරු සාරධර්ම.පුක අසභය්නම් පුකක් තියෙන හැම එකෙක්ම අසභ්‍යය වෙන්න ඕනනේ.පුක විතරක් අසභය්ය වෙන්නේ කොහොමද? මේ වගේ පොන්න නීතී එපා.සීගිරය කියන්නේ ගලක් විතරයි. දරුවට කිරි දෙන තනය අසභය්ය කියලා හිතාගෙන ඉන්න පොන්න සිංහලු තමන් මේලොකේට ආවේ අසභ්ය යෝනීයෙන් කියලා අමතක කරලා.මුන් සිංහයාගේ පකෙන් ආවේ නෑ,රෝස කැලෙන් ආවේ නෑ.

    හරි හරි, බන් ඔහොම දතකට පූට්ටුකටගන කියවන්න එපා වතුර ටිකක් බීල එහෙම ටිකක් මහන්සි ඇරලා කතාකරපන් .උබ ආදර්ශේ දීපන් වැඩේ එච්චරනේ.එතකොට කැමති අය උබව අනුගමනය කරයි.මොකද කියන්නේ හාද
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    පුක කියන්නේ අසභ්‍යය දෙයක් නෙවෙයි. පුක කියන්නේ ශරීරේ ඉතාම වැදගත් ඉන්ද්‍රියයක්. මිනිස්සුන්ට කට පෙන්නගෙන ඉන්න පුලුවන්නම් පුක පෙන්නගෙන ඉන්න බැරි ඇයි.මේවා මිනිස්සු මාව ගත්ත බොරු සාරධර්ම.පුක අසභය්නම් පුකක් තියෙන හැම එකෙක්ම අසභ්‍යය වෙන්න ඕනනේ.පුක විතරක් අසභය්ය වෙන්නේ කොහොමද? මේ වගේ පොන්න නීතී එපා.සීගිරය කියන්නේ ගලක් විතරයි. දරුවට කිරි දෙන තනය අසභය්ය කියලා හිතාගෙන ඉන්න පොන්න සිංහලු තමන් මේලොකේට ආවේ අසභ්ය යෝනීයෙන් කියලා අමතක කරලා.මුන් සිංහයාගේ පකෙන් ආවේ නෑ,රෝස කැලෙන් ආවේ නෑ.

    Uba wage hithana kenekta oka loku deyak nowenna puluwan. Eth hugak misissunta oka prashnayak. Udaharanayak widiyata ube kalu puka mama dakinna kamathi naha. :no:

    Mama danna widiyata Lankawe witharak neweyi hugak ratawala prasidda ithana wala oya widiyata hasirenna denne naha bn.

    Example...

    She was arrested by the way.
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,720
    1,267
    113
    matara
    චේතනාහන් බික්කවේ කම්මං වදාමි. චේතනාව කර්මයට මුල්වේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Uba wage hithana kenekta oka loku deyak nowenna puluwan. Eth hugak misissunta oka prashnayak. Udaharanayak widiyata ube kalu puka mama dakinna kamathi naha. :no:

    Mama danna widiyata Lankawe witharak neweyi hugak ratawala prasidda ithana wala oya widiyata hasirenna denne naha bn.

    Example...

    She was arrested by the way.

    Loke kohe hitiyath miniha minihamai. Loke kohe hityath human nature a widiyatama weda karanne. Methanadi hesirenna danne naththe minissu nemei. Ara geni. Minissunge waradak na. Balala witharak nawathinnathuwa ethanin ehata giyoth weradiy. A weredda thiyenne hikmeeme. Hikmeema kiyanne manushya sithuwili palanaya karaganna thiyana hakiyawa. Hikmeema nathi kama waradak. A hikmeema athiwenna godak dewal balapanawa. Agama, Sanskruthiya saha neethiya. Ape radical uththamayo ithin hithan inne suddonge rate kollo santhuwarayo kiyalane. arahath pala laabhiyo kiyalane. Minissu ukkoma ekai.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77

    දැන් ඔය video එකම ගනින් බුරුවො ....එකී කිව්වා කැමති අයට අත ගාන්න කියල ...කැමති එවුන් ඇවිත් අත ගෑව ...අකමැති එකා අතක් පයක් කැඩිලා හුස්ම ගන්න බැරිව මැරිලා වැටුනේ නෑනේ ....අකමැති එකා තමන්ගේ පාඩුවේ හිටිය ...පොලිසිය ඇවිත් කුදලන් යන එක වෙනම කතාවක් මිනිස් චින්තනය තාම එතනට දියුණු වෙලා නැහැ නිරුවත් වීම මානව අයිතියක් කියන තැනට ....හික්මීමක් තියන නිසා තමයි ඔය video එක සාමකාමී ....සංස්කෘතිය ආගම ගැන පුරාජේරු කියන උබල වගේ මිලේච්චයෝ සෙට් එකක් ඉන්න ලංකාවේ මේ වැඩේ කලානම් අරකිව මරල මේ වෙනකොට අර කොල්ලෝ සෙට් එකක් පුක පෙන්නුවට මිලේච්ච හැත්ත නටපු නැටිල්ල පේනවනේ ...
     
    Uba wage modayek !! :rofl: :rofl: :rofl:
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    rFMEC185aoY2gcIRQbZ8YI
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Uba wage modayek !! :rofl: :rofl: :rofl:

    කොහොමත් උබලට දෙන්න උත්තර නෑ බන් ...මොකද මම වැරදි දෙයක් කියල නැති නිසා ...හික්මීම නැත්තේ 99% ක් ම වන චින්තනය නොදියුණු ලංකාවේ මිලේච්චයෝ සෙට් එකට ....
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අනේ මන්දන්නේ නෑ. ලංකාව වගේ ජරා රටක නිදහසක් නැති අමන රටක ඉන්නවට වඩා වෙන රටකට මාරු වෙන එක හොඳයි.හෙලුවෙන් හිටියත් නඩු.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රසිද්ද ස්ථානයක නිරුවත පෙන්නීම වරදක් නොවෙන්නේ කොහොමද ? ලංකාවේ නීතියේ හැටියට එක වරදක් :angry:

    පෙන්න ගන්නම ඔච්චර ඕනේ නම් එව්වට වෙන වෙන තැන තියෙනවනේ .

    අද මුන් බිජ්ජයි කළු පුකයි පෙන්නන් ඔතන හිටියට ඕකුන් තව දවසක ඉස්කෝලෙක පන්සලක පල්ලියක ඕක කලොත් මොකද වෙන්නේ ?

    මහාලොකු විනයක් තියෙනවා කියන රටවලත් හැමතැනම හෙළුවැල්ල පෙන්නගෙන ඉන්න දෙන්නේ නැ .ලංකාවේ ඉදන් පොර ටෝල්ක් දුන්නට ලෝකේ කිසිම රටක හෙළුවෙන් හැමතැනම යන්න දෙන්නේ නැ .කුදලන් යනවා මිසක් පොලිසියෙන් :rofl:

    ඒ රටවල වෙනම තැන වෙන්කරලා තියෙනවා ඔව්වට .එක එරටවල සංස්කෘතිය .මේක අපේ සංස්කෘතිය .අපේ සංස්කෘතියට අකමැතිනම් ඔය වගේ රටවලට යන්න එපා කියල කවුරුත් නවත්තන්නේවත් අල්ලලා හිරේ දන්නේ වත් නැ යන්න පුළුවන් .බැන බැන මේකෙම රින්ගන් ඉන්නේ නැතිව :rofl::rofl:
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මරුසිරා;23672612 said:
    ප්‍රසිද්ද ස්ථානයක නිරුවත පෙන්නීම වරදක් නොවෙන්නේ කොහොමද ? ලංකාවේ නීතියේ හැටියට එක වරදක් :angry:

    පෙන්න ගන්නම ඔච්චර ඕනේ නම් එව්වට වෙන වෙන තැන තියෙනවනේ .

    අද මුන් බිජ්ජයි කළු පුකයි පෙන්නන් ඔතන හිටියට ඕකුන් තව දවසක ඉස්කෝලෙක පන්සලක පල්ලියක ඕක කලොත් මොකද වෙන්නේ ?

    මහාලොකු විනයක් තියෙනවා කියන රටවලත් හැමතැනම හෙළුවැල්ල පෙන්නගෙන ඉන්න දෙන්නේ නැ .ලංකාවේ ඉදන් පොර ටෝල්ක් දුන්නට ලෝකේ කිසිම රටක හෙළුවෙන් හැමතැනම යන්න දෙන්නේ නැ .කුදලන් යනවා මිසක් පොලිසියෙන් :rofl:

    ඒ රටවල වෙනම තැන වෙන්කරලා තියෙනවා ඔව්වට .එක එරටවල සංස්කෘතිය .මේක අපේ සංස්කෘතිය .අපේ සංස්කෘතියට අකමැතිනම් ඔය වගේ රටවලට යන්න එපා කියල කවුරුත් නවත්තන්නේවත් අල්ලලා හිරේ දන්නේ වත් නැ යන්න පුළුවන් .බැන බැන මේකෙම රින්ගන් ඉන්නේ නැතිව :rofl::rofl:

    patta talk eka
    rep+++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොහොමත් උබලට දෙන්න උත්තර නෑ බන් ...මොකද මම වැරදි දෙයක් කියල නැති නිසා ...හික්මීම නැත්තේ 99% ක් ම වන චින්තනය නොදියුණු ලංකාවේ මිලේච්චයෝ සෙට් එකට ....

    අනේ මන්දන්නේ නෑ. ලංකාව වගේ ජරා රටක නිදහසක් නැති අමන රටක ඉන්නවට වඩා වෙන රටකට මාරු වෙන එක හොඳයි.හෙලුවෙන් හිටියත් නඩු.

    හෙළුවෙන් ඉන්න අනිත් උන්ට හෙළුව පෙන්නන්න මාර ආසයි ද ?
    ඒකට තමයි nude beaches තියෙන්නෙ..
    ගිහින් ඕන තරම් එලියෙ දාගෙන ඉන්න පුලුවන්..
    හෙළුවෙන් ඉන්නව ගොඩක් උන් ගෙවල් ඇතුලෙ.. ඒක අයිතියක්.. ඕන විදියට ඉන්න පුළුවන්..
    එහෙම නැතුව ගෑනුන්ට මින්ස්සුන්ට පේන්න එලියෙ දාගෙන හොල්ල හොල්ල යන්නෙ තොපි වගේ ආතක් පාතක් නැති රිලා වේ*ගෙ පුතාල විතරයි..
    ඕක ඇවිල්ල ලෙඩක්..
    Exhibitionistic Disorder ඒ කියන්නෙ වෙන උන්ට හෙළුව පෙන්නල උන් බලද්දී ආතල් ගන්න එක..
    ගොඩක් ඔය බස් වල ගුටි කන්නෙ ගෑනුන්ට ප*යවල් පෙන්නන්න ගිහින් අන්න ඒ තොපි වගේ උන්..
    තව කාලකන්නි ඉන්නව කෙල්ලන්ගෙ ප්‍රොෆයිල් වලට ප*යවල් වල photo ගහ ගහ send කර කර යන..
    එහෙම මානසික විකුර්තියක් තියනව නම් පුක නොදී ගිහින් බේත් ටිකක් ගනින්..
     
    Last edited: