LG abans ද සින්ගර් ද වැඩියෙන් සර්විස් එක හොද..? :confused::confused::confused:
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Sep 30, 2018 #1 LG abans ද සින්ගර් ද වැඩියෙන් සර්විස් එක හොද..?
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Sep 30, 2018 #3 අබාන්ස් නං පළාතේ යන්න එපා. ඊට වඩා සිංගර් හොදයි.. සර්විස් නං හොදම දම්රෝ
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Sep 30, 2018 #4 neyohk said: දම්රෝ Click to expand... anton_malli said: අබාන්ස් නං පළාතේ යන්න එපා. ඊට වඩා සිංගර් හොදයි.. සර්විස් නං හොදම දම්රෝ Click to expand... දම්රෝ ඔෆර් මුකුත් නැ බං මේ දවස් වල. ඒකයි අව්ල...
neyohk said: දම්රෝ Click to expand... anton_malli said: අබාන්ස් නං පළාතේ යන්න එපා. ඊට වඩා සිංගර් හොදයි.. සර්විස් නං හොදම දම්රෝ Click to expand... දම්රෝ ඔෆර් මුකුත් නැ බං මේ දවස් වල. ඒකයි අව්ල...
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Sep 30, 2018 #5 මේක හරියට මඩ ගොඩද මැටි ගොඩද වැඩිය හොද කියලා ඇහුවා වගේ ප්රශ්නයක් තමයි. දෙකම චාටර් සමහර පැති වල අබාන්ස් හොදයි. සිංගර් එක නිකං රජයේ ආයතනයක් වගේ. වැඩක් කර ගන්න ගියාම නහින්ඩ ඕනේ. හොද එකකට තියන්නේ ඉතිං දම්රෝ තමයි.
මේක හරියට මඩ ගොඩද මැටි ගොඩද වැඩිය හොද කියලා ඇහුවා වගේ ප්රශ්නයක් තමයි. දෙකම චාටර් සමහර පැති වල අබාන්ස් හොදයි. සිංගර් එක නිකං රජයේ ආයතනයක් වගේ. වැඩක් කර ගන්න ගියාම නහින්ඩ ඕනේ. හොද එකකට තියන්නේ ඉතිං දම්රෝ තමයි.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Sep 30, 2018 #6 DX- said: දම්රෝ ඔෆර් මුකුත් නැ බං මේ දවස් වල. ඒකයි අව්ල... Click to expand... ගිහින් බලන්න උන් ඔෆර්ස් දෙනවා.
DX- said: දම්රෝ ඔෆර් මුකුත් නැ බං මේ දවස් වල. ඒකයි අව්ල... Click to expand... ගිහින් බලන්න උන් ඔෆර්ස් දෙනවා.
Anemanda1 Well-known member Aug 30, 2016 3,947 2,995 113 Sep 30, 2018 #7 DX- said: LG abans ද සින්ගර් ද වැඩියෙන් සර්විස් එක හොද..? Click to expand... Singernam melo wadak nh. epa wuna unwanam. podi batto tikak dagena trainersla widiyta. unta wadak karanna melo deyak therenne nh.
DX- said: LG abans ද සින්ගර් ද වැඩියෙන් සර්විස් එක හොද..? Click to expand... Singernam melo wadak nh. epa wuna unwanam. podi batto tikak dagena trainersla widiyta. unta wadak karanna melo deyak therenne nh.
DX- Well-known member Mar 21, 2010 1,947 979 113 Cyber Space Sep 30, 2018 #8 Mr.Tom said: මේක හරියට මඩ ගොඩද මැටි ගොඩද වැඩිය හොද කියලා ඇහුවා වගේ ප්රශ්නයක් තමයි. දෙකම චාටර් සමහර පැති වල අබාන්ස් හොදයි. සිංගර් එක නිකං රජයේ ආයතනයක් වගේ. වැඩක් කර ගන්න ගියාම නහින්ඩ ඕනේ. හොද එකකට තියන්නේ ඉතිං දම්රෝ තමයි. Click to expand... Anemanda1 said: Singernam melo wadak nh. epa wuna unwanam. podi batto tikak dagena trainersla widiyta. unta wadak karanna melo deyak therenne nh. Click to expand...
Mr.Tom said: මේක හරියට මඩ ගොඩද මැටි ගොඩද වැඩිය හොද කියලා ඇහුවා වගේ ප්රශ්නයක් තමයි. දෙකම චාටර් සමහර පැති වල අබාන්ස් හොදයි. සිංගර් එක නිකං රජයේ ආයතනයක් වගේ. වැඩක් කර ගන්න ගියාම නහින්ඩ ඕනේ. හොද එකකට තියන්නේ ඉතිං දම්රෝ තමයි. Click to expand... Anemanda1 said: Singernam melo wadak nh. epa wuna unwanam. podi batto tikak dagena trainersla widiyta. unta wadak karanna melo deyak therenne nh. Click to expand...