• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වර ඇතුලට එබෙන්නැතුව.............................................................................................................................................................................

    උගත් පාඩම් අංක 01
    ------------------
    කිසි එකෙක්ට තමන් TV SERIES බලනව කියල කියන්න හොඳ නෑ. ඒව කතා වෙන තැනක උනත් කට වහන් ඉන්න ඕන. නැත්නම් උන්ට TV SERIES, MOVIES ඇදල පන යනව. :(
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උගත් පාඩම් අංක 02
    ------------------

    ජිම් එකේදි අලුතින් එන උන්ගේ ඉදන් කිසිම එකෙක්ට උපදෙස් දෙන්න යන්න, ෆෝම් එක කරෙක්ට් කරන්න යන්න එපා. කොටින්ම උන්ම ඇවිල්ල ඇහුවත් ඉන්ට්‍රක්ටර්ගෙන් අහන්න කියල මාරු වෙයන්.

    හේතුව මේකයි.

    එකෙක් අලුතින්ම ඇවිත් සෙල්ලම් කරා ඌ මගෙන් එක එක දේවල් ඇහුව මමත් කියල දුන්න. අඩෝ මාසයක් ගියේ නෑ. දැන් මූ ඇවිත් මට ඇඩ්වයිස් දෙනව. :rofl::baffled::angry::angry: ටයුකන්ඩ...

    අනිත් එක මගෙන් අහගත්ත දේවල් උනත් ඌ කරන්නෑ උ කරන්නේ ඌට ඕන දේ. එහෙනම් අහවල් මගුලකටද අහන්නේ? :angry::angry::angry:

    ඒ විතරක්නම් මැදෑ ඌ අනිත් උන්ටත් එක එක ඒව කියන්න යනව. :dull:

    ඔය වගේ සයිකො ඩයල් ඉන්නේ.

    කරන්න තියෙන හොදම දේ. ගියා තමන්ගේ වැඩේ කරගත්තා. අනිත් උන් මොන මගුල කරගත්තත් කමක් නෑ කියල. ආව එන්න. :yes::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කඩ්ඩ බැරි එකා;23677446 said:
    උගත් පාඩම් අංක 02
    ------------------

    ජිම් එකේදි අලුතින් එන උන්ගේ ඉදන් කිසිම එකෙක්ට උපදෙස් දෙන්න යන්න, ෆෝම් එක කරෙක්ට් කරන්න යන්න එපා. කොටින්ම උන්ම ඇවිල්ල ඇහුවත් ඉන්ට්‍රක්ටර්ගෙන් අහන්න කියල මාරු වෙයන්.

    හේතුව මේකයි.

    එකෙක් අලුතින්ම ඇවිත් සෙල්ලම් කරා ඌ මගෙන් එක එක දේවල් ඇහුව මමත් කියල දුන්න. අඩෝ මාසයක් ගියේ නෑ. දැන් මූ ඇවිත් මට ඇඩ්වයිස් දෙනව. :rofl::baffled::angry::angry: ටයුකන්ඩ...

    අනිත් එක මගෙන් අහගත්ත දේවල් උනත් ඌ කරන්නෑ උ කරන්නේ ඌට ඕන දේ. එහෙනම් අහවල් මගුලකටද අහන්නේ? :angry::angry::angry:

    ඒ විතරක්නම් මැදෑ ඌ අනිත් උන්ටත් එක එක ඒව කියන්න යනව. :dull:

    ඔය වගේ සයිකො ඩයල් ඉන්නේ.

    කරන්න තියෙන හොදම දේ. ගියා තමන්ගේ වැඩේ කරගත්තා. අනිත් උන් මොන මගුල කරගත්තත් කමක් නෑ කියල. ආව එන්න. :yes::cool:

    eeka attha
    මේක GYM එකට විතරක් නෙවේ හැමතැනටම අදාල දෙයක්. විශේෂයෙන්ම OFFICE වලදි :rolleyes: