A/C හෙල්ප්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අබාන්ස් නං පළාතේ යන්න එපා. ඊට වඩා සිංගර් හොදයි..

සර්විස් නං හොදම දම්රෝ
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක හරියට මඩ ගොඩද මැටි ගොඩද වැඩිය හොද කියලා ඇහුවා වගේ ප්‍රශ්නයක් තමයි. දෙකම චාටර්
    සමහර පැති වල අබාන්ස් හොදයි. සිංගර් එක නිකං රජයේ ආයතනයක් වගේ. වැඩක් කර ගන්න ගියාම නහින්ඩ ඕනේ.
    හොද එකකට තියන්නේ ඉතිං දම්රෝ තමයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    LG abans ද සින්ගර් ද වැඩියෙන් සර්විස් එක හොද..? :confused::confused::confused:

    Singernam melo wadak nh. epa wuna unwanam. podi batto tikak dagena trainersla widiyta. unta wadak karanna melo deyak therenne nh. :angry::angry:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    :oo::oo::oo: