ෆෝන් ගෙන්වීම තහනම්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ෆෝන් ගෙන්වීම තහනම්

    Breaking News

    වසරක් යන තුරු ශ්රී ලංකාවට ශීතකරණ, රූපවාහිනි, ජංගම දුරකථන සහ අනෙකුත් විදුලි උපකරණ ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා..
    මේ අනුව ඉහත කී වෙළද භාණ්ඩ ශ්රී ලංකාවට තොග වශයෙන් ගෙන්වීමට නොහැකි අතර 100% වටිනාකම ගෙවා ඉන්පසු ගෙන්වීම කළ හැකිය.
    එහි සරළ අර්ථය තවත් මාස කිහිපයකින් (වත්මන් තොග අවසන් වන තුරු) ඔබට ජංගම දුරකථනයක් එසැණින් මිලට ගත නොහැකි අතර වටිනාකම ගෙවා ලයිස්තුවේ බලා සිටීමට සිදුවේ.. මේ නිසාම ජංගම දුරකථන ඇතුලු විදුලි උපකරණයන්හී ශ්රී ලංකාවේ මිල සැබෑ වටිනාකමට වඩා 50%කින් පමණ වැඩිවන බව පුරෝකථනය කර තිබේ.
    රූපවාහිණි, ශීතකරණ, ටයර් ඇතුලු බොහෝ භාණ්ඩ සදහා මෙම තත්වය බලපැවැත්වෙනු ඇත..
    ආසියාවේ සීඝ්රතම ආර්ථික වර්ධනය සහිත වූ, නවීනත්වය කරා වඩාත් වේගයෙන් ගමන් කළ දකුණු ආසියානු රට නැවතත් ගල් යුගයට ගෙන ගිය සියලුම දෙනා මෙම ප්රවෘත්තියට එක්කර ගනිමි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mama oka karanna kivve bankuva horaakanna issella....... ehenan rata goda....... kasikabal i phone kallakata $1000k rata yavanava kiyanne lankavata daraganna puluvanda?? Ee okkoma $ hoyanna ona pitarata vadakarana vahallu...... ohoma block karala sonnnalunta $ accounts hadala denna ona, $ hoyala ona deyak ganilla kiyala:cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Mama oka karanna kivve bankuva horaakanna issella....... ehenan rata goda....... kasikabal i phone kallakata $1000k rata yavanava kiyanne lankavata daraganna puluvanda?? Ee okkoma $ hoyanna ona vitarata vadakarana vahallu......

    ඔහොම කරන්න තිබ්බා අපේ රටේ එහෙමවත් කර්මාන්ත තියෙනවා නම් ලොල්
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    රුපියල අවප්‍රමාණය වීම සීමා කිරීම සඳහා මුදල් අමාත්‍යංශය අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක් ‍ගෙන ඇති අතර, මේ අනුව වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීම අත්හිටුවා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ය.

    අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩලවලට වාහන ගෙන්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බවත් රජයේ සේවකයින්ට නිකුත් කළ බලපත්‍ර මත වාහන ආනයනය කිරීම ද ඒ අනුව මාස 6ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

    එම කාල සීමාව තුළ ණයවර ලිපි විවෘත කිරීමට අවසර නොදෙන බවත් හයිබ්‍ර්ඩ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් 50%කට පමණක් බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

    මේ අතර ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන සහ අනෙකුත් දුරකතන, රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් ද තැබිය යුතු බවද නිවේදනයේ දැක්වේ.

    අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පියවරයන් තාවකාලිකව ගත්තද රජය අඛණ්ඩව විනිමය අනුපත වෙනස් වීම නිරීක්ෂණය කරන බවත් ඒ මත පිහිටා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම කරන්න තිබ්බා අපේ රටේ එහෙමවත් කර්මාන්ත තියෙනවා නම් ලොල්

    $ yanava vadiyi raten, eka hatihaman project ekak ne $ ena. Me yana vidiyata sinhalunta kelavenava....... dan paththuvela karaganna deyak nathi thana thamayi ova block karanne, naththan ohoma deyak kala kiyanne anivaa aanduva gedara.......
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    $ yanava vadiyi raten, eka hatihaman project ekak ne $ ena. Me yana vidiyata sinhalunta kelavenava....... dan paththuvela karaganna deyak nathi thana thamayi ova block karanne, naththan ohoma deyak kala kiyanne anivaa aanduva gedara.......

    ඇවන්ට් ගාර්ඩ් වගේ $ ගෙනත් දෙන ව්‍යාපාර වලට කෙළවලා දැන් , අනාථ වෙලා හැත්ත
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇවන්ට් ගාර්ඩ් වගේ $ ගෙනත් දෙන ව්‍යාපාර වලට කෙළවලා දැන් , අනාථ වෙලා හැත්ත

    Moka hari karala $ gena unta support karanna ona machan....... ekayi aanduvakin venna ona. Ee athin mun maha harak. Dan venne thadi hilak thiyena kalekata hemin vathura puravanava vage vadak. Banku kollen passe adiya mathuvuna, $ ekath ee asse nagala dan baya athi kelavela yayi kiyala........ molayak nemeyi alayak....., ale puchchala gahanna ona pabayage uke......
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Moka hari karala $ gena unta support karanna ona machan....... ekayi aanduvakin venna ona. Ee athin mun maha harak. Dan venne thadi hilak thiyena kalekata hemin vathura puravanava vage vadak. Banku kollen passe adiya mathuvuna, $ ekath ee asse nagala dan baya athi kelavela yayi kiyala........ molayak nemeyi alayak....., ale puchchala gahanna ona pabayage uke......

    මේකත් ග්‍රීසියක් වෙන දවස වැඩි ඈතක නෙමෙයි
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Moka hari karala $ gena unta support karanna ona machan....... ekayi aanduvakin venna ona. Ee athin mun maha harak. Dan venne thadi hilak thiyena kalekata hemin vathura puravanava vage vadak. Banku kollen passe adiya mathuvuna, $ ekath ee asse nagala dan baya athi kelavela yayi kiyala........ molayak nemeyi alayak....., ale puchchala gahanna ona pabayage uke......

    Mun koheda ban $ gena unta support karanne. Gena $ tikatath tax gahuwa. Awurudu 15k lankawata $ genawa. support ekak nehe.Thawa aluth tax ekak enawa $ earn karana unta.ehema unoth next year idan $ ewana eka nawattanawa. Saneepai neda.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇත්ත ප්‍රවෘත්තියක්ද ? එහෙමනම් මෝඩම තීරණයක් . ජොබ්ස් සෑහෙන ගානක් නැතිවෙන එකහමයි ඕකෙන් වෙන්නේ.
    ලන්කාවේ තියෙන නිෂ්පාදනවලට ආදේශ විදියට පිටරටින් ගේන දේවල්වලට ඔය නිතිය ගෙන්න තිබ්බේ.
    මුන් එහෙන් සින්ගප්පුරුවෙන් කුනු ගෙන්න ගිවිසුම් ගහලා මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් ගේන එක නවත්වන්න හදනවා.
    විදුලි උපාන්ග කියන්නේ වර්තමානයේ අත්‍යාවශ්‍ය දෙයක් මිස සුඛෝපභෝගි භාන්ඩ නෙවෙයි.
    මුන්ට පුටු ගෙන්න සල්ලි යවන්න පුලුවන්. සාමාන්‍ය මිනිහෙක් ගෙදරට ෆැන් එකක් ගන්න එකට කෙලවනවා.
    අපේ ක්‍රිකටුත් දැන් සිම්බාව්වේ වගේ . මුදලේ අගයත් සිම්බාබ්වේ වගේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mun koheda ban $ gena unta support karanne. Gena $ tikatath tax gahuwa. Awurudu 15k lankawata $ genawa. support ekak nehe.Thawa aluth tax ekak enawa $ earn karana unta.ehema unoth next year idan $ ewana eka nawattanawa. Saneepai neda.

    Ai ekek adila kivve black money free eke ratata genella kiyala:rofl::P akulolama yanna ona deyak terenna.....